tag:blogger.com,1999:blog-2262815776211192747.post4431670383871097312..comments2023-07-21T16:05:05.305+07:00Comments on .නෙළුම්විල : කළු හංසයින්ගේ පාරාදීසය ...''පර්ත් ''Bindihttp://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comBlogger73125tag:blogger.com,1999:blog-2262815776211192747.post-8369461160749937532022-04-25T18:11:07.545+07:002022-04-25T18:11:07.545+07:00නෙළුම් විළ දකිද්දි එන ෆීලින් එක විස්තර කරන්න බෑ..ම...නෙළුම් විළ දකිද්දි එන ෆීලින් එක විස්තර කරන්න බෑ..මුලින්ම කියවපු බ්ලොග් එකක්..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-49198476596544018782012-03-03T11:15:27.149+07:002012-03-03T11:15:27.149+07:00ඕස්ට්‍රේලියාවේත් හරි හරි සෙල්ලම් නොවැ තියෙන්නේ :)ඕස්ට්‍රේලියාවේත් හරි හරි සෙල්ලම් නොවැ තියෙන්නේ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-54808602438688659132012-02-24T11:29:24.926+07:002012-02-24T11:29:24.926+07:00"නමුදු ඉඳහිටක දුටු මුහුදේ මිසක නිල් ජල තලයක් ..."නමුදු ඉඳහිටක දුටු මුහුදේ මිසක නිල් ජල තලයක් එකල මා දැක තිබුණේදැයි සැකය"

ඔය ප්‍රශ්නෙම මටත් තිබුනා..ඒත් මං දියතලාවේ ට්‍රේනින් කරන දවස්වල එක පාරක් කට්ටිය පිටින් කොහේද දක්කගෙන යන කොට එක තැනකදී දැක්ක ජලාශය අදටත් මට හොඳටම මතකයි.. ගස් වැල් වලින් වට උන පතනක් වැනි තැනක ඈතට දිව යන විශාල පොකුණක් වගේ ජලාෂයක්.නිල් කැටේට වතුර..පුදුම පැහැදිලියි..මට යන ගමන අමතක වෙලා ඒ දිහා බලාගෙන හිටියා..අපේ ඉන්ස්ටක්කර උන්නැහේ කෙනෙක් මගේ පුකට පයින් ගහලා දුවපිය ප* කියලා කිව්වේ නැත්තං මං තාම එතන...

"හිතු මතේ බයිසිකල් චාරිකා යන වාසනාවන්ත තනිකඩයින්ට අපේ ඉරිසියාවක් නම් නැත"

පව්ය..

"ගමනේ ඇය සොයා ගත් අනර්ගම වස්තුව කළුය"

අනේ අර ඔබා අතට අහුවෙන හැම දේම දාලා හදන නසරාණි කෑම කන්න වෙලා තියෙන අහිංසක බල්ලා නේද..?ඕකා ඔහොම ඉන්න එකත් ලොකු දෙයක්...

"මුහුද කොපමණ ලස්සන වුවත් අධික රස්නය නිසා වෙරළේ සුන්දරත්වය විඳීමට නම් බැරි විය"

මට බින්දිත් එක්ක යකා නගින්නේ ඔව්වට තමා...
රස්නේ හින්දා නේන්නං වතුරට පැනලා නාන්න ඕන...

අර පන්සලට ඔයාලව එක්ක ගියේනං ඔයාට ඒක පෙන්නන්ට තියෙන ආසාවකට නෙවෙයි..ඔය යෝධයා දැන් පන්සල් බතට හෙනට ඇබ්බැහි වෙලා... මොකක් පිට නමුත් දාලා ගෙහුන් දානේ කෙලින්ටයි ඔය යන්නේ...හාමුදුරුවන්ට පරණ වෙච්ච පීසා ගිල්ලෝලා උන්දැ පන්සලේ තියෙන දේවල් ගිලින එකයි කරන්නේ...
මෙව්වා මේ අපි විතරක් කියන කතා නෙවෙයි..ඕනනං අර ඕනයා මහතාගෙන්..එහෙමත් නැත්තං අර සරත් මහත්තයගෙන් බැරිනං බුද්ධී කොළුවගෙන් ඇහුවත් කියයි...

කොහොම උනත් මං ආසාම විදියේ පෝස්ටුවක්.. පහු ගිය දොහේ කියවන්න වෙලාවක් අහු උනේ නැහැ..අද තමා අත ගැහැවුවේ...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-10887555834940904552012-02-19T10:20:50.788+07:002012-02-19T10:20:50.788+07:00ඇබ්රොජින් කට්ටිය තරම් කම්මලි ජාතියක් මමනම් දැකලා ...ඇබ්රොජින් කට්ටිය තරම් කම්මලි ජාතියක් මමනම් දැකලා නෑ. ආණ්ඩුවෙන් දෙන සල්ලි වලින් යැපෙමින් ඉන්නේ. ආදිවාසිකයෝ හින්දා වැඩිපුර ගෙවිමකුත් කරනවා ඔවුන්ට. ඩාවින් වල ඉන්න අය උඩට නිර්වස්ථව පාවහන් නැතිව ඉන්න බව සහ ගෙදරක වැඩි වැඩක් කරන්නේ ගැහැණු උදවිය බවයි පැවසෙන්නේ. පිරිමි උදවිය දඩයමේ යෑමට සිමා උවත් එයද වැසිකාලෙට නොයනබවයි පැවසෙන්නේ. ශක්තිමත් බව කෙසේවෙතත් වහා කිපෙනසුලු ජාතියක්. කොටින්ම කීවොත් වලියට බරයි. :)

-අම්බිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-31287888762584193742012-02-18T12:19:29.550+07:002012-02-18T12:19:29.550+07:00//මුහුද කොපමණ ලස්සන වුවත් අධික රස්නය නිසා වෙරළේ සු...//මුහුද කොපමණ ලස්සන වුවත් අධික රස්නය නිසා වෙරළේ සුන්දරත්වය විඳීමට නම් බැරි විය //

හපොයි...:D

පර්ත් ගමන නම් ලස්සන බව විස්තරයෙන් පේනවා.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-88980196144495223122012-02-16T23:37:48.327+07:002012-02-16T23:37:48.327+07:00ඔහ් කාලෙකට පස්සේ බ්ලොග් පෝස්ට් එකක් ලියලා .නින්දකු...ඔහ් කාලෙකට පස්සේ බ්ලොග් පෝස්ට් එකක් ලියලා .නින්දකුත් නැතුව මහන්සි වෙලා කියවන්න දේවලුත් නැතුව වේලි වේලි ඉන්නකොට මේක දැක්කේ .ලොකු දෙයක්TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-52564210965332152902012-02-16T22:50:55.004+07:002012-02-16T22:50:55.004+07:00ඉන්දික,
මිනිහට කර මුලටම හිතිලා තියෙන්නෙ මයෙ හිතෙ....ඉන්දික,

මිනිහට කර මුලටම හිතිලා තියෙන්නෙ මයෙ හිතෙ. මේල් තුනක් දාලත් එකක්වත් “බල්ලො අල්ලලා“ නෑ.... මේක දැක්කමවත් කවිය පාඩං කරන් ඉන්නෙ නැතැ.....!

බුරා,
බොලා කියන හින්දා මං ඉන්නවා ඇරෙන්ඩ, නැත්තං මම පාඩුවෙ ඉද්දි උන්දැ තමා ඔය පරණ දේවල් ඇඳගෙන මෙව්වා වෙන්නෙ....කියන්ඩම දෙයක් නැතුව ගියොත් “අනේ කොල්ලො.... උඹ දන්න කෙහෙල්මල ගිහිං චූ කොල්ලා නිදිය ගනිං“ හරි කියලා යයි... ඕං වයසක මනුස්පයගෙ තරම.....:PBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-44064252165402550072012-02-16T20:27:50.976+07:002012-02-16T20:27:50.976+07:00හික්ස්.. ඔබාගෙ අපල කාලයක්ද කොහෙද මේ.. ඔන්න ඔය වයසක...හික්ස්.. ඔබාගෙ අපල කාලයක්ද කොහෙද මේ.. ඔන්න ඔය වයසක මනුස්පයා අතඇරලා දාහං බං, මඩ ගහනවා කියලා ඔහොමත් මඩ ගහන සිරිතක් තියේයැ.. :DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-63941799874433266242012-02-16T20:18:02.069+07:002012-02-16T20:18:02.069+07:00මං දැක්ක මං දැක්ක. මාම "වැඩේ හිතුන" කියල...මං දැක්ක මං දැක්ක. මාම "වැඩේ හිතුන" කියල අඬපු හැටි. පබිලිස් නූනට මේලෙ ආවනෙ. ඔව්වට කියන්න තීන්නෙ "මිනිහට මහලු වයසේ...බැරිය වැඩි ගායනා පෙරසේ" කියල තමයි:Dඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-24691470893563110182012-02-16T18:32:58.567+07:002012-02-16T18:32:58.567+07:00ඕනෙ, ඉන්දික,
ඔබා මාමා මේකෙ මෙව්වා එක ගන්න, මට දෙහ...ඕනෙ, ඉන්දික,

ඔබා මාමා මේකෙ මෙව්වා එක ගන්න, මට දෙහි කපලා කමෙන්ට් වගයක් දාලා වලව්වෙ. එකක්වත් පබ්ලිස් වෙලා නෑ කියලා ආං අඬනවා... පව් ඒ අතින්...... මිනිහා අසරණයි...!!!!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-58462529338128534742012-02-16T18:12:49.994+07:002012-02-16T18:12:49.994+07:00හය්යො dont worry! මේ තියා මීට වැඩිය එව්ව කිව්වත් ...හය්යො dont worry! මේ තියා මීට වැඩිය එව්ව කිව්වත් ඔබා අය්ය නෙමෙයි ගෑණු ළමයි එක්ක අමනාප වෙන්නෙ (ඔන්න අපිටනං මේ වෙනකොට බනිනව ඇති ආච්චිලටත් කිමුහුං යන්න )ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-54344101170191082902012-02-16T18:09:50.766+07:002012-02-16T18:09:50.766+07:00උඹල වගේ උන්ට තමයි "ශ්‍රී මා බෝධිපාමුල හිඟන්නො...උඹල වගේ උන්ට තමයි "ශ්‍රී මා බෝධිපාමුල හිඟන්නො වගේ" කියල කියන්නෙඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-19308434199089628402012-02-16T11:53:32.681+07:002012-02-16T11:53:32.681+07:00ඒකනෙ කියන්නෙ.... ඔබා මාම කිව්ව ලංකාවෙන් කට්ටියක් ඇ...ඒකනෙ කියන්නෙ.... ඔබා මාම කිව්ව ලංකාවෙන් කට්ටියක් ඇවිල්ල කියල... ඒත් හීනෙකින්වත් හිතුනෙ නෑ ඒ ඔයාල කියල.... :D

ඇත්තම කියනවා නම් රෑට කිංග්ස් පාක් එකේ ඉඳන් අවට බලන් ඉඳිතෑකි එළිවෙනකම් උනත්.... පුදුම ලස්සනයි... එකම පරහ තියෙන්නෙ රෑ වෙනකොට හුළඟ වැඩිවෙන නිසා සීතල අල්ලන එක.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-76494310395137411892012-02-16T11:49:58.197+07:002012-02-16T11:49:58.197+07:00දැන් ඉතින් එයාලගෙ හයිය හත්තිය වැඩිපුර පෙන්නන්නෙ බි...දැන් ඉතින් එයාලගෙ හයිය හත්තිය වැඩිපුර පෙන්නන්නෙ බිව්වම තමයි.... එහෙම නැති වෙලාවකුත් නෑ තරම්... ගෙවල්වල ගෑණුන්ට නම් පෙන්නපු වග පේනව... බොහොමයක් ගෑණුන්ගෙ කටවල්වල දතුත් නෑ... ඇස් කළු තලා වැටිලා.... හැබැයි ඔය ඩාවින් පැත්තෙ ඉන්න කට්ටිය නම් මේ පැත්තෙ ඉන්න අයට වඩා හාත්පසින්ම වෙනස් කියල මං අහල තියෙනවා.... එයාල හොඳට ඉඩ කඩම් තියෙන අත මිට සරු අය කියලයි අහල තියෙන්නෙ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-9444139638667074942012-02-16T08:59:31.376+07:002012-02-16T08:59:31.376+07:00අප්පද බොල, මොළේ එච්චරටම පහලට බැහැලද..?? කවුද්දන්නෙ...අප්පද බොල, මොළේ එච්චරටම පහලට බැහැලද..?? කවුද්දන්නෙ..!! :DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-20543760297401503992012-02-16T08:50:20.139+07:002012-02-16T08:50:20.139+07:00හා හා ඔන්න මන් නෑ ඕවට . ඔය මෙයාල හදන්නේ අපිව තරහ ක...හා හා ඔන්න මන් නෑ ඕවට . ඔය මෙයාල හදන්නේ අපිව තරහ කරවන්න . අපි අහුවෙයි ඕවට .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-52600042683955368162012-02-16T04:22:48.746+07:002012-02-16T04:22:48.746+07:00@බුද්ධි,
එහෙනං හැන්දෑ අහසෙ තරු දිලිසෙන්න කලිං දිලි...@බුද්ධි,
එහෙනං හැන්දෑ අහසෙ තරු දිලිසෙන්න කලිං දිලිසෙනව ඔබාගෙ ගෝරමේන්තුව . . බිම ඉන්න අපිට පේන්න

@ඉන්දික,
හරි කියන්නෙ . . ඔයාට තමයි මෙයා හංගල ගහපු බින්දිගෙ මඩ පාර ලස්සනට තේරුනේduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-89264210495068791412012-02-16T04:17:53.144+07:002012-02-16T04:17:53.144+07:00බුරා . .
ඔබාගෙ මොලේ තියන තැන උඹ තාම දන්නැද්ද ???බුරා . .
ඔබාගෙ මොලේ තියන තැන උඹ තාම දන්නැද්ද ???duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-36102430850700228362012-02-15T17:55:28.690+07:002012-02-15T17:55:28.690+07:00මං කිව්ව හරි එහෙනං!මං කිව්ව හරි එහෙනං!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-17861560873414410932012-02-15T17:13:38.782+07:002012-02-15T17:13:38.782+07:00හි හි ..අපි සේරම එකයි නේදහි හි ..අපි සේරම එකයි නේදBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-23364337696926808792012-02-15T17:13:03.107+07:002012-02-15T17:13:03.107+07:00ඇත්ත තමයි ඔයා කිව්වමයි එහෙම නේද කියල හිතුනේ . රෑ ප...ඇත්ත තමයි ඔයා කිව්වමයි එහෙම නේද කියල හිතුනේ . රෑ පානේ ගමන් නම් එච්චර ගියේ නැහැ . අපේ පොඩි අය වැඩිය ඇවිදින්න කැමති වුනේ නැහැ . අපරාදේ ඔයාවත් හම්බ වෙන්න තිබුන කලින් දැනන් හිටිය නම් .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-4548385660230750602012-02-15T17:11:04.713+07:002012-02-15T17:11:04.713+07:00මටත් මේ අහම්බෙන් ලැබුන වාසනාවක් මලේ . අපේ බනිලගේ ත...මටත් මේ අහම්බෙන් ලැබුන වාසනාවක් මලේ . අපේ බනිලගේ තාත්තගේ රැකියාව නිසා . සියලු ස්තුතිය එයාටBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-7802170910537107642012-02-15T17:08:43.559+07:002012-02-15T17:08:43.559+07:00ඉස්සර එහෙම වෙන්න ඇති . දැන් නම් එච්චර හය්ය ඇති පාට...ඉස්සර එහෙම වෙන්න ඇති . දැන් නම් එච්චර හය්ය ඇති පාටක් නැහැ . තමන්ගේම නිජබිමේ අනාථ වෙච්ච පිරිසක්නේ . මට නම් හිතෙන විදියට අප්‍රිකානුවෝ තරම් සවිමත් අය නෙමේ .ඒ මට හිතෙන ඇති . වසර දෙසීයකට පෙරත් ඉන්න ඇත්තේ බොහොම ප්‍රාථමික අවදියක . ඒ ගැන නම් ටිකක් කියවල බලන්න ඕනේ . මල්ලි උනන්දු වෙනවා කියන්නේ ලියන්නම වෙනවා මට . ඉස්කෝලේ පුස්තකාලෙන් පොත් ටිකක් හෙම සොයා ගෙන පොඩි හරි සටහනක් කරන්න පොරොන්දු වෙනවාBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-68691196958263790582012-02-15T17:02:06.585+07:002012-02-15T17:02:06.585+07:00වැරදිලා නේන්නම් . හරි අමාරු නම්නෙ මතක තියා ගන්න . ...වැරදිලා නේන්නම් . හරි අමාරු නම්නෙ මතක තියා ගන්න . අපේ දෙන්න තවම කළු මතක් කරනවා . පින්තුරයක් එව්වොත් නම් හරි සතුටු වෙයිBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-68781623862438287802012-02-15T16:45:29.016+07:002012-02-15T16:45:29.016+07:00එයාපෝට් වලින් එලියට යද්දි සල්ලි ගන්නෙ නෑ තමා මනුස්...එයාපෝට් වලින් එලියට යද්දි සල්ලි ගන්නෙ නෑ තමා මනුස්සයෝ......එහෙම සල්ලි ගන්ඩ මිනිස්සු එයාපෝට් එකේ චූ කරලා යන්නැනේ..... යූරෝ දෙකක් මොකටද ඕනැ කරන්නෙ කියලා ඒ පෝස්ට් එකේම අර ඉතාලි ඩිලන් ලශ්ශණට පැහැදිලි කරලා තිබුනා දැක්කෙ නැද්ද? කලු හංසයා කියලා මෙහෙම උඩ ගියානං ඕනයා, මෙයාට කොහොමද ස්වර්ණ හංසයා වගේ නමක් කිව්වොත් එහෙම......Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.com