tag:blogger.com,1999:blog-2262815776211192747.post1128258356709893142..comments2023-07-21T16:05:05.305+07:00Comments on .නෙළුම්විල : කජු කිරි Bindihttp://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-2262815776211192747.post-33843967824295482622012-11-23T00:49:56.429+07:002012-11-23T00:49:56.429+07:00This comment has been removed by a blog administrator.TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-79201992607264051442012-11-19T12:45:01.416+07:002012-11-19T12:45:01.416+07:00මම කිව්වෙ මූ සල්ලි කාරයෙක් කියලා.. :-)මම කිව්වෙ මූ සල්ලි කාරයෙක් කියලා.. :-)සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-73035982236538664802012-11-16T01:25:19.173+07:002012-11-16T01:25:19.173+07:00රු. 150ක්.?? ඒ කියන්නෙ පැන්ස 75ක් (75p) විතර.. අඩ...රු. 150ක්.?? ඒ කියන්නෙ පැන්ස 75ක් (75p) විතර.. අඩේ ලාබයිනෙ බං.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-71198943803583915342012-11-15T22:41:27.854+07:002012-11-15T22:41:27.854+07:00කතාව අවසානේ ටිකක් දුකයි. අපේ ගෙදර කජු ගහක් තිබුනා ...කතාව අවසානේ ටිකක් දුකයි. අපේ ගෙදර කජු ගහක් තිබුනා ඉස්සර එත් මං තවම කජු පුහුලම් කාල නැහැ.ඒ කාලේ අම්ම අපිව බහ කරලා තිබුනා පුහුලම ඇතුලේ පනුවෝ ඉන්නවා කන්න එපා කියල. බිමට වැටුණු පුහුලම් විසිකරලා ඇටේ විතරක් කන්න පුරුදු උනා එකත් අම්මා නැති වෙලාවට. කිරි ගෑවුනොත් වන වෙන නිසා.

මාර මතකයක් ඇවිස්සුනා මේ පොස්ට් එකෙන්.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-5871114820449108422012-11-15T21:46:53.163+07:002012-11-15T21:46:53.163+07:00පුළුවන් වෙයි කියල මිසක් කොටනවා කිව්වේ කවුද ..හික්....පුළුවන් වෙයි කියල මිසක් කොටනවා කිව්වේ කවුද ..හික්. අද මගේ රෙදි නවන දවස Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-87036729435137906722012-11-15T21:23:41.426+07:002012-11-15T21:23:41.426+07:00එහෙනං රටකජු තමා...!පුහුලන් කජු...පුන්චන් පැකට් එක ...එහෙනං රටකජු තමා...!පුහුලන් කජු...පුන්චන් පැකට් එක 50g එකකුත් රු.150ක් විතර වෙනව.වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-27054659461077820382012-11-15T15:23:51.021+07:002012-11-15T15:23:51.021+07:00ඒකත් ලස්සන කථාව... ඩූඩ්ටත් බොහොම ස්තුතිය කියා දුන්...ඒකත් ලස්සන කථාව... ඩූඩ්ටත් බොහොම ස්තුතිය කියා දුන්නට !චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-74331974886519595332012-11-15T15:21:04.668+07:002012-11-15T15:21:04.668+07:00//එක්තරා යුග පුරුෂයෙක් වගෙ ...නැත්නම් අපමණ නින්දා ...//එක්තරා යුග පුරුෂයෙක් වගෙ ...නැත්නම් අපමණ නින්දා අපහාස විඳපු ගැහැණියක් වගේ...//

අක්කා මේ පොස්ට් එක ලියන්න බලපාපු කරුණ මම හිතන්නේ මට ඔය වාක්‍යය කියෙව්වාම ආපු හැඟීමම වෙන්නැති...!

කජු ගැන නම් අපිටත් හොඳ මතක තියෙනවා... වවුල් හප ඇහිඳලා, කජු ගෙඩිය කඩාගෙන ගිණි ගොඩක් ගහලා පුච්චනවා... ලෙල්ල හොඳට කළු වෙලා කිරි ඔක්කොම පිච්චුනාම උණුවෙන්ම ගලකින් ගහලා මදේ කඩාගෙන කනවා... දවසට ගෙඩි 30 ක් විතර කාපු දවසුත් ඇති... ඒකට දැන්...!!!

