tag:blogger.com,1999:blog-2262815776211192747.post1114003869237516247..comments2023-07-21T16:05:05.305+07:00Comments on .නෙළුම්විල : ඉබ්බා සහ කඩුවBindihttp://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-2262815776211192747.post-65886111583708533232013-10-25T18:38:56.187+07:002013-10-25T18:38:56.187+07:00ඔබේ ලියවිලි ඇස්වලට සිහිලක්.!ඔබේ ලියවිලි ඇස්වලට සිහිලක්.!පිනිhttps://www.blogger.com/profile/13396902462021632097noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-88901178304092235172011-06-16T09:59:24.680+07:002011-06-16T09:59:24.680+07:00අනේ ඔන්න ඔහොම ඉබ්බෙක් ඇවිත් අපේ රටේ අය යුද්දේ ඉවර ...අනේ ඔන්න ඔහොම ඉබ්බෙක් ඇවිත් අපේ රටේ අය යුද්දේ ඉවර වෙලා අවුරුදු දෙකකටත් පස්සේ තාමත් උස්සගෙන ඉන්න තුවක්කුත් උදුරාගෙන ගියා නම් !සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-35520092857589624672011-06-15T15:46:18.301+07:002011-06-15T15:46:18.301+07:00කලින් කතා සෙට් එකේ මේක විතරයි මිස් උනේ . .
හොඳ ව...කලින් කතා සෙට් එකේ මේක විතරයි මිස් උනේ . .

හොඳ වෙලාවට අද ලිපියෙන් ඒකටත් ලින්ක් එකක් දාලා තිබ්බේ . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-7258537938298763212011-05-16T10:42:14.244+07:002011-05-16T10:42:14.244+07:00ස්තුතියි මලේ. කොච්චර හොඳද ..තුවක්කු වෙනුවට පතෝල වැ...ස්තුතියි මලේ. කොච්චර හොඳද ..තුවක්කු වෙනුවට පතෝල වැටකොළු ..බෝම්බ වෙනුවට අර්තාපල් බතල ..
ඊ ලඟට ලියනකොට පින්තුරයක් දාන්නම්. හැනොයි ගැන ගොඩක් ලියන්න හිතා ඉන්නේ. අද පොස්ට් එකක් දාන්න හිටියේ එත් ලොක්කි ලෙඩ වෙලා ගෙදර. හෙටවත් බලමු.Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-91144130721903122492011-05-16T10:20:58.570+07:002011-05-16T10:20:58.570+07:00ලංකාවේ හමුදාවටත් දැන් කරන්න තියෙන්නේ සුභ සාධන වැඩ....ලංකාවේ හමුදාවටත් දැන් කරන්න තියෙන්නේ සුභ සාධන වැඩ. පාරවල් හදන, එළවළු විකුණන වගේ වැඩ ගොඩාක් ලංකාවේ හමුදාවත් කරනවා.

ඒ විලේ ෆොටෝ එකකුත් එකතු කළා නම් පංකාදුයි අක්කේ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-12737988798440577442011-05-07T21:23:27.565+07:002011-05-07T21:23:27.565+07:00@ කල්හාර ,
බොහොම ස්තුතියි. ඔන්න වර්ඩ් වෙරිෆිකේෂන...@ කල්හාර ,
බොහොම ස්තුතියි. ඔන්න වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලා. ඕක මම දැනන් හිටියේ නැහැ.Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-91613682912036548122011-05-07T21:20:55.797+07:002011-05-07T21:20:55.797+07:00@ දිනේෂ් ,
ස්තුතියි අදත් මේ පැත්තේ ආවට. එය මට ලොකු...@ දිනේෂ් ,
ස්තුතියි අදත් මේ පැත්තේ ආවට. එය මට ලොකු හය්යක් .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-75319029853766806182011-05-07T13:19:44.410+07:002011-05-07T13:19:44.410+07:00නොදන්න කතාවක් බොහොම ස්තුතියි ......... මේ වර්ඩ් වැ...නොදන්න කතාවක් බොහොම ස්තුතියි ......... මේ වර්ඩ් වැරිෆිකේෂන් අයින් කලොත් නම් හොඳා ....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-72510068772812899452011-05-04T22:23:27.254+07:002011-05-04T22:23:27.254+07:00ස්තූතියි! ඔබ අපව දැනුවත් කලේ හොද තොරතුරකින්...ස්තූතියි! ඔබ අපව දැනුවත් කලේ හොද තොරතුරකින්...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.com