tag:blogger.com,1999:blog-2262815776211192747.post1569387260316393490..comments2023-07-21T16:05:05.305+07:00Comments on .නෙළුම්විල : බැන් කී මුන්ට එරෙහි මගේ පෙත්සමBindihttp://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-2262815776211192747.post-56307639442718840542011-06-16T09:50:20.958+07:002011-06-16T09:50:20.958+07:00අග ඉඳල මුලට යන්න බැලුවේ.. එක හරියන්නේ නැහැ වගේ. ...අග ඉඳල මුලට යන්න බැලුවේ.. එක හරියන්නේ නැහැ වගේ. ඒ මොකද සමහරක් චරිත (බනිය වගේ) අඳුන ගන්න නම් මුලට යන්න වෙනවා.. ගිහින් එතන ඉඳන් එන්නම්කෝ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-66144132568395278782011-06-14T07:54:38.288+07:002011-06-14T07:54:38.288+07:00By Asanka.
මම මේ කවි ටික දැමුවේ ජූනි 10 වෙනිදා...By Asanka.

මම මේ කවි ටික දැමුවේ ජූනි 10 වෙනිදා ඒත් මොකක් හරි අවුලක් හින්දා ඒක ඇවිත් නැහැ ඒක හින්දා මම ආපහු ඒ ටික දැම්මා
@ බුරා

හු හු බුරා නුඹ පැරදෙයි කවි තරගෙන්
මල්දම් තියා කට්ලට්වත් නැහැ ඇයගෙන්
විහිලුයි කළේ මා දන්නා කවි ගොතමින්
ඇරයුම් කරමි නව බ්ලොගයට මල් පුදමින්

@ බින්දි

නුඹ දුන් උපදෙස නිසා හෙට දින පටන් ගමු
කවි හටනමත් නොව එහි වෙනසක් කරමු
දමනා post යට සිට උඩ වෙන්නෙ යොමු
එනිසා එක post එකකට comment දෙමු

එහි නම වෙනස් කරනට ඔබ හට ඇහැකි
කවි හටනට වඩා වෙනසක් වෙයි යෙහෙකි
උදාහරණයක් දෙමි ඔබ හට මා දැන් කී
ඒ බස් අසා ඔබ හට නම දෙන්ට හැකි

උදා:
අයෙක් ලිවොතින් ලස්සන ගමක් ගැන
ගම මුල ගගයි ගම මැද පන්සලකි එන
ඇරඹුම ගනී එක් කවියෙකු කවි ගොතන
ඉන්පසු අනෙක් කවියෝ තම කවිත් දෙන

ඔන්න ඔහොමලු නව බ්ලොග් තතු විත්ති
බින්දිය ඉක්මණින් බ්ලොගයට නමක් දෙති
ඒ නම අනුව ඇරඹෙන බ්ලොගයේම නිති
දින පතාම කවි පබැදෙයි මට සිත් වී

@ All

නීතා දුකා TG සහ බුරතීනුයි
ගල්මල් කොරල් හා පැටියයි සෝඩා ගුනෙයි
නලිනියි සිත්තමයි සිතුවිලි කතන්දරයි
හිස් අහසයි රත්ගමයයි පොඩි හූනයි
සජීවනියි මනුසත් හා කොකාවලයි
නෙළුම් විලේ තොටියා වන කවි බින්දියි
හෙට දින සිටම නව බ්ලොගයේ කවි පබදියි
එහි web ඇඩ්රසය හෙට දින මෙතන දමයි

ප.ලි
මෙහි දමනා නම සමග තේමා පඨ එවනු මැන
බින්දිට පමණ නොව සියලට හැක ගන්න දැන

13 June 2011 15:24Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-6156184568304831202011-06-14T07:51:23.224+07:002011-06-14T07:51:23.224+07:00@ රවී
ඊයේ ඔය ගැන ලියන්න හිටියේ . අදවත් බලන්න ඕන ....@ රවී
ඊයේ ඔය ගැන ලියන්න හිටියේ . අදවත් බලන්න ඕන . අලුත් ෆොටෝ ටිකකුත් ලැබුනාBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-72261766463989074682011-06-14T01:26:56.169+07:002011-06-14T01:26:56.169+07:00ඇත්තටම බින්දි, නලිනිගෙ කමෙන්ට් එකෙන් ඔන්න මතක් උනේ...ඇත්තටම බින්දි, නලිනිගෙ කමෙන්ට් එකෙන් ඔන්න මතක් උනේ,වසර දහසයක් පැවති වියට්නාම් යුද්ධය පැවති කාලයේ වියට්කොං ගරිල්ලන් විසින් කිලෝ මීටර දහස් ගනනක උමං මාර්ග ඇමරිකානු බෝම්බ ප්‍රහාර වලින් බේරීමට භාවිතා කල බව මට මතකයි. දැනටත් ඒ උමං මාර්ග එසේම තියනවද? වියට්නාම් යුද්ධයේ ප්‍රතිපල තවමත් වියට්නාමයේ දක්නට ලැබෙනවාද? ඒ පිළිබඳ හැකිනම් යමක් ලියන්න, ඔබ වාසය කරන හැනෝයි නගරය එකල කොමියුනිස්ට් උතුරු වියට්නාමයේ අගනුවර බව මට මතකයි.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-36453802912824931232011-06-13T21:30:14.919+07:002011-06-13T21:30:14.919+07:00@ sujeewa
පරිඝනකයට හපනෙක් කවුරුන් වේවා
අලුතෙන...@ sujeewa
පරිඝනකයට හපනෙක් කවුරුන් වේවා
අලුතෙන් කවි පොතට මුල් ඇරඹුම දේවා
@ Ayesha
ස්තුතියි අනේ . කාටවත් විභාග කරන්න බැරි පෙත්සමක් ඕකBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-59707908171985869382011-06-13T21:19:37.263+07:002011-06-13T21:19:37.263+07:00අර අලුත් කවි සංහිඳ ගැන මෙහෙම එකක් ලිව්වා, එ අදහස ත...අර අලුත් කවි සංහිඳ ගැන මෙහෙම එකක් ලිව්වා, එ අදහස තවමත් තියෙනවද කට්ටියට?

කලකට කලින් හෙළ හෙළි නම් ඊ ලිපිනේ
සුන්දර කවි කතන්දර නීති පද බැඳුණේ
සැඩරළ කාලයේ විත් එය වල් වැදුණේ
කවියට මෙහෙම පිටුවක් යළි නැහැ ඇරුනේ

බින්දිය මෝදු කල කවියේ නෙලුම් පෙතී
කාගෙත් හිතට සතුටක් ගෙනෙනවා නිතී
නව කවි පෙතේ මුතු පද වැල් අකුරු ගෙතී
කවි කිවිඳියන් උඩ අහසේ දිලෙනු ඇතී

රස සුවඳින් මල් පුබුදන තෝතැන්න
සුබ නැකතින් හැඩ නමකින් අමතන්න
මෙහි නැතිනම් වෙන කිසිවෙක් නම දෙන්න
"කවි මුතු මල්" ලෙස කැමතිද සලකන්න?Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-21777523408628440822011-06-13T14:47:03.619+07:002011-06-13T14:47:03.619+07:00මේක නම් අපූරු පෙත්සමමේක නම් අපූරු පෙත්සමayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-36766987852369421942011-06-13T10:15:42.893+07:002011-06-13T10:15:42.893+07:00@ බුරා
ගෑනු ගතියනේ . ගොසිප් වලට තියෙන ජන්ම ගතිය ....@ බුරා
ගෑනු ගතියනේ . ගොසිප් වලට තියෙන ජන්ම ගතිය .
කිව්වට මොකෝ ඕව ඔරිජිනල් රෙසිපි නෙමේ .මෙහේ එව්වෝ ඔරිජිනල් සිංහල කාම කාලා නැති නිසා මමත් හොඳ කුක් කෙනෙක්. අපේ ගෙදර අය කියන්නේ එයා ''ගිනි පිග් '' ලු. දන්නවනේ ඔය අලුත් බෙහෙත් හෙම අත්හදා බලන්න ගන්න මියෝ ජාතිය. මගේ කෑම හරි රසයි කිව්වට ලංකාවේදී නම් අම්මයි අක්කයි අහලක ඉන්නවා නම් මට දෙන්නේ ඔය පොල් ගාන වගේ සුළු රාජකාරි . එයාලා ඒ තරම් ආසයි මගේ කාම නොකා ඉන්න. හැබැයි මගේ ඊසි වට්ටෝරු ටිකක් දෙන්න පුළුවන් ඕනෑම නම්. කරපිංචා ..අමු මිරිස් ..නැතුව උයන හැටි කියලා දෙන්නත් පුළුවන් .
@ නලිනි
ලියන්න ඕන අද රෑටවත්. අර ගුල් ගැන නම් ලියන්නයි ඉන්නේ . කොහෙද තව පොඩ්ඩකින් ''මොසාඩ් ''එකෙන් පොඩි නියෝජිතයෙක් එවනවා මේ පැත්තේ . ..අපේ ඒජන්ට්ලට එකතු වෙන්න. දවල්ට නම් ලියල හමාරයි
@ සුජීව
එහෙනම් Mrs .කොකාවල නෙමේ .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-18407487938298020742011-06-13T02:16:01.098+07:002011-06-13T02:16:01.098+07:00[[කොහොමද ''බ්ලොග් හාමිනේ ''. කවුරු...[[කොහොමද ''බ්ලොග් හාමිනේ ''. කවුරුත් විසඳුවේ නැහැනේද තාම . යට කොමෙන්ට් කරලා තියෙන සුජිවද දන්නේ නැහැ ?]]

මට කියල නම් කළේ නැහැ. මට නොකියා කරන්න තරම් කොම්පියුටර් ගැන උනන්දුවක් නැහැ [අපි දෙන්නා සහමුලින් ම වෙනස් ක්ෂේත්‍ර දෙකක ඉන්නේ]. බ්ලොග්ස් සාමාන්‍යයෙන් වල් පල් නිසා කියවන්නේ කලාත්මක, සංචාරක හා 20/20 කතන්දර එව්වා විතරයි [නෙලුම් විලට නම් එනවා]. ඒකත් බොහෝ විට ඩිනර් ගන්න වෙලාවට [පෝරිසාදිය ගෙන් බේරිලා හම්බුවෙන එකම වෙලාව] කියවන්නේ මං. දවල්ට නම් එයාට බ්ලොග්/කොමෙන්ට් කරන්න තියා ස්ටඩි කරන්න වත් වෙලාවක් පොඩිත්තිය දෙන්නේ නැහැ. අනික සිංහලෙන් කවි ලියන්න පුළුවන් නම් මේ වෙනකොට මට අහුවෙලා තියෙන්න එපාය.

ඔන්න නොකවුට් ස්ටේජ් එකෙන් එක පොසිබිලිටියක් ඉවත් කර දුන්නා.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-82784880659166754172011-06-13T00:11:34.267+07:002011-06-13T00:11:34.267+07:00ඉස්කෝල ගැන..!!?? චැහ්, බින්දි ලියන්න බලන්න කට්ලට් ...ඉස්කෝල ගැන..!!?? චැහ්, බින්දි ලියන්න බලන්න කට්ලට් & සමෝසා ගැන.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-43003073923597679142011-06-13T00:08:16.167+07:002011-06-13T00:08:16.167+07:00අලෝ අලෝ..අලෝ අලෝ..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-76125832253703331482011-06-12T21:31:28.397+07:002011-06-12T21:31:28.397+07:00අලෝ බුලතීනො!අලෝ බුලතීනො!නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-23618359370648767902011-06-12T21:30:38.608+07:002011-06-12T21:30:38.608+07:00සජීවනී කියන නමේ පුරුෂ ලිංගික පදෙ සජීව නේද? එහෙම නැ...සජීවනී කියන නමේ පුරුෂ ලිංගික පදෙ සජීව නේද? එහෙම නැත්නම් ජීවන්ද?

බින්දි, කෝ? ලියන්න මොනවා හරි: ඉස්කෝල ගැන, පොත් ගැන, සම්බල් ගැන හරි කමක් නෑ. නැත්නම් අර ගරිල්ලො හිටිය පොළොව යට ගුහා ගැන ලියන්න.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-7045600341105267362011-06-12T21:29:45.448+07:002011-06-12T21:29:45.448+07:00මොකට ඕක හොයන්ට මහන්සිවෙනවද..?? සතියකින් පස්සෙ එයාම...මොකට ඕක හොයන්ට මහන්සිවෙනවද..?? සතියකින් පස්සෙ එයාම කියන්නෙ නැතැයි.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-20154831084451469802011-06-12T18:41:02.854+07:002011-06-12T18:41:02.854+07:00කවි ලියවිලා ඇත පැණි රසයෙන් බේරී
යසට කැපෙන කවි ලීවා...කවි ලියවිලා ඇත පැණි රසයෙන් බේරී
යසට කැපෙන කවි ලීවා විල හිමිකාරී
රසට ගෙතෙන කවි පද එනතුරු බේරී
තව ඉඟි ඕනෑද කාගෙද මම භාරි

කවුරුන් මගේ නෝනා යයි කියාවිද
නොහිතපු කෙනෙක් මගේ නෝනා කියාවිද
කවුරුත් මගේ නෙමෙයි කියලා කියාවිද
බින්දිය ඉවසමුද තාමත් මුල් දිනය අද
By සජිවනි

සජිවනි කියපු තේරවිල්ල යටපත් වෙලා නිසා ඔන්න ආයේ මෙතනත් දැම්මා . කවුරුත් දන්නවද හැබෑට කාගේද මේ නෝනාBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-65467938676422503602011-06-12T11:26:16.645+07:002011-06-12T11:26:16.645+07:00කවුරුහරි දේශපාලනයට ඈඳාගන්න ට්‍රයි කලොත් අපි ඒක ආපහ...කවුරුහරි දේශපාලනයට ඈඳාගන්න ට්‍රයි කලොත් අපි ඒක ආපහු නියම ට්‍රැක් එකට දාගමු . . ඔයා බය නැතුව ලියන්න.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-59555782135131118472011-06-11T23:19:58.018+07:002011-06-11T23:19:58.018+07:00@සඳරු
අපි එපා කියයි දුන්නොත් . අවුලක් ආවොත් ඔය අ...@සඳරු

අපි එපා කියයි දුන්නොත් . අවුලක් ආවොත් ඔය අහ ඇවිත් හදා ගන්නත් බැරිය.

@සජිවනි

කොහොමද ''බ්ලොග් හාමිනේ ''. කවුරුත් විසඳුවේ නැහැනේද තාම . යට කොමෙන්ට් කරලා තියෙන සුජිවද දන්නේ නැහැ ? මට ඉතින් ඕවගේ දෙයක් දැනගන්නකම් ඉවසිල්ලක් නැහැ.

@සුජීව ..

බ්ලොග් ගොඩක් නඩත්තු කරන එක අමාරු නැද්ද ? ගෙදර පොඩි බොසියෙකුත් නඩත්තු කරනගමන් . ලෙමන් පෆ් අපිත් කනවා .

@ කතන්දර

ඔන්න බැලුවා . මම සේරම කතන්දර බලලා තියෙනවා මුල සිටම

@ හසිත

අහිංසකයි තමයි අප්පා ..කිදෙනෙක්ගෙන් කතා අහන්නද .

@දිනේෂ්

මුලින්ම අසනීපය ඉක්මනින් සුව වෙන්න පතනවා. පොඩ්ඩෝ පොඩි කාලේ ඉතින් කරදර තමයි. මට නම් මගේ හිතේ හැටියට මොකක් හරි ලියන්න හැකියි. ඔබගේ සත්සමුදුර එහෙම නෙමෙයිනේ . යමක් ඉගෙනගන්න හැකි වටිනා තැනක් . එහෙම බ්ලොග් එකක් ලියන්න සැහෙන්න කරුණු හොයන්නත් අවශ්‍යයිනේ . කොහොමවුනත් කරදර අඩුවී පුරුදු පරිදි සත්සමුදුර ලියවේවි කියලා ප්‍රාර්ථනා කරනවා . නිතර පරිගණකය ළඟ ඉඳන් ඉඳීමත් කොන්දේ අමාරුවලට හේතු වෙන බව ඔබේම ලිපියක තිබුනානේද . ඒ ගැනත් කල්පනාකාරී වෙන්න. පාසල් ගැන නම් ඉතින් කතා කරලා ඉවර කරන්න බැහැ. හැම දෙමාපියෙක්ම කැමති ළමයට හොඳ අධ්‍යාපනයක් දෙන්න. මේ පොරය ඒ නිසයි. ඒත් මේ වෙන විදිහ හරි නම් නැහැ . සමහර ගම්බද පාසල් වැසි යන තත්වයක් තියෙද්දී නගරබද පාසල් වලට පොරකනවා. ඉතාම සංවර්ධිත රටවල හැර අන් සැම තැනම මෙය අඩු වැඩි වශයෙන් දකින්න පුළුවන්.

