tag:blogger.com,1999:blog-2262815776211192747.post4400633785008263351..comments2023-07-21T16:05:05.305+07:00Comments on .නෙළුම්විල : ..අවුරුදු ඇවිත් ගියේයBindihttp://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-2262815776211192747.post-31894563903011326622012-04-24T21:22:39.381+07:002012-04-24T21:22:39.381+07:00මම ප්‍රාර්ථනා කරන්නෙ මුළු අවුරුද්ද පුරාම වලංගු වෙන...මම ප්‍රාර්ථනා කරන්නෙ මුළු අවුරුද්ද පුරාම වලංගු වෙන්න..අන්න එහෙමයි අපි...තේරුණාය ඔය ළමයට?....හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-16862795323003243312012-04-22T20:31:37.494+07:002012-04-22T20:31:37.494+07:00මුලින්ම, බින්දි අක්කාගේ අළුත් කොම්පීතරේට සුභ පැතුම...මුලින්ම, බින්දි අක්කාගේ අළුත් කොම්පීතරේට සුභ පැතුම්... අක්කට ලෙඩ නොදී නෙළුම් විලට ලියන්න සපෝට් කරන්න කම්පියුටරයෝ !!!

චීත්ත ගවුම් සුවඳ කිව්වම දැනුනා වගේ. අපි නම් ගවුම් ඇන්දේ නෑ තමා. ඒත් ආච්චිලට ගෙනියන්න අවුරුද්දට චීත්ත මහපු හැටි මතක් වුනා.

අක්කා කිව්වා වගේ, පොඩි කාලේ අපි හරි ආසාවෙන් ඉන්නේ අවුරුද්දට ඇඳුම්, සල්ලි, තෑගි ලැබෙන කල් ! දැන් නම් ඒ සතුට ඇල් මැරිලා වගේ ! අනෙක අවුරුද්දට නෑගම් ගිහින් බුලත් දෙන එකත් දැන් ගොඩක් අයට අමතකයි ! ඇයි තව ඔංචිල්ලා පැදිල්ල, කැට ගැහිල්ල...

70-80 දශක වලින් පස්සේ උපන් උන් අවාසනාවන්තයෝ කියලා හිතෙන්නේ ඔය වගේ මාතෘකා වලින් තමා... අවුරුදු මතක අවදි කලාට අක්කාට තුති...!!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-1896710746617844972012-04-22T20:23:58.790+07:002012-04-22T20:23:58.790+07:00මාරේ අයියා බට තුවක්කු ටියුටෝරියල් එකක් පළ කරලා තිබ...මාරේ අයියා බට තුවක්කු ටියුටෝරියල් එකක් පළ කරලා තිබුණා !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-40291494645239747812012-04-22T12:49:27.791+07:002012-04-22T12:49:27.791+07:00අවුරුදු දවසක ලංකාවෙ ඉඳල නෑ අවුරුදු පහකින්. ලස්සන අ...අවුරුදු දවසක ලංකාවෙ ඉඳල නෑ අවුරුදු පහකින්. ලස්සන අතීතයක් බින්දි මතක් කරලා. දුකක් දැනෙන්නෙහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-70435656420660996532012-04-22T11:19:17.850+07:002012-04-22T11:19:17.850+07:00මේ සති අන්තෙ නම් ලියනවාමයි.... :Dමේ සති අන්තෙ නම් ලියනවාමයි.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-22811831872464788832012-04-22T10:23:19.822+07:002012-04-22T10:23:19.822+07:00ඔව් අනේ මේ බෑන් කි මුන් මහත්තයාගේ ඉස්කෝලෙත් තම තමන...ඔව් අනේ මේ බෑන් කි මුන් මහත්තයාගේ ඉස්කෝලෙත් තම තමන්ගේ සංස්කෘතිය ගැන නිතරම අහනවනේ . අපේ එව්වා කියල දුන්නේ නැත්නම් මෙයාල අපිත් අර බෙලි කපපු හෙන්රිලා ගැන විතරයිනේ දැන ගන්නේ . ඔය දන්නේ නැහැ අනික් රටවල අය තමන්ගේ ඇඳුමට භාෂාවට සංස්කෘතියට කොච්චර තැනක් දෙනවද කියල . ඒ අතින් අපි බින්දුවයි .