ඒ දවස් වල අපි කජු කෑව හැටි මතක් කරලා දැන් කජු කිලෝවක මිල අමතක කලෑකි... හැබැයි ‘කජු කනවා වගේ...‘ කියන පිරුළ නම් අපේ ළමයිට ගැලපෙන එකක් නෙවේ...!

ජය !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-41935505017559074702012-11-15T13:39:11.260+07:002012-11-15T13:39:11.260+07:00හා දැන් එහෙනම් දාන්ටකො බලාන්ට ඒ කොටාපු පෝස්ටුව..හා දැන් එහෙනම් දාන්ටකො බලාන්ට ඒ කොටාපු පෝස්ටුව..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-57132897780611540312012-11-15T13:37:49.605+07:002012-11-15T13:37:49.605+07:00ඇයි බොල, කඩෙන් කජු පැකට් එකක් ගෙනල්ලා කන්ට මහ ලොකු...ඇයි බොල, කඩෙන් කජු පැකට් එකක් ගෙනල්ලා කන්ට මහ ලොකු සල්ලිකාරයෙක්ම වෙන්ට ඕනයෑ.!? :PBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-11052662130073160332012-11-15T02:22:48.670+07:002012-11-15T02:22:48.670+07:00කජු පුහුලං විලින් ගහගෙන නෑ වගේ!කජු පුහුලං විලින් ගහගෙන නෑ වගේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-20679075343373955582012-11-14T23:20:26.118+07:002012-11-14T23:20:26.118+07:00රජරට නම් ගෙදර වත්තේ කජුගස් කිපයක්සම තිබුනා. සිංහල ...රජරට නම් ගෙදර වත්තේ කජුගස් කිපයක්සම තිබුනා. සිංහල අවුරුදු කාලෙට නිවාඩුව ඉවරවෙලා ආයෙ ඉස්කොලෙ යන්නෙ අතපය වන කරගෙන. ඒ කාලෙට සුදු ඇදුම් ටික කම්මුතුයි.

මේ මෑතකදී විදේශගතව සිටි ඥාතියෙක් ගෙනාවා හරි අපූරු කජු මැලියම් වලින් හැදූ පිලිමයක්. හැබෑම නිර්මාණයක් කියල දැක්කගමන් හිතුනා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-36652717376219469112012-11-14T22:10:09.530+07:002012-11-14T22:10:09.530+07:00අපේ ආච්චිලාගෙ ගෙදරත් කජු තිබුනා. අම්මෝ ඉස්කෝලෙ නිව...අපේ ආච්චිලාගෙ ගෙදරත් කජු තිබුනා. අම්මෝ ඉස්කෝලෙ නිවාඩුවට අපි එහේ ගියාම බලන්න ඕන වැඩේ... තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-42308809182354383162012-11-14T21:51:19.163+07:002012-11-14T21:51:19.163+07:00කජු වල උපත - බ්‍රසීලය
කජු කියන්නේ පෘතුගීසි වචනයක...කජු වල උපත - බ්‍රසීලය

කජු කියන්නේ පෘතුගීසි වචනයක් . ඒගොල්ල වෙන්න ඇති අපට ගෙනාවේ .

සමහර රටවල කජු පුහුලන් වලින් මත්පැන් සදනවා .

නයිජීරියාව කජු අපනයනයෙන් එක . ඉන්දියාව දෙක . වියට්නාමය හතර . මෙව්වා ගැන වැඩිය ආස නම් http://en.wikipedia.org/wiki/Cashew කියවන්න .

කජු උයන හැටි චාන්දී අක්කාගෙන් ඉගෙන ගන්න .http://donaskitchen-chandi.blogspot.com/2012/11/cashew-curry.html

මන් මේ ටික ලිව්වේ කජු දමා මවිසින් සාදන ලද කිරි ටොපි කෑල්ලක් කන ගමන් . උයන මුඩ් එකක් ආවනේ ඉරිදා .
මෙන්න රෙසිපිය . විනාඩි 30 යි හැඳි ගාන්න ඕනේ . වතුර දාන්නේ ටික නිසා

.http://www.infolanka.com/recipes/mess4/258.html

Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-17521154676297264652012-11-14T20:29:08.202+07:002012-11-14T20:29:08.202+07:00අද මන් හිතුවා කමෙන්ට් වලට උත්තර නොදී ඉන්න .මොකද ඒව...අද මන් හිතුවා කමෙන්ට් වලට උත්තර නොදී ඉන්න .මොකද ඒවත් බ්ලොග් පොස්ට් වගේම නිසා . ඒ වෙනුවට හැමෝගෙම කජු කතා සැහෙන්න රස වින්දා .

