Tuesday, 12 July 2016

පාට සිතුවිලි 2






පහුගිය දවස්වල ඇඳපු දියසායම් චිත්‍ර ටිකක්.

බ්ලොග් එක පාලුවට යනවට ඔය මදැයි. මල්ම තමයි ඉතින්.

27 comments:

  1. හොඳ හැකියාවක් තියනවනේ...‍රැකියාවක් හම්බුනේ නැතෙයි !? :D

    ReplyDelete
    Replies
    1. තිබ්බ රැකියා අත ඇරියානේ සෙන්නා. චිත්‍ර අංශයේ නම් නෙමේ

      Delete
  2. බොහොම ලස්සනයි. තවදුරටත් මේ හැකියාව වැඩිදියුණු කරගන්න බලන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක.

      Delete
  3. අඩේ මල් වත්තක්.
    ඒත් කෝ නෙලුම්?

    ReplyDelete
    Replies
    1. නෙළුම් මල් ඇඳපුවා තියෙනවා. ඊළඟ පාර දාන්නම්

      Delete
  4. මල් ටික නං හරිම ලස්සනයි. බිත්තියෙ එල්ලගන්න එකක් දෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. අපෝ පුළුවන්. අන්තිම එකට කලින් එක දැනටම පොරොන්දු වෙලා. ඒකයි අන්තිම එකයි A3 සයිස්. අනික්වා A4. හැලප වඩා කැමති වර්ණ,මල් සහ චිත්‍රයේ ප්‍රමාණය කිව්වොත් ඒ විදිහට ගැලපෙන එකක් ඇඳලා තැපැල් කරන්න පුළුවන්. බොහොම සතුටින්.

      Delete
  5. You are definitely out of my league.

    ReplyDelete
    Replies
    1. ඩුඩ් චිත්‍ර අඳිනවා නේද. මට මතකයි

      Delete
  6. ඒ මල්වලින් සුවඳත් හමනවා වගෙයි...:)

    අගේ ඇති මල් ටික.

    ReplyDelete
    Replies
    1. ඔය සමහර මල් මගේ යාලුවෙක් එවපු පින්තුර ආශ්‍රයෙන් ඇඳපුවා. නම නොදත් මල්. අනික්වා මෙහෙ තියෙන ඒවා. ඇට්ටේරියා මල් හෙම හරිම සුවඳයි තමා :D

      Delete
  7. Lovely!

    ලෑන්ඩ්ස්කේප් අඳින්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ලෑන්ඩ්ස්කේප් වලට ටිකක් ඉවසීම වැඩියෙන් ඕන. කලින් ඇන්දා. හුඟ කාලෙකින් බැරි වුනා.තැන්ක්ස් ප්‍රා

      Delete
  8. සබඳිනිය සත්‍ය‍යක්ම පවසමි. ඔබගේ හැකියාව අති විශිෂ්ඨයි, ....:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රවී

      Delete
  9. ඇයිද මන්දා, පාට පාට මල් වලට වඩා මගේ හිත යන්නෙ සුදු පාට මල්වලට.. ඒවයෙ මහ චාම් ලස්සනක් තියෙනවා නෙවැ.. elegant කියලා කියන්නෙ ඒකට වෙන්ටෑ නේද?

    ReplyDelete
  10. මේ නෝනේ අපි මෙහේ එන්නේ මල් බලන්න නෙමෙයි ඕං

    පේන්ටින්ස් ලස්සනයි.. ඒත් අපිට ඕනේ නෙළුම් විලේ කතා....

    ReplyDelete
  11. චිත්‍ර ටික හරිම ලස්සනයි බින්දි....

    ReplyDelete
  12. අක්කට ඉතාම ඉහළ හැකියාවක් තියෙන බව මොනවට පේනවා. ඒ හැකියාව දුවලටත් පිහිටලා ඇති...මටත් ආසයි චිත්තරයක් ඇදගන්න වෙලාවක...සුභ පැතුම් !

    ReplyDelete
  13. හරිම ලස්සනයි බිංදි අක්කේ, ඔයාගේ හැකියාව හරි ඉහළයි.. බැරිද මටත් එකක් ඇඳල දෙන්න, හැබැයි මට ඕන කතා කරන මලක්...

    ReplyDelete
  14. ලස්සන ම ලස්සනයි...

    ReplyDelete
  15. අදයි මේ පැත්තේ ආවේ...හරිම අපූරුයි ඔබේ නිර්මාණ...

    ReplyDelete
  16. නියමයිනේ.. අපේ පුතා ඇඳපු චිත්‍ර එයාගේ බ්ලොග් එකේ දැම්මා බලන්න ..http://imagination2003.blogspot.com.au/2016/05/dear-jones-house.html

    ReplyDelete
  17. බින්දිත් අර ලොවින් එකෙක් එක දෙයකට කතාව බොරු කළ කෙනෙක්.

    කෝ ලියන්න බලන්න අලුත් නෙළුම් මලක්. :D මේක සාකච්ඡා මණ්ඩපයක් වෙලා තිබ්බ තැනක්. මෙහෙම පාළුවට යන්න දෙන්න බෑ.

    ReplyDelete
  18. ගොඩාක්ම කාලෙකින් මේ පැත්තෙ ආවෙ. දැන් ්පිව මතකත් නැතුව ඇති. අඩේ බින්දි ද මේව ඇන්දෙ? පට්ට සුපිරි. අතාරින්න එපා දිගටම අදින්න. නරකද අදිනටික වෙනම බොගයක පෙළගැස්සුවොත් එහෙම.

    ReplyDelete