වයසට ගියහම බලා ගැනීම . අපෝ කීයටවත් වෙන්නේ නැහැ . කියක් හරි ඉතුරු කරන එක හොඳයි වැඩිහිටි නිවාසෙකට යන්න . අපේ නම් බලාපොරොත්තුවක් නැහැ . අනික අපි බලනවද . තල වපුරා වී නොලැබේBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-75288610741523255452012-04-22T10:16:36.629+07:002012-04-22T10:16:36.629+07:00ස්තුතියි රවී . හතරයි හොඳේ .ස්තුතියි රවී . හතරයි හොඳේ .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-17237883615678069912012-04-22T10:15:57.439+07:002012-04-22T10:15:57.439+07:00ඔයාට කියන්න තිබුනේ ..අනේ මාමගේ රත්තරන් අතින් දුන්න...ඔයාට කියන්න තිබුනේ ..අනේ මාමගේ රත්තරන් අතින් දුන්නොත් අවුරුද්දම කිරි උතුරනවා කියලනේ . මාත් අපේ ගෙදර එක්කෙනාටලක්ෂයක් දීලා ලක්ෂ පහක් ඉල්ලා ගත්තා . අපි එහෙමයි ආයේ ලොකු ගණන් වලින් ගනුදෙනුBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-82816710478809670212012-04-22T01:20:25.231+07:002012-04-22T01:20:25.231+07:00අර කිව්වත් වගේ පොඩි කාලෙ තිබුණු හොඳ දේවල් විතරක් ම...අර කිව්වත් වගේ පොඩි කාලෙ තිබුණු හොඳ දේවල් විතරක් මතක් කළොත්, ඒ දේවල් හොඳයි වගේ. ඒත් ඒ දේවල් වෙනස් වුණේ අපි ඒවට අකමැති හින්දා. ඒ දේවල්වලින් අපට කරදර හින්දා. ඊට වඩා පහසු සහ අප ප්‍රිය කරන විදිහෙ ජීවන ක්‍රමයකට අප හුරු වෙලා ඉන්න හින්දා. ඒ වගේම සංස්කෘතිය රැකීමට බල කිරීමක් නොතිබීම හෝ ඊට වෙනස්ව සිතීමට හා ක්‍රියා කිරීමට අපට හැකියාව තිබුණු හින්දා.

මම දන්න හුඟක් අය ළමයි හම්බුණාට පස්සෙ ආපහු අවුරුදු චාරිත්‍ර කීපයක් කරන්න, පන්සලට දානයක් දීම වගේ වැඩ පටන් ගන්නවා. ඒ ළමයින්ට ඉස්කෝලෙ ගිහාම ඒවා ගැන රචනා ලියන්නට වෙන හින්දා. එහෙමත් නැත්නම්, අපේ සංස්කෘතියට වෙනස්ව ළමයි හැදුවොත් වයස ගියදාක තමන්ව බලා නොගනීය කියන බයට. :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-7957389979840169712012-04-22T00:41:22.426+07:002012-04-22T00:41:22.426+07:00අතීතකාමය....මනසින් අතීයයේ සැරිසැරීම.....මොන තරම් න...අතීතකාමය....මනසින් අතීයයේ සැරිසැරීම.....මොන තරම් නම් සොඳුරු ද?......ස්තූතියි බින්දි....හැමදාම වගේ අපූරු ලිපියක්.....

ආ....හතර පස් දෙනාටම සුබම සුබ නව වසරක් වේවා!!!Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-85849452395658183462012-04-21T22:11:13.021+07:002012-04-21T22:11:13.021+07:00මම නම් ඇත්තම කිව්වොත් අවුරුද්දෙ දවසෙ ආසම ගණුදෙනු ක...මම නම් ඇත්තම කිව්වොත් අවුරුද්දෙ දවසෙ ආසම ගණුදෙනු කරන එකට. :P
ඇත්තම කිව්වොත් ඒක ගනු මිසක් දෙනු නෙමෙයි. මේ පාර මාමලගෙ ගෙදර ගිහින් බලාපොරොත්තු සහගතව වැන්දම මාමා කියපි දැන් ඉතින් රස්සාවල් කරන ලොකු ළමයිනෙ. අපි මෙයාලට සල්ලි දෙනවට කැමතිත් නැතුව ඇති කියලා. මම හී ගාලා හිනා වෙලා ආවා ඉතින්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-81383808599969313012012-04-21T21:10:01.270+07:002012-04-21T21:10:01.270+07:00ඔව් වෙන දවසක . අද මහන්සියි .ඔව් වෙන දවසක . අද මහන්සියි .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-45619682577607577212012-04-21T20:17:29.194+07:002012-04-21T20:17:29.194+07:00// පුංචි රටකට මහා කම්හල් ඔරොත්තු නොදුන්නාද . නැත්න...// පුංචි රටකට මහා කම්හල් ඔරොත්තු නොදුන්නාද . නැත්නං විවර වූ ආර්ථිකය ඒවා ගිල ගත්තාද මන්දා //