@ මටමතකහැටියට

දැන් නම් ඔය දේවාල වල තිර එහෙම අහක් වෙලා ඇති

@ දුකා

අපිට තිබුණු එකම අධ්‍යාපන මාධ්‍යය පොත් පත තමයි. හරි හෝ වැරදි ගුරුවරු දෙන සටහන් සහ අච්චු පොත් පාඩම් කරනවා හැර වෙන විකල්පයක් තිබ්බේ නැහැ. බුදු දහමේ වුනත් කියවුනේ ඇසු පමණින් යමක් විශ්වාස නොකරන්න කියල වුනාට ඊට අවුරුදු දාස් ගානකට පස්සෙත් බහුතර බෞද්ධයින් ඉන්න රටක් වෙලත් අපි ඉගෙන ගත්තේ ඇසු දේ පමණයි . වී ගැන ඉගෙන ගන්නේ පන්තියේ ඉඳන් . [කොළඹ නගරයේ ඉඳන් සැතපුම් හත අටක් යද්දී කුඹුරු හමුවෙන රටේ ].අපේ ළමයින්ගේ මේ පාසලේඅපුරු අධ්‍යාපන ක්‍රමය ගැන ලියන්න මට ඕන වුනත් කයිවාරු ගැහීමක් වේදෝයි හිතුනු නිසා නිකම් හිටියා . දැන් දුකත් කියන නිසා ඉදිරියේදී ඒ ගැන කියන්නම් . ලොක්කි දැන් යන්නේ ඇයගේ පස් වෙනි පාසලට . ලංකාවේ ප්රමුඛ කාන්තා පාසලක වසරක් ,මෙහි කුඩා පාසලක හා බ්‍රිතාන්‍ය පාසලේ ත් ,සිංගප්පුරු පාසලකත් දැන් මේ අපුරු පාසලෙත් ඔවුන් සිටි නිසා මටත් මේ ක්‍රම ගැන යම් දැනුමක් ලැබුනා .

බයකට ඇත්තේ ඔය සංවාද දේශපාලනය පැත්තට යාදොයි කියලයි.Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-3794142343009819552011-06-11T16:49:11.304+07:002011-06-11T16:49:11.304+07:00බින්දි ලමයින්ට පොත් පුරවන අධ්‍යාපනය ගැන ඔයාත් මමත්...බින්දි ලමයින්ට පොත් පුරවන අධ්‍යාපනය ගැන ඔයාත් මමත් ඉන්නේ එකම මතයක් වගේ කියලා හිතෙනවා.

අර පොත් ගැන ලියපු ලිපිය වගේ අපේ අධ්‍යාපන ක්‍රමය ගැන ලොකු සංවාදයක් ඇතිවෙන ලිපියක් ලියන්නයි කියලා මම ඔයාට ආදරයෙන් ඉල්ලීමක් කරන්න කැමතියි.

සමාජයේ වෙනස් වෙනස් තල වලින් සාර්ථකත්වය ලංවූ අය ගොඩක් නෙලුම් විලේ මල් නෙලන්න එන නිසා ඒ අයගේ අදහස් සමඟින් ඒක ගොඩක් අයට ප්‍රයෝජනවත් ලිපියක් වෙයි.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-28401555974808539032011-06-11T15:13:44.192+07:002011-06-11T15:13:44.192+07:00මට මතක් වුනේ අපි ඉස්කොලෙ යනකොට තිබ්බ computer lab ...මට මතක් වුනේ අපි ඉස්කොලෙ යනකොට තිබ්බ computer lab එක කියන දේවාලෙ.( සපත්තු හෙම ගලවලනෙ ඇතුලට යන්න ඕනෙ )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-13845912439428833762011-06-11T15:07:08.746+07:002011-06-11T15:07:08.746+07:00ඉතින් කොහොමද? ටික දවසකට පසුසේ තමයි නෙළුම් විලට බහි...ඉතින් කොහොමද? ටික දවසකට පසුසේ තමයි නෙළුම් විලට බහින්න පුළුවන් වුනේ. එකක් තමයි මේ දිනවල මාන නිදිවර්ජිතවත් තබා ගෙන සිටින කොන්දේ වේදනාව. දෙවැන්න මේ ලිපියේ මුලින් ඔබ කියන ආකාරයේම රාජකාරියත් තියෙනවා. ඒ තමයි කුඩා දියණියව, ඇගේ අම්මා වැඩ ඉවරවෙන තුරු බලාගෙන ඉන්න සිදුවී තිබීම. ඉතින් සමහර දවසට පරිගණකය අසලට යනකොට හොදටම නිදි මතයි. ඒවගේම මම සේවය කරන ආයතන පද්දතියේ මේ දිනවල ඇතිවී තිබෙන අර්බුදකාරී තත්වය නිසා එහිදීත් පරිගණකයක් අසල වැඩි වෙලාවක් රැදී සිටින්නෙත් නැහැ. ඔබගේ ලිපි ලිවීම හරිම චමත්කාරජනකයි. එයත් වෙන අතකින් බැළුවහම කවියක් වගේ කියලත් හිතෙනවා. ඒ එක්කම ඔබගේ සාර්ථකත්වය දිනෙන් දින වර්ධනය වෙන බව පේනවා. එයටත් මගේ සුභ පැතුම්. ඒ වගේම මෙම ලිපිය බැළුවහම මට මතක් වුනා ලංකාවේ වුනත් අපි පාසල් ගිය කාලෙට වැඩිය දැන් ළමයින්ට පහසුකම් අතින් කොච්චර දේවල් තියෙනවාද කියලා. නමුත් පාසලකට ළමයෙක් දාගන්න එක නම් එදාට වඩා අද හරිම අමාරු වැඩක් කියන එක අමුතුවෙන් කිවයුතු නැහැ. පඩුරු, දොලපිදේනි ආදිය යහමින් දෙන්න පුළුවන් නම් ඒක පහසුයි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-63396850217687137612011-06-11T13:10:17.564+07:002011-06-11T13:10:17.564+07:00අහිංසක බාන් කී මූන් :)අහිංසක බාන් කී මූන් :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-34086315957543409232011-06-11T11:39:48.970+07:002011-06-11T11:39:48.970+07:00බැන් කී මූන් ගැන කතන්දරකාරයා 2010 ජුනි මස කියපු කත...බැන් කී මූන් ගැන කතන්දරකාරයා 2010 ජුනි මස කියපු කතන්දරේ ආපහු කියවන්න.

http://kathandara.blogspot.com/2010/06/blog-post_29.htmlකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-77220708603645387902011-06-11T01:51:10.695+07:002011-06-11T01:51:10.695+07:00පස් තාච්චියකට [කොපි රයිට් කතන්දර] යට වී ගොහොරු මඩේ...පස් තාච්චියකට [කොපි රයිට් කතන්දර] යට වී ගොහොරු මඩේ සති අන්තය ගෙවීම නිසා ගිය අවුරුද්දේ එක දවසක්වත් ගෙදර ඉන්න නොහැකි වී සිටි මගේ තත්වයද යහපත් වී ඇත. එම්එස්සී හා ඔෆිස් යන වචන දෙකට වෛර කල මගේ පොඩිත්තියට හෙට සිට තාත්තා යලි ලැබේ.

කොමෙන්ටු කරණයෙන් හා මුහුණු පොතෙන් ඈත්වී හැකි විටක පොල් සම්බෝලයි බතුයි එක්ක හරි බ්ලොග් සටහනක් ලියාගෙන ඉන්න කියා සිත කියයි.

ලැබුවා වූ ආශ්චර්යමත් නව යුගයේ පෙර සිට ලියු බ්ලොග් දෙක වැඩි කරන අතර අලුත් බ්ලොග් දෙක ද පටන් ගන්නට ද සිතමි. එකක් දැනටත් පටන් ගත්තෙමි. පස් වෙනි එකට අවශ්‍ය තාක්ෂණික සහය හෙට යුනිටියෙන් ගන්නට අදහසක් තිබේ.

පාලුවට ගිය නෙලුම් විල් ඉවුරක පාටක රැල දුක්බර ව බලා සිටියත් බින්දියගේ දවස වර්ණවත් කිරීමට ලොක්කිටයි බනියටයි හැකි වේවා කියා පතමි. ප්රශ්නය දුරදිග ගියොත් ලෙමන් පෆ් ඇති තරම් එවිය හැක.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-5699176633139690022011-06-11T00:45:00.294+07:002011-06-11T00:45:00.294+07:00සෝක් පෙත්සම කොහොම හරි යවන්න.සෝක් පෙත්සම කොහොම හරි යවන්න.නෙතුපියhttps://www.blogger.com/profile/11663616583039582462noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-62281620844257816552011-06-10T23:50:15.000+07:002011-06-10T23:50:15.000+07:00ලැප් එකක් දෙනවානම් ඒක අරගෙනම එන්න . ආයේ ඔය වාගේ චා...ලැප් එකක් දෙනවානම් ඒක අරගෙනම එන්න . ආයේ ඔය වාගේ චාන්ස් එකක් ලැබෙන්නේ නෑ ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.com