tag:blogger.com,1999:blog-2262815776211192747.post4536068913915775986..comments2023-07-21T16:05:05.305+07:00Comments on .නෙළුම්විල : මකර මවක් වැතිර නිදන... තම දරුවන් සමග සොඳිනBindihttp://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-2262815776211192747.post-15357612891747861092011-08-25T16:58:11.232+07:002011-08-25T16:58:11.232+07:00මකරු හොඳ නේන්නම් . මේ හැනෝයි වලටත් කියන්නේ නැගිටි...මකරු හොඳ නේන්නම් . මේ හැනෝයි වලටත් කියන්නේ නැගිටින මකරා කියලයි [Thang Long ]Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-23299496679687953882011-08-25T12:57:12.481+07:002011-08-25T12:57:12.481+07:00මකරු කොහොමටත් හොඳ අය තමයි. දැන් බලන්න මම . හරී හොඳ...මකරු කොහොමටත් හොඳ අය තමයි. දැන් බලන්න මම . හරී හොඳයිනෙ. ලස්සන පින්තූර ටිකChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-17967595341506025982011-07-07T08:26:56.487+07:002011-07-07T08:26:56.487+07:00Awesome! not only the place but the post, very att...Awesome! not only the place but the post, very attractive and informative. Sorry for the delay in commenting. We got a similar kind of place here in Victoria called “Buchan Caves”. Around five hours drive from Melbourne. I went once. It is indeed beautiful too. Thanks for all the lovely pictures. Great photography!

ChandyAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-63511101170933572082011-07-01T23:38:17.977+07:002011-07-01T23:38:17.977+07:00@ සපතේරු උන්නැහේ
අනේ මන්දා . දන්නා විදියට මකරු ට...@ සපතේරු උන්නැහේ

අනේ මන්දා . දන්නා විදියට මකරු ටික නිදි.

@ මාරයා

අනේ ඒ ගැන මන් එච්චර දැනන් හිටියේ නැහැ . වෙනදට දාන්නේ ගුගල් පින්තුරනේ. මෙව්වා අපේ පින්තුර. ඒකයි අමාරු ඇත්තේ. මන් තවම අලුත් පොස්ට් එකක් නොදා ඉන්නෙත් ඔය පින්තුර ටික තව අයට බලන්න හින්දාBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-85269195055974980522011-07-01T17:20:45.561+07:002011-07-01T17:20:45.561+07:00මේක බලන්න මං වින්ද දුකක්..ආයේ වියට්නාමේ යන්නවත් එච...මේක බලන්න මං වින්ද දුකක්..ආයේ වියට්නාමේ යන්නවත් එච්චර කට්ටක් කන්න වෙන එකක් නැහැ..අර සඳරු කිව්ව දේම තමා..අමාරුවෙන් ඕන් අද අල්ල ගත්තා...මං හිතන්නේ හොදම දේ තමා මං බෝට්ටුවක් හදා ගන්න එක..:Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-88397995022151539232011-07-01T08:20:21.645+07:002011-07-01T08:20:21.645+07:00@ රෝස කුමාරි
ස්තුතියි රෝස කුමාරි ..පින්තුර ටික තව...@ රෝස කුමාරි
ස්තුතියි රෝස කුමාරි ..පින්තුර ටික තව ටිකක් කට්ටියට බලන්න නිසා තමයි අලිතින් මුකුත් නොලියා ඉන්නෙත් .
@ TG
හප්පොච්චියෙ හොඳටම බිසී වගේ .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-50175212009706100232011-07-01T04:55:06.295+07:002011-07-01T04:55:06.295+07:00නෙළුම් විලේ රොස කැළේ ට පාර කියල තියනව දැක්කෙ දැන්....නෙළුම් විලේ රොස කැළේ ට පාර කියල තියනව දැක්කෙ දැන්. අක්කට ගොඩාක් ස්තූතියි.රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-87745968368591023112011-07-01T04:51:40.869+07:002011-07-01T04:51:40.869+07:00හරිම ලස්සනයි. මට මේ විස්තර කියවල ඇවිත් බලන්න අස හි...හරිම ලස්සනයි. මට මේ විස්තර කියවල ඇවිත් බලන්න අස හිතුන..... පින්තුරු ටික නිසා මේ බ්ලොග් එක ලස්සන වෙනව...රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-44760385357279617792011-06-30T22:52:08.262+07:002011-06-30T22:52:08.262+07:00Hi Bindi
The two recent posts are very impressiv...Hi Bindi

The two recent posts are very impressive inviting us to Vietnam . Thanks for takeing ur time to write them :)

regards
TGTGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-6480996057379675202011-06-30T16:01:25.458+07:002011-06-30T16:01:25.458+07:00කොමෙන්ටුවක් දැම්මා... මකර මවක් වත් ගිල්ලාදෝ....කොමෙන්ටුවක් දැම්මා... මකර මවක් වත් ගිල්ලාදෝ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-60281677432507319872011-06-29T08:41:01.935+07:002011-06-29T08:41:01.935+07:00@ out sider
අපොයි නැහැ ..ලඟට ගියහම හරි ලස්සනයි.@ out sider
අපොයි නැහැ ..ලඟට ගියහම හරි ලස්සනයි.Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-48352482823356140632011-06-29T08:18:50.748+07:002011-06-29T08:18:50.748+07:00@ අයේෂා
ස්තුතියි අයේෂා
@ නලිනි...
කවුරු නැතත්...@ අයේෂා

ස්තුතියි අයේෂා

@ නලිනි...

කවුරු නැතත් මන් දනී නලිනි ඕක කියවන බව.Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-11360208683955419372011-06-28T23:43:24.462+07:002011-06-28T23:43:24.462+07:00ෂා අපූරුයිනේ.කවදාහරි මේවා බලන්න යන්න ආශා හිතුනාෂා අපූරුයිනේ.කවදාහරි මේවා බලන්න යන්න ආශා හිතුනාayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-63362315992742520222011-06-28T23:40:08.580+07:002011-06-28T23:40:08.580+07:00පොත් ගුල්ලට බොහොම ස්තුතියි විස්තරේට. මෙතන නොදැම්මන...පොත් ගුල්ලට බොහොම ස්තුතියි විස්තරේට. මෙතන නොදැම්මනම් අපිට මිස් වෙනවා. ස්තුතියි බින්දි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-58698705195861757502011-06-28T22:27:35.569+07:002011-06-28T22:27:35.569+07:00ඉතාම ලස්සන පින්තූර ටිකක්. අර කඳු අපූරුයි. ඒත් බියක...ඉතාම ලස්සන පින්තූර ටිකක්. අර කඳු අපූරුයි. ඒත් බියකරුයි වගේ.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-76474705964827080112011-06-28T19:31:48.726+07:002011-06-28T19:31:48.726+07:00කලින් එකත් කියෙව්වෝ . . ..
බනීලගේ තාත්තටයි ඔයාටය...කලින් එකත් කියෙව්වෝ . . ..

බනීලගේ තාත්තටයි ඔයාටයි කොහොම ස්තූතියි කරන්නද මන්දා මේ විස්තර වලින් අපිව කුල්මත් කරවනවට . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-18192384240724662412011-06-28T15:20:38.414+07:002011-06-28T15:20:38.414+07:00@ ඇනෝ ට
සමාවන්න ..ඔබට ස්තුතිකරන්න බැරි වුනා .
...@ ඇනෝ ට

සමාවන්න ..ඔබට ස්තුතිකරන්න බැරි වුනා .

@ ලකී

ස්තුතියි ලකී ...ඇත්තටම පින්තුර ටික දීපු ඒ යාලුවට ස්තුති කරන්න ඕන . ලින්ක් එක දීල නම් වැඩක් නැහැ . සුද්දන්ට සිංහල බැහැනේ...ඔය කැමරාව වියට්නාමෙන් අරගෙන ඉස්සරවෙලාම ගත්තු පින්තුර තමා ඔය. අනික් අය යන වේගෙට මනුස්සයට ඇවිදින්නත් බැරිලු .මොකද අලුතින් ගත්තු වැඩකෑලි ගොඩක් තියෙන කැමරාව අටෝල පින්තුර ගන්න වෙලා යන නිසා. එය හිතන්නවත් නැතුව ඇති මෙච්චර පිරිසක් ඒවා රස විදියි කියල.

@චේජනා

අමුතු ලෝකයක් වගෙයි තමා චේජනා ..ස්තුතියි.

@සඳරු

මටත් සමහර විට ඔහොම වෙනවා. ඔය පළාතට ඔහොමවත් මදැයි නේද. වවුල්ලු ඉන්න ඇති ඉස්සර . මේවගේ මිනිස්සුන්ට යන්න හැකි විදියට එලි පෙහෙළි කරලා තියෙන්නේ කීපයයි. අනික් ව සමහර ඒවාට කයාකි බෝට්ටු වලින් කට්ටිය යනවා . සමහර ඒවාට නම් ලඟා වෙන්නෙම නැහැ. ඒවායේ නම් කරදරයක් නැතුව වවුලෝ ඉන්නවා ඇති .

@සුජීව

ස්තුතියි.ඔය කියල තියෙන ටික මදැයි. මට ASEAN එකෙන් මොනවා හරි දෙයි නේද . ලියන්නකෝ ඔයා රිංගපු ලෙන ගැනත් .

@ මහේෂ්

ස්තුතියි..මහේෂ්

@ දිනේෂ්

ස්තුතියි දිනේෂ් ..ඔබ රස වින්ද නම් මට ගොඩක් සතුටුයිBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-67024766960681047642011-06-28T12:35:13.658+07:002011-06-28T12:35:13.658+07:00ඉතාමත් සිත් ඇද ගන්නා සුළු විස්තරයක් වගේම කාලයක්ම ස...ඉතාමත් සිත් ඇද ගන්නා සුළු විස්තරයක් වගේම කාලයක්ම සිතේ තැන්පත් වන අනර්ඝතම සේයාරූ පෙලක්. අපි අඩුවෙන් විස්තර දන්නා රටක මේ වගේ විස්තර රැගෙන ඒම පිළිබදව ඔබට ස්තූතියි!සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-20429267880045161102011-06-28T12:12:41.037+07:002011-06-28T12:12:41.037+07:00මේ පෝස්ට් එකට අදාළ නැති වුනත් ඊයේ ආපු මේ අදහස් ටික...මේ පෝස්ට් එකට අදාළ නැති වුනත් ඊයේ ආපු මේ අදහස් ටික අපේ පොත් ගුල්ලන්ට මග හැරෙයි කියල මන් මෙතනට ගෙනාවේ. ''පොත් ගුල්ල'' විසින් ලියන ලද මෙහි අපට ''මගේ ආදරවන්තයෝ ''පෝස්ට් එකේදී මග හැරුණු වැදගත් දෙයක් තියෙනවා.

හරි ශෝක්!
මේක ලියපු බින්දිවය් කමෙන්ට්ස් ලියපු අනෙක් හැමෝවමය් බදා ගන්න හිතෙනවා. (ග්‍රාම්‍ය විදියට කිව්වට සමාවෙන්න).
මමත් ඔය රුසියන් පොත් වල ආදරවන්තයෙක්. හැබැය් මම හිතන් හිටියේ මං ඔය රුසියන් පොත් (සිංහලට පරිවර්තනය වූ) ඔක්කොම ටික කියවල තියෙනව කියල. දැන් බැලුවම මම නොකියවපු පොතුත් තියෙනව. ඔයාලට අමතක වෙච්ච තව හොඳ පොතක් තියෙනව. (හොඳ වෙලාවට. නැත්තන් මට ලියන්න කමෙන්ට් එකක් නැති වෙනව). ඒ තමය් ඇන්ටන් චෙකොව් ගෙ "තුන් අව්රුද්ද". මතක නැද්ද අලෙක්සේය් ලාප්තෙව් සහ යුලියා. අලෙක්සේය් යුලියාට ආදරය ප්‍රකාශ කරන්නේ හදිස්සියේම. යුලියා හුඟක් කලබලවෙනවා. බයවෙනවා.
--ඈ තිගැස්සී මවිතයෙන් සහ බියෙන් යුතුව ඔහු දෙස බැලුවාය. "අනේ, අය්යෝ, ඔබ මොනවා කියනවද!" ඇය පැවසුවේ සුදුමැලි වෙමිනි. "එය කල හැකි දෙයක් නොවෙය්. මම ඔබට සහතික කරන්නම්. සමාවෙන්න."--
ඒත් පස්සේ දෙන්න කොහොමින් කොහොම හරි බඳිනවා. පස්සේ කාලෙක, වැඩි කාලෙකුත් නෙමෙය්, තුන් අවරුද්දකින් පස්සේ දෙන්නම ජීවිතේ දිහා බලන්නේ වෙනස් ආකාරයකින්. කතාව හරිම සහිත්යත්මකය්. ඒ වගේම මනොවිද්යත්මකය්. ඒකෙත් පරිවර්තක දෙදිගම වී රුද්‍රිගු මැතිදුන්මය්.
තව ඔයාල සිරිල් සී. පෙරේරා මහත්තයට දුන්නු තැනත් මදි වගෙය්. මොකද රුසියන් සාහිත්‍යය සිංහල පාඨකයන්ට හඳුන්වාදෙන්න එතුමත් විපුල සේවයක් කලා. මේ ලය්ස්තුව එතුමන් පරිවර්තනය කල රුසියන් කෘති.
යුද්ධය හා සාමය - ලියෝ තොල්ස්තොය්
කරමසෝ සහෝදරයෝ - ප්යෝදෝර් දොස්තොව්ස්කි
මළ මිනිස්සු - නිකොලොය් ගොගොල්
පෙරළු නැවුම් පස - මිහය්ල් ශෝලොහොව්
ජීවිතයේ සරල කතාවක් - නිකොලොය් එව්දොතිමොව්
පිස්සු තරුණයා දුටු විකාර සිහිනය - ප්යෝදෝර් දොස්තොව්ස්කි
දුප්පත්කම - ලියෝ තොල්ස්තොය්
මිනිසා ජීවත් වන්නේ කුමකින්ද - ලියෝ තොල්ස්තොය්
ඉස්කෝප්ප පොරොව - ඇලෙක්සැන්ඩර් පුෂ්කින්
පොතය් මමය් - මැක්සිම් ගෝර්කි
මලක සුවඳ යුග ගණනක් ඇසේයා - මැක්සිම් ගෝර්කි
මකර රාක්ෂ (නාට්‍ය පිටපතක්) - යෙව්ගිනි ශ්වන්ත්ස්
මෛත්‍රී කරුණාව - ලියෝ තොල්ස්තොය්
පේමතෝ ජායතී සෝකෝ (ක්රෝඑට් ස සොනාටා) - ලියෝ තොල්ස්තොය්
ඔය ලය්ස්තුවේ මුල් පොත් හතරම මහා විසාල පොත්. එහෙම බැලුවහම එතුමා කරපු සේවය සුළුපටු නොවෙය්.

තව "උභය ජීව" ගැනත් වැඩි සැලකිල්ලක් දක්වල නැති හැඩය්. ඇලෙක්සැන්ඩර් බෙලයෙෆ් ගේ "THE AMPHIBIAN" කෘතිය සිංහලට නගපු ලේකඛයගේ නම දැන් මතක නැහැ. ඉක්තියන්දර් සහ ගුතීරා ගේ කතාව හරිම රසවත්. නිකම්ම විද්‍යා ප්‍රබන්ධයක්ම නෙමෙය්. ලස්සන ආදර කතාවක්. බැල්තසර්ගේ නැතිවූ පුතාද, ඉක්තියන්දර්? කොහොම උනත් අන්තිමට ඇසට කඳුලක් නගන කතාවක්.

තව දෙයක් මතක් කරදෙන්න කැමතී. ඒ තමය් රුසියානු සාහිත්‍යයේ පතාක යෝධයෝ හිටියේ 19 වැනි සියවසේ. වරක් ජෝසෆ් ස්ටාලින් සාහිත්‍ය මණ්ඩලයක් පත් කරලා ශ්‍රේෂ්ටතම රුසියන් ගත් කතුවරයා තෝරන්න කිව්වලු. ඒ මණ්ඩලය දෙන්නෙක් තෙරුවලු. ඒ දෙන්නම කරට කර. ඒ තමා ලියෝ තොල්ස්තොය් සහ ප්යෝදෝර් දොස්තොව්ස්කි. මේ තීරණය ස්ටලින්ට දන්නල දෙන්නගෙන් වඩාත් හොඳ කෙනා තෝරන්න ස්ටලින්ටම දුන්නලු. ස්ටලිනුත් හොඳ සාහිත්‍ය කාමියෙක්. එයා තෝරාගෙන තියෙන්නේ දොස්තොව්ස්කිව. හේතුව රුසියාවේ අන්ත අසරණ දිලින්දන්ගේ ජීවිත වඩා තාත්විකව ප්‍රතිනිර්මාණය කලේ දොස්තොව්ස්කි වීමය්. හුඟක් වෙලාවට තොල්ස්තොය් ප්‍රතිනිර්මාණය කලේ රදලයන්ගේ ජීවිත. මේ කරුණ තිබුනේ සිරිල් සී පෙරේරා පරිවර්තනය කල කරමසෝ සහෝදරයෝ කෘතියේ ප්‍රස්ථාවනාවේ.
28 June 2011 01:14
පොත් ගුල්ලා said...
රුසියන් පොත් රසවිඳින හැමෝම මේ සින්දුවටත් කමතිවෙය්. යු ටියුබ් එකෙන් රසවිඳිමු.

http://www.youtube.com/watch?v=TRewRYxOYmw&feature=related

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බලලය්කවද වයමින් තුටින් යමු මාවතේ

''....පොත් ගුල්ලා ''Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-87497150560148486812011-06-28T11:56:40.416+07:002011-06-28T11:56:40.416+07:00අනේ ගෙයි වැඩ ඉවර කරලා ඉන්න. කොහේ ගියත් ලංකාවට ගිහි...අනේ ගෙයි වැඩ ඉවර කරලා ඉන්න. කොහේ ගියත් ලංකාවට ගිහින් වැටිලා ඉන්න තැනක් ඕනනේ. හා මන් කියන්නම්කො එයාට. කියන්න දෙයක් නැහැ. එයාම මේක කියවයි.
කලින් පොස්ට් එකත් නිකන් හරි කියවන්න . කමෙන්ට් නොකලත් කමක් නැහැBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-151403403667302702011-06-28T11:23:12.249+07:002011-06-28T11:23:12.249+07:00අහ් බනීලගේ තාත්තටත් ස්තූතියි කිව්වා කියන්න හොඳේ අප...අහ් බනීලගේ තාත්තටත් ස්තූතියි කිව්වා කියන්න හොඳේ අපි වෙනුවෙන් මේ ඔක්කෝම බලන්න ඔයාව එක්කගෙන යන එකට . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-20947032509614306092011-06-28T11:21:18.096+07:002011-06-28T11:21:18.096+07:00අප්පච්චියේ මේ බින්දි කරන වැඩ . . .
සතෙන් සතේ එකත...අප්පච්චියේ මේ බින්දි කරන වැඩ . . .

සතෙන් සතේ එකතු කරන්න හිතනවා බාගෙට හදපු ගෙයි ඉතුරු වැඩ ටික ඉවර කරගන්න කියලා . . .

ඒත් මේ වා දැක්කාම හිතෙනවා ගෙයි වැඩ පස්සේ කරලා මේ වගේ සොබා දහමේ අපූරු සුන්දර නිර්මාණ ටිකක් බලන්න යන්න ඒ සතෙන් සතේ එකතු කර ගත්තු මුදල් යෙදෙව්වානම් කියලා . . .

බොහොම ස්තූතියි බින්දි . . .

ඇත්තනටම බොහෝම ඉක්මනට එන්නම හිතෙනවා ඔය ඔක්කෝම ටික බලන්න . . .

ඒ තරම් අපූරුවට ඔයා ඒවා විස්තර කරනවා . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-80501372936859656702011-06-28T07:01:42.292+07:002011-06-28T07:01:42.292+07:00කියවා අවසන් වන විට “අපත් එම චාරිකාවේ ගියා‘ මෙන් දැ...කියවා අවසන් වන විට “අපත් එම චාරිකාවේ ගියා‘ මෙන් දැනෙන ...සුන්දර කතාවක්..මහේෂ් නිශාන්තhttp://nursinglanka.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-66441160445213320962011-06-28T00:42:59.235+07:002011-06-28T00:42:59.235+07:00ලස්සනයි. කියන්න වචන නැහැ.
මේ දවස් වල රටින් පිට පැ...ලස්සනයි. කියන්න වචන නැහැ.

මේ දවස් වල රටින් පිට පැත්තක යන්න සිහින මවමින් ඉන්න වෙලාවේ ඔයා නැගෙනහිර ආසියානු කලාපය මාකට් කරනවා වගේ.

ඔන්න අපිත් රිංගුවා මහා ලෙනක් අස්සේ තියෙන වුවුල්ලු පිරිච්ච උමගකට. විස්තර ලියා දැනුම් දෙන්නම්.

ස්තුතියි සුන්දර මතකයන් බෙදා ගත්තාට.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-58941332777775204752011-06-27T22:47:49.326+07:002011-06-27T22:47:49.326+07:00අනේ අපොයි මේ පෝස්ට් එකේ පින්තූර වැඩි නිසා මේක ඊයේ ...අනේ අපොයි මේ පෝස්ට් එකේ පින්තූර වැඩි නිසා මේක ඊයේ ලෝඩ් වුණේ නෑ .අද තමයි විනාඩි 7 විතර කල් අරගෙන මේ පෝස්ට් එක බැලුවේ මට තියෙන්නේ ස්ලෝ ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක් .

මේ ගල් ගුහා නම් හරිම පුදුමාකාරයි .මාරම ලස්සනයි . ලංකාවෙත් මේ වගේ ගුහා කීපයක් තියනවා හැබැයි ඒවා මේතරම් ලොකු නෑ .

ඔය ගුහා ඇතුලේ වවුල්ලු නැද්ද ?

මේ වගේ ලස්සන තැන් ගැන දිගටම ලියන්න බින්දි අක්කේ .දැන් මේ බ්ලොග් එකට එන එක පුරුද්දක් වෙලාහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.com