සමහර විට ඒ කාලයෙන් අලුත් පොස්ට් කටුවක් කොටා ගන්න පුළුවන් වෙයි. අමනාපයක් නැති වෙයි කියල හිතෙනවා .
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-72827108204809718512012-11-14T20:20:02.108+07:002012-11-14T20:20:02.108+07:00අන්න මට අමතක වුන දෙයක් . රත්නපුරේ කජු අඩුයි නේද . ...අන්න මට අමතක වුන දෙයක් . රත්නපුරේ කජු අඩුයි නේද . අපේ ආච්චි කොහෙන් හරි කජු පොඩ්ඩක් සොයලා ගේනවා හත් මාළුවට Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-80313048736053340532012-11-14T20:19:01.584+07:002012-11-14T20:19:01.584+07:00මට මතක් වුනෙත් නැහැ එයාව මට මතක් වුනෙත් නැහැ එයාව Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-72312946596803074732012-11-14T20:16:18.842+07:002012-11-14T20:16:18.842+07:00බින්දිගෙ පෝස්ට් එක කියවද්දි හිතෙන් ළමා කාලෙට යැවුන...බින්දිගෙ පෝස්ට් එක කියවද්දි හිතෙන් ළමා කාලෙට යැවුනෙ නොදැනුවත්වම.මටත් කජු ගැන රසවත් අතීත මතකයන් රැසක් තියෙනවා.ඒ මතකයන් අවදිවුන ලස්සන පොස්ටුවක්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-43343894143757433232012-11-14T20:07:22.057+07:002012-11-14T20:07:22.057+07:00මාත් ඔන්න ආසම කෑමක්. ඒ නිසානෙ ඩෝනාගෙ මුළුතැන්ගේ කජ...මාත් ඔන්න ආසම කෑමක්. ඒ නිසානෙ ඩෝනාගෙ මුළුතැන්ගේ කජු මාළුවට වෙන් වුනේ මේ පාර. අප්පේ අපිත් පොඩි කාලෙ ඇති වෙන්ට කජු කෑව. ඒ වගේමයි පුහුලන් , කොච්චර එපා කීවත් කනවා. අදටත් පුහුලමක් දැක්කොත් අත හරින්නෙ නම් නෑ. හරිම සංවේදි විදිහට මිනිසත් කමෙන්ම සටහන නිමාකලාට තුති! Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-22426066207509992602012-11-14T19:00:58.764+07:002012-11-14T19:00:58.764+07:00පුංචි මාතෘකාවක් අරගෙන අක්ක ඒ ගැන මේ විදියට "ව...පුංචි මාතෘකාවක් අරගෙන අක්ක ඒ ගැන මේ විදියට "වවලා" ලියන එකට මම හරි ආසයි.
කජු ගහ කියද්දි මට මතක් වෙන්නෙ කජු මැලියම්. අම්මල ඉස්සර මටයි, නැන්දගෙ පුතාටයි ගම් බෝතල් පිටින් ගෙනත් දෙනවා. ඒත් මොන ක්‍රමේකින් හරි අපි උත්සහ කරන්නෙ කජු මැලියම් හොයාගෙන ගම් හදාගන්න.
අපේ මේ වත්තෙ අපි පුංචි කාලෙ කජු ගස් 3ක් තිබුණ. ලොකු ගස්. දැන් ඉතුරු එකයි, අනිත් දෙකම මැරිල ගිහින් වයසටම......ඇත්තමයි අක්කෙ අපේ ළමා කාලයත් එක්ක ඒ කජු ගස් 3ම බද්ධ වෙලා තිබුන වගේ දැනෙන්නෙ දැන්
Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-43318764410242540632012-11-14T16:23:02.733+07:002012-11-14T16:23:02.733+07:00උඹ හරි සල්ලි කාරයෙක් පාටයි.. :-)උඹ හරි සල්ලි කාරයෙක් පාටයි.. :-)සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-21100734957085081022012-11-14T16:12:49.335+07:002012-11-14T16:12:49.335+07:00
අවුරුද්දකට විතර කලින් අම්මා කිව්වා කජු ගහ කඩාගෙන ...
අවුරුද්දකට විතර කලින් අම්මා කිව්වා කජු ගහ කඩාගෙන වැටුණා කියල .

එක්තරා යුග පුරුෂයෙක් වගෙ ...නැත්නම් අපමණ නින්දා අපහාස විඳපු ගැහැණියක් වගේ..

කජු ගහ විතරක් නෙවෙයි.. මට නම් නිවාඩුවට ගියාම පෙනෙන්නෙ ගොඩක් යුග පුරුෂයො නිදන්ගත වෙලා කියලයි..රට කාන්තාරයක් වෙන දවස එච්චර ඈතක නැහැ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-81894189440403428272012-11-14T16:02:30.326+07:002012-11-14T16:02:30.326+07:00මෙනේරි කියන්නේ ධාන්‍ය වර්ගයක් නේද? කහපාට? මෙනේරි කියන්නේ ධාන්‍ය වර්ගයක් නේද? කහපාට? Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-14525926114986066122012-11-14T15:47:28.380+07:002012-11-14T15:47:28.380+07:00කජු පුහුලන් මතක් උනාම කටට කෙලත් උනනවා. අපේ වත්තෙත්...කජු පුහුලන් මතක් උනාම කටට කෙලත් උනනවා. අපේ වත්තෙත් ගහක් තිබුනා. කන්න ගිහින් කට වන කරගෙන ඇති පොඩි දවස් වල. මට මතකයි අපිත් මැලියම් ගන්නවා යම් යම් දේවල් අලවන්න. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-2711830188346300282012-11-14T15:39:16.329+07:002012-11-14T15:39:16.329+07:00බින්දි පෝස්ට් එකක් ලිවුවම අපිටත් ඉතින් කොමන්ට් පෝස...බින්දි පෝස්ට් එකක් ලිවුවම අපිටත් ඉතින් කොමන්ට් පෝස්ට් ලියන්න පුළුවන්නේ කොහොමත්.....!

පොඩි කාලේ අපේ වත්තේ කජු ගස් තුනක් හතරක් තිබුනා මතකයි. කජු පුහුලම් කන්න ආසාවෙන් හිටියත් කාපු පළවෙනි දවසේම මට ඇලජික් වුනා. මතක විදියට අපිත් එක්ක කජු කෑව තව ළමයෙක්ගේ හමේ ලෙඩකුත් ආවා. එදා ඉඳන් වත්තේ ඉදිල නෙමෙයි රන් වන් පාටට තිබ්බත් අපි නම් නෙමෙයි ඇහැක් ඇරලා බැලුවේ.
මතක විදියට පොඩි කාලේ අම්මා අවුරුදු නැකතට කෑම හදද්දි එක කරි එකක් එළවළු හා කජුත් දාලා හැදුවා. ඉන් එහාට අපේ ගෙදර කජු කෑවේ නෑ.
එක දවසක් වෙන්නප්පුවේදි අමු කජු උයලා කෑවා අනූ ගණන් වල මුලම. අම්මෝ දිව්‍ය ලෝකේ රස. එදා ඉඳන් අද වෙනකම්වත් එහෙම රස කජු කරි එකක් කාලා නෑ. කොහොමත් කජු වල තේල් ගතියට මම කැමති නෑ. ඒත් මාත් එක්ක හිටපු අනිත් කෙනාට කජු කීවම වෙන කිසි දෙයක් මතක නෑ. එයාගේ ආසාව කොයි තරම්ද කියනවා නම් පස්සේ කාලෙක කජු ඉඩමකුත් ගන්න වුනා.
ඉතින් ඊ ගාව කජු පාට් එක එන්නේ ඒ ඉඩමේ. එක කජු ගහකින් කිලෝ දෙසීයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක කජු හැදුනට අපිට ආශාවට කන්න කජු නෑ.... අපි දෙන්න දුක් මහන්සි වෙලා කජු ඉඩමක් ගත්තට අපි දෙන්නම අදටත් හිනා වෙන්නේ ඔය ලංකාවට ආවම අපිට ශුද්ධ කරපු කජු කිලෝ එකක් දෙකක් ලැබුනට අද වෙනකම් කජු වලින් වෙන ආදයමක් අපිට ලැබිලා නෑ. මගේ පංගුව නම් මම ලංකාවෙදිම කාට හරි දීලා එනවා මම කජු නොකන නිසා. ඒ උනාට ඒ ඉඩමේ සියවස් ගණන් පරණ කජු ගස් තියෙන්නේ අක්කර විසිපහක් පුරාවටම. දැන් අපි කතා වෙන්නේ පස්සේ කාලෙක ලංකාවේ පරණම කජු ගස් පෙන්වන්න මියුසියම් එකක්වත් හදනවා කියලා. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.com