මේක නං ඉතිං වෙනමම කතා කල යුතු මාතෘකාවක්..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-75595058300982890502012-04-21T19:17:34.459+07:002012-04-21T19:17:34.459+07:00ආයෙත් අහලා . ඒ කියන්නේ වෙලාවට වැඩ .ආයෙත් අහලා . ඒ කියන්නේ වෙලාවට වැඩ .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-56569238389502706552012-04-21T19:16:19.937+07:002012-04-21T19:16:19.937+07:00ඉතින් දෙය්යනේ මාත් කියන්නේ ඔය ටිකමයි නේ . අදට වඩා ...ඉතින් දෙය්යනේ මාත් කියන්නේ ඔය ටිකමයි නේ . අදට වඩා එදා හොඳයි කියන කෙනෙක් නෙමේ මන් . ඒ කාලයේ සුළු දේවල් ලොකුවට පෙනුන ළමා මතක වල සැරි සැරීම මගේ විනෝදාංශය . ඔය කියන විදිහට ජිවිතේ ප්‍රායෝගිකව හිතන් සන්තෝෂෙන් ඉන්න කෙනෙක් මන් . මොකද ජිවිතේ මට සෑහෙන සාධාරණ වෙලා තියෙන නිසා . හැබැයි මේ මිහිරි මතකයන් ගෙනෙන ශෝකය මුසු සතුටක් . ඒවා ලියා තබන්නේ කවද හරි මතකය අඩු වුනත් කියවන්න පුළුවන් වෙන්න . ඇල්ෂයිමර් වෙයිදැයි කවුද දන්නේ ..D .

සාපේක්ෂව හිතද්දී අතීතය රසවත් වන්නේ එහි තිබු දුක් කරදර පැත්ත නැතුව මිහිරි පැත්ත විතරක් හිතන්න බාධාවක් නැති නිසා . නැත්නම් දුක් දොම්නස් කොපමණ තිබුනද .ඒත් අද සතුටු ඒ අතරෙනුත් අපි හොඳට ජිවත් වෙන එක ගැන . මේ ගතිගුණ නම් මට අපේ තාත්තාගෙන් ලැබිච්ච ..
බින්දීට ජෙනරේෂන් එක්ක ප්‍රශ්නයක් නැහැනේ . මන් කිව්වේ ජිවිතේ ඒ ඒ යුග වලදී අපි සිතන විදිහේ පරිවර්තනයන් වල ප්රතිමුර්තියක් මේ සිංහල අවුරුද්ද කියල . ඕක මට වඩා හොඳට අපේ නලිනි කියා තිබුනා කෙටියෙන් හදවතටම වදින්නBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-77257180431785785832012-04-21T18:49:15.079+07:002012-04-21T18:49:15.079+07:00මට නං හැමදාම අවුරුදු!මට නං හැමදාම අවුරුදු!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-32371575953363935442012-04-21T17:54:40.213+07:002012-04-21T17:54:40.213+07:00අවුරුද්දේ අතීතය බැලුවොත් අපේ ඉපයීම් රටාව -mode of ...අවුරුද්දේ අතීතය බැලුවොත් අපේ ඉපයීම් රටාව -mode of production එක්ක බැඳුන දෙයක් නේ .අපි හැමෝටම ලමා කාලේ ගම එක්ක තියෙන ෆැන්ටසි අවුරුද්ද තුලත් තිබුනේ වඩා සංකීර්ණ නොවූ ඉපයීම් රටා එක්ක බැඳුන අවුරුද්දක් .ඒ නිසා කාටත් ඉඩ තිබුණා අප්‍රේල් මාසේ මුලුමනින්ම අවුරුද්දට වෙන් කරන්න .සියලු චාරිත්‍ර ඉටු කරන්න

ඒ වගෙම ඒ කාලේ අවුරුද්ද කියන්නේ විශේෂ වකවානුවක් අලුත් අඳුම් ,අලුත් බඩුමුට්ටු ගන්න , ගෙවල් දොරවල් අලුත් කරන්න .දැන් එහෙම නෑ ඒව මුලු අවුරුද්ද පුරාම කරනවා .ඉපයීම් රටා වෙනස් නිසා සමහර කෙනෙක්ට අප්‍රේල් අවුරුදු කියන්නේ නිවාඩු ගන්න කාලේ වෙන්න පුලුවනි .තව සමහර කෙනෙක්ට දෙසැම්බර් නිවාඩු ගත්තොත් අවුරුදු දිග නිවාඩු ගන්න බෑ . තව කෙනෙක්ට ලංකාවට එන එක ප්ලෑන් කරන්න වෙනවනම් ගුවන් ටිකට් පත් වෙන් කිරීම ඒවගේ මිල හිතලා ලංකාවට එන කාලේ තීරණේ කරන්න වෙනවා .එහෙම වුනොත් අවුරුද්දට එන්න බැරි වෙන්නත් පුලුවනි

ඒත් කඅටත් කොහේ හිටියත් අර පොඩි කාලේ තිබුණ මතක ෆැන්ටසිය ඕනෙ නිසා කිරි උතුරවනවා , පුලු පුලුවන් විදියට කැවිලි හදනවා , රෙදි හැට්ට ඇඳලා අවුරුදු කරනවා සංස්කෘතිය රකිනවා

ඒත් මට හිතෙන්නේ සමහරක් දේ ගැන විස්සෝප වෙලා පලක් නෑ .අපෙන් ගිලිහී යද්දී ඒවා බලෙන් අල්ලලා බැඳගන්නත් බෑ . ඒ කාලය කල වෙනස. හරියට කිව්වොත් ඒ කාලේ වංගෙඩියෙන් පිටි කෙටූ අපි අද ග්‍රයින්ඩර් එකෙන් පිටි කොටනවා වගේ. වැදගත්ම දේ මට හිතෙන විදියට ලොකේ කොහේ හිටියත් සතුටින් හිඳීම . සමහර වෙලාවට මවු රටේ ගහකොල , හුලඟ , කෑම බීම , මතක්වෙලා හූල්ලනවා වුනත් යතාර්තේ අපේ ජීවන ඉලක්ක එක්ක පිට රට වැඩියෙන්ම සංවර්ධිට උතුරු රට වලට ගිය අය ලංකාවේ සෙට්ල් නොවීම. මෙහේ හොලිඩේ එකකට ඒවී. ඒත් අවුරුදු රකින්න සංකෘතිය, රකින්න කියලා අපි කාටවත් මෙහේ ඉන්න බෑ අපිට රකින්න කුටුම්භ තියෙනවා , ජීවිතේට ඉලක්ක තියෙනවා .ඒ නිසා මගේ ප්‍රාර්තනාව නම් ලෝකේ කොහේ හිටියත් ඉන්න තැන තමන්ගේ ගම රට කියලා හිතලා තමන් ඉන්න රටේ විදියට සතුටින් ඉන්න කියන එක .

අවුරුද්දට ලංකාවෙන් පිට ඉඳලා මට හුරු නිසා මට මේ විදියේ හැඟීමක් ඇතිවෙනවා වෙන්න පුලුවනි .ඒත් මෙතනින් මම කියන්නේ නෑ කාටවත් අවුරුදු කරන්න එපා කියලා :)එක්කො බින්දි කියාවි මේකත් ජෙනරේශන් අවුල හා විප්ලව විදියට හිතීම කියලා :)TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-65042108897118836352012-04-21T16:38:02.474+07:002012-04-21T16:38:02.474+07:00ඇයි Dulax ගාපු ගෙදරට බුල් බල්ලෙක් ඕන නැද්ද . ඒක තම...ඇයි Dulax ගාපු ගෙදරට බුල් බල්ලෙක් ඕන නැද්ද . ඒක තමයි මන් කිවේ . ඒ කාලේ සෝ බෝරින් වුනේ නැහැ කියලා . ඇයි බට තුවක්කු .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-91063907362924649452012-04-21T16:36:11.802+07:002012-04-21T16:36:11.802+07:00මන් දන්නවා . ඔයාගේ අර බාල මාමා එක්ක අවුරුද්දටත් හො...මන් දන්නවා . ඔයාගේ අර බාල මාමා එක්ක අවුරුද්දටත් හොඳ වැඩ කරන්න ඇතිනේ . ලියන්න අනේ .කොච්චර කිව්වත් අහන්න ආසයිBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-68896482358796591262012-04-21T16:35:08.546+07:002012-04-21T16:35:08.546+07:00ගිම්හානිටත් සුබ අලුත් අවුරුද්දක්ම වේවා
චිත්තත් අද...ගිම්හානිටත් සුබ අලුත් අවුරුද්දක්ම වේවා
චිත්තත් අද වාගේ නෙමේ . චීන චිත්ත තිබුනේ ටිකයි . තුල්හිරිය තුල්ටෙක්ස් , වේයන්ගොඩ වේටෙක්ස් හෙම තිබුන අපි පොඩිම කාලේ . ඔය මහා පරිමාන රෙදි කම්හල් පසුකලෙක වැසි ගියා නේ . පුංචි රටකට මහා කම්හල් ඔරොත්තු නොදුන්නාද . නැත්නං විවර වූ ආර්ථිකය ඒවා ගිල ගත්තාද මන්දා .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-27035383853687766622012-04-21T16:31:14.748+07:002012-04-21T16:31:14.748+07:00කොච්චර හොඳද . මටත් දුකක් නම් නැහැ . අර ලස්සන අවුර...කොච්චර හොඳද . මටත් දුකක් නම් නැහැ . අර ලස්සන අවුරුදු මතක තියෙන නිසාBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-27767931721548813972012-04-21T16:30:11.457+07:002012-04-21T16:30:11.457+07:00ඔය මට එදා එතන සිටි කාන්තාවන් කල කෙටි විස්තර වලින් ...ඔය මට එදා එතන සිටි කාන්තාවන් කල කෙටි විස්තර වලින් අහුලා ගත්ත තොරතුරු විතරයි .පුද්ගලිකව එයාලා එක්ක කතා බහ කරලා තව විස්තර ගන්න නම් තිබුනා . ටිකක් කම්මැලි හිතුනා වැඩේට . ඔබට බොහොම ස්තුතියි ඉන්දියාවේ විස්තර වලට . කල්කටා වල මිතුරියක් කියූ පරිදි ඔවුනුත් අවුරුදු සමරනවා . කතා කරන්නේ බෙන්ගාලි . අපෙයි බෙන්ගාලෙයි සම්බන්ධයක් තියෙනවා නේද . ඉන්දියාවේ බොහෝ පළාත්වල අවුරුදු පවුලට සිමා වුනඋත්සව ලෙසලු පැවැත්වෙන්නේ . සෙන්නා කිවා වගේ මේ නැකතට වැඩ කරන සංකල්පය අපේ විතරද මන්දා . අපි ලංකික ගැහැණු තුන්දෙනයි හිටියේ එදා . හැබැයි වර්ණවත්ම ඇඳුම් ..රසවත්ම කෑම සේම වැඩිපුරම කියන්න දේවල් තිබුනෙත් අපට . පුංචි වුනත් අපේ රට ගැන ආදරේ වැඩි වෙනවා ඒ වෙලාවලට නම්Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-39444631106241822362012-04-21T16:23:19.776+07:002012-04-21T16:23:19.776+07:00ඇත්තමයි වෙනි . අපිට හරිම කණගාටුයි අම්මගේ වෙන් වීම ...ඇත්තමයි වෙනි . අපිට හරිම කණගාටුයි අම්මගේ වෙන් වීම ගැන . හොඳ දරුවෝ සැදු සතුට ඇයට ලැබෙන්න ඇති . ඇයට අමා මහා නිවනින් සැනසීම ලැබේවා කියා පතනවාBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-82111497679223876722012-04-21T16:21:37.727+07:002012-04-21T16:21:37.727+07:00ඒ මතකය තමයි අද තියෙන සතුට නේද මුහුදු . අවුරුදු කාල...ඒ මතකය තමයි අද තියෙන සතුට නේද මුහුදු . අවුරුදු කාලෙට අපිත් පෝසත් වෙනවාBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-35421477813279319282012-04-21T16:20:13.363+07:002012-04-21T16:20:13.363+07:00වැඩ කල කාලේ අපිටත් නත්තලට කෑම ලැබුණා . දැන් හැමදාම...වැඩ කල කාලේ අපිටත් නත්තලට කෑම ලැබුණා . දැන් හැමදාම නත්තල්ද . ඔහොම තමයි කොයි දේත් හරිම තාවකාලිකයි . දියුණුවත් එක්ක කාරය බහුල වෙලා . හැබැයි ඉස්සර අවුරුදු, නත්තල් වලදී විතරක් හමු වුන අය අද අන්තර්ජාලයෙන් සුටුස් ගාල හම්බ වෙනවා . තාක්ෂණයට ආගන්තුක අපේ දෙමාපියන්ගේ පරපුර එයින් සහිමට පත් වෙනවද කියන එකයි ප්‍රශ්නේ . එයාල විතරක් නෙමේ අපිත්Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.com