tag:blogger.com,1999:blog-2262815776211192747.post5024167167996907986..comments2023-07-21T16:05:05.305+07:00Comments on .නෙළුම්විල : ස්තුතියිBindihttp://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-2262815776211192747.post-90826631272566107712013-10-25T17:58:18.616+07:002013-10-25T17:58:18.616+07:00!!පිනිhttps://www.blogger.com/profile/13396902462021632097noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-45357640779865255362011-06-16T09:57:01.533+07:002011-06-16T09:57:01.533+07:00මං ඉස්සරහට ගොඩක් වාරයක් ඔය රටට එනවා හැබැයි අලුත් ක...මං ඉස්සරහට ගොඩක් වාරයක් ඔය රටට එනවා හැබැයි අලුත් කොල්ල ඉන්න නගරෙට !මගෙ බ්ලොගට එබුනට ඉස්තුතියි.. මාත් මෙහෙ එනවා දන.. ඔන්න මං මගෙ මුනත්තහඩුවත් එබුවා මේකට..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-16666588434615522262011-05-16T10:18:38.876+07:002011-05-16T10:18:38.876+07:00නැවතත් සුබ පැතුම් අක්කේ !!!නැවතත් සුබ පැතුම් අක්කේ !!!Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-91572270765677196702011-05-14T08:13:03.287+07:002011-05-14T08:13:03.287+07:00මගෙනුත් සුභ පැතුම්!මගෙනුත් සුභ පැතුම්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-45886614130466835832011-05-11T13:21:26.187+07:002011-05-11T13:21:26.187+07:00@ TG
ස්තුතියි x 1000. හිතන්න වෙලා ඕන තරම් තිබුනට...@ TG

ස්තුතියි x 1000. හිතන්න වෙලා ඕන තරම් තිබුනට අකