tag:blogger.com,1999:blog-2262815776211192747.post1387218627594589968..comments2023-07-21T16:05:05.305+07:00Comments on .නෙළුම්විල : මහ වරුසාවට පසුව අහස් ලිය ....නීල සිනිදු සළුවෙන් සරසා Bindihttp://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comBlogger73125tag:blogger.com,1999:blog-2262815776211192747.post-9759555762622654062012-11-07T10:31:38.130+07:002012-11-07T10:31:38.130+07:00එකත් නරක නැහැ අදහස . මේවයේ එවුන් අනික් එකාගේ ගෙදර ...එකත් නරක නැහැ අදහස . මේවයේ එවුන් අනික් එකාගේ ගෙදර මක් වුනත් සොයන්නේ නැහැනේ .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-32601044107676441752012-11-07T10:29:50.611+07:002012-11-07T10:29:50.611+07:00වැස්සට බනින්නේ නම් නැහැ . වැස්සේ ගුලි වෙලා නිදා ගන...වැස්සට බනින්නේ නම් නැහැ . වැස්සේ ගුලි වෙලා නිදා ගන්න ඇත්නම් . '' වියෝ වූ පසුවයි අගේ වැඩිය දැනෙන්නේ නේද කෝරලේ මහත්තය Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-2389406231459053112012-11-07T10:28:35.368+07:002012-11-07T10:28:35.368+07:00හික් අපිටත් එනවා එහෙම වෙලාවල් .හික් අපිටත් එනවා එහෙම වෙලාවල් .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-58634769478153890492012-11-07T10:27:47.471+07:002012-11-07T10:27:47.471+07:00චන්ඩියා යන්න ගියේ අපිව ලෙඩ කරවලා නේ රූ චන්ඩියා යන්න ගියේ අපිව ලෙඩ කරවලා නේ රූ Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-81936537925990543522012-11-07T10:27:01.665+07:002012-11-07T10:27:01.665+07:00දුකා ..අන්න හරි .අනික් දශක වල උන් තරහා වේද මන්දා ....දුකා ..අන්න හරි .අනික් දශක වල උන් තරහා වේද මන්දා .

රන්ගි ..නියමයිනේ . මාත් ආසයි කම්මැලි කමට නිදා ගන්න . කොහෙද ඉතින් දරු මල්ලෝ ඉන්නකොට Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-13960032444796920802012-11-07T10:24:57.650+07:002012-11-07T10:24:57.650+07:00මාත් ලෙඩ වෙලා අද තමයි පොඩ්ඩක් පන ආවේ අක්කේ මාත් ලෙඩ වෙලා අද තමයි පොඩ්ඩක් පන ආවේ අක්කේ Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-17271440314702331812012-11-05T19:10:22.583+07:002012-11-05T19:10:22.583+07:00දැන් හම්බ වුනානේ අක්කේ දැන් හම්බ වුනානේ අක්කේ Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-87412317286793609412012-11-03T22:36:22.566+07:002012-11-03T22:36:22.566+07:00අප්පට සිරි... ඔය පැත්තටත් වැස්සද? අක්කටත් මාර මූඩ්...අප්පට සිරි... ඔය පැත්තටත් වැස්සද? අක්කටත් මාර මූඩ්නේ තියෙන්නේ. නරකද ගෙදර ඉස්සරහා පොඩි බෝඩ් කෑල්ලක් දැම්මොත් today's mood කියලා. එතකොට අනිත් අය දන්නවනේ මූඩ් එක. අර උයන මූඩ් දාට ලන්ච් එකට වුනත් එන්න පුළුවන්නේ තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-19725631277888163242012-11-03T13:10:59.367+07:002012-11-03T13:10:59.367+07:00අනේ මට නම් වැස්ස කිව්වොත් ඊට වඩා දෙයක් නැහැ ඔයාල ල...අනේ මට නම් වැස්ස කිව්වොත් ඊට වඩා දෙයක් නැහැ ඔයාල ලංකාවේ ඉන්න නිසා වැස්සට බනිනවා අපි මේ කාන්තාරේ ඉඳන් වේලි වේලි ඉන්නවා.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-43216723132868948972012-11-03T13:00:29.772+07:002012-11-03T13:00:29.772+07:00ඇහුවමයි කම්මැලි වුනාම ලේසියට ඉටෑලියන් ෆූඩ් හදනවයි ...ඇහුවමයි කම්මැලි වුනාම ලේසියට ඉටෑලියන් ෆූඩ් හදනවයි කියලා. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-63714104219212447082012-11-03T12:59:11.433+07:002012-11-03T12:59:11.433+07:00එහෙනම් හරි අඩු වැඩි නැතිව මටත් මේ එක එක මූඩ් එනවා....එහෙනම් හරි අඩු වැඩි නැතිව මටත් මේ එක එක මූඩ් එනවා. හැත්තෑව දශකයේ මූඩ් එකක් වෙන්නම ඕන මේක.
මේ දවස් වල මට තියෙන්නේ ඕනෙම දේකට කම්මැලි මූඩ් එක. ඒකත් මරු ඌයි. දවස් ගණන් නිදා ගන්න පුළුවන් හාවක් හූවක් නැතිව. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-22264019012021697922012-11-03T01:07:16.262+07:002012-11-03T01:07:16.262+07:00මට තියෙන්නේ හැම වෙලාවේම කම්මැලි මුඩ්. නිකන් ඉන්නෙත...මට තියෙන්නේ හැම වෙලාවේම කම්මැලි මුඩ්. නිකන් ඉන්නෙත් නැහැ කරපු වැඩකුත් නැහැ අන්තිමට..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-91098423628111386252012-11-02T11:22:38.974+07:002012-11-02T11:22:38.974+07:00මූඩ්ස් ගැන කියවද්දි නම් හිනත් ආවා..මට නම් තියෙන්නෙ...මූඩ්ස් ගැන කියවද්දි නම් හිනත් ආවා..මට නම් තියෙන්නෙ පොත් කියවන ෆිල්ම් බලන මූඩ් එක විතරයි..!!
චන්ඩියා වැඩි කලබලයක් නැතිව යන්න ගිය එක ගැන නම් සතුටුයි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-68213919889714088122012-11-02T10:05:46.294+07:002012-11-02T10:05:46.294+07:00Regular naps prevent old age, especially if you ta...Regular naps prevent old age, especially if you take them while driving!Chandy VIChttps://www.blogger.com/profile/11804243634174351497noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-41067396214705036742012-11-01T19:55:03.729+07:002012-11-01T19:55:03.729+07:00අපොයි රවී අයියේ . . ඔන්න ඔහේ අතෑරලා මේ ඩුබායි ආබුද...අපොයි රවී අයියේ . . ඔන්න ඔහේ අතෑරලා මේ ඩුබායි ආබුදාබි වරෙන් දෙයියෝ . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-72561465508441752752012-11-01T19:51:01.349+07:002012-11-01T19:51:01.349+07:00ඔය මූඩ් ලෙඩේ මටත් තියෙනවා . . හැත්තෑවේ දශකයේ උන්ට ...ඔය මූඩ් ලෙඩේ මටත් තියෙනවා . . හැත්තෑවේ දශකයේ උන්ට පොදු එකක්ද මන්දා . . . හෙ හෙ හේ . .

ඇත්තෙන්ම ඊයේ රෑ අබුදාබි අහසත් කවදාවත් මෙහේදි නොදැක්ක තරම් ලස්සනට නින්ම නිල් පාටට සුදු වලාකුලු පුරෝගන අතරින් පතර තාරුකාත් රඳෝගෙන හිටියා.

මමත් සෑහෙන වෙලාවක් අහස දිහා බලාගෙන හිටියා . . .

අහස බලන්න එලියට යන යන වෙලාවට දුම් දාන නිසා ටික වෙලාවක් ගිහින් අහසේ සුන්දරත්වය විඳින එක අතෑරලා දැම්මා . . :Dදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-91088199100555123282012-11-01T16:25:29.485+07:002012-11-01T16:25:29.485+07:00අයියෝ නංගි මටත් අපරාදෙ කියන්න බෑ ඔය මූඩ් නම් හරියට...අයියෝ නංගි මටත් අපරාදෙ කියන්න බෑ ඔය මූඩ් නම් හරියට තියෙනවා. මේ ටිකේ නම් අසනීප මූඩ්. ගමන් ගිහින් හොඳටම අසනීපෙන් ඒ උනත් ඔන්න ලියන්න ඕනෙ නිසා යන්තම් සටහනක් දැම්මා.
කරදරයක් උනේ නැතිවාට සතුටුයි ඔයාලට. අව් රැල්ලක් නෑ අපිට දවස් තුනකින්. එක දිගටම වැස්ස. බනියට සනීප වෙන්න පතනවා ඉක්මනින්ම.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-56926891195245392742012-11-01T16:03:16.187+07:002012-11-01T16:03:16.187+07:00මට මේක මග ඇරිලාමට මේක මග ඇරිලාඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-8945883170285021482012-11-01T10:34:36.906+07:002012-11-01T10:34:36.906+07:00ස්තුතියි අලුත් මල්ලි ..කලබලේට ලියවෙන දේවලුත් ලස්සන...ස්තුතියි අලුත් මල්ලි ..කලබලේට ලියවෙන දේවලුත් ලස්සන වෙන වෙලාවල් තියෙනවනේ . ඔබටත් ජය පතමි Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-5631047614792157782012-11-01T10:33:21.856+07:002012-11-01T10:33:21.856+07:00ස්තුතියි තරු ..ඒ පැත්තේ එන්නත් බැරි වුනා . අමතක වෙ...ස්තුතියි තරු ..ඒ පැත්තේ එන්නත් බැරි වුනා . අමතක වෙලා නම් නෙමේ . Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-73674655651299777982012-11-01T09:09:06.063+07:002012-11-01T09:09:06.063+07:00ඔව් ඔව් යකඩ කෑලි වලට ආකර්ශනය වෙන එක හොඳයි වෙන එව්ව...ඔව් ඔව් යකඩ කෑලි වලට ආකර්ශනය වෙන එක හොඳයි වෙන එව්වට නැතුව .

ස්තුතියි විස්තරේට හෙන්රි. ලියන්නකෝ සෙල්ලම් බඩු රෙපෙයාර් ගැන . Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-29751518539828710962012-10-31T18:40:50.425+07:002012-10-31T18:40:50.425+07:00හ්ම්ම්... අපූරු කවි පොඩ්ඩක්... ලියන මූඩ් එක පහළ වු...හ්ම්ම්... අපූරු කවි පොඩ්ඩක්... ලියන මූඩ් එක පහළ වුණාම හරි අපුරු දේවල් ලියවෙනවනේ... අපි නං ඉතින් කොයි වෙලාවෙත් කලබල මූඩ් එකේනේ ඉන්නේ... එතකොට කිසි දෙයක් කෙරෙන්නේ නෑ හරියට... පින්තූර ටිකත් ලස්සණයි...

ජය ඔබට...SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-78747135088024484662012-10-31T15:07:42.078+07:002012-10-31T15:07:42.078+07:00කවිය හරිම ලස්සනයි... පරිසරයේ වෙනස්වීම් මේ වගේ ජීවම...කවිය හරිම ලස්සනයි... පරිසරයේ වෙනස්වීම් මේ වගේ ජීවමානව පෙළ ගස්වන්න සාමාන්යෙ හිතක් තියෙන කෙනෙකුට නම් අමාරුයි. සංවේදී, පරිසරයට ආදරය කරන, කවිකාර හිතක්ම වෙන්න ඕන...
විස්තරයත් අපූරුයි. පින්තූර ටිකත් අපූරුයි.. අර මූඩ් ගැන කියල තියෙන කතාව නම් ඇත්තම ඇත්ත. මම ප්රාතර්ථනා කරනවා වැඩි වැඩියෙන් බින්දිට ලියන මූඩ් එක පහළ වෙන්න කියල...
Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-83596918697746905062012-10-31T12:50:16.053+07:002012-10-31T12:50:16.053+07:00ඔය තියෙන්නෙ, ඔය බින්දිලා ඇඳුම් වලට ආකර්ෂණය වෙනවා ව...ඔය තියෙන්නෙ, ඔය බින්දිලා ඇඳුම් වලට ආකර්ෂණය වෙනවා වගෙ අපි යකඩ කෑලි වලට, පවර් ටූල්ස් වලට ආකර්ෂණය වෙනවා. ඒක හොඳයිනෙ නැද්ද? හෙහ් හෙහ්!

ඔය සෙල්ලම් බඩු හදන්න ට්රයි කරන ඒක පිරිමි ජානවල තියෙන ඔයාලට මේ ආත්මෙට තේරුම් ගන්න බැරි සංකල්පයක්. තේරුම් ගන්න උත්සාහ නොකලත් කමක් නෑ. ඒවා ඔහොම තියෙද්දෙං.

පොතක් නෙවෙයි බ්ලොග් පෝස්ට් එකක් ලියන්න. හ්ම්හ් අපි නම් බය වෙයි.

මෙහෙ බින්දි වෝට සප්ලයි තුනක් තියෙනවා. එකක් ලිඳෙන්. ඒ වතුර ටොයිලට් ෆ්ලං කරන්න, ඕන්නම් නාන්න හෙම පුලුවන්. අනික සප්ලයි වෝටර් කියන ඩිසැලිනේටඩ් වෝටර්. ඒකට බිල එනවා. අනික වැහි වතුර. වැස්ස කෙලොඉන්ම වහලෙන් ටැන්කියට යන්න සෙට් කරලා තියෙන්නෙ. ඕන්නම් පෝස්ට් එකක් ලිව්වෑකි නේ?

henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-3555035246794527932012-10-31T09:32:23.833+07:002012-10-31T09:32:23.833+07:00අපි ඉතින් වාසනාවන්තයි කන්න බැහැ කියල වලන් පොලවේ ගහ...අපි ඉතින් වාසනාවන්තයි කන්න බැහැ කියල වලන් පොලවේ ගහන්නේ නැති මනුස්සයෙක් ලැබුන එකට .

සමර් එක එච්චර රස්නේ නැද්ද ..

රෙදි සේරම සෝදලා ඉවර වෙලා කුඩේ හිස් වෙලා තියනවා දකිද්දී ලොකු සතුටක් එනවා . අපේ දිහා රෙදි වැඩිනේ . හතරදෙනෙක්ගේ රෙදි කියන්නේ සැහෙන ගොඩක්. රෙදි සේදීම ගැනත් කොච්චර දේ මතක වෙනවද . වෙන වෙලාවක් ලියන්න ඕන .

ෂොපින් කියන්නේ ඉතින් මෙව්වයේ බඩු වල ගණන් ..එලියට බැස්සොත් ඉවරයි .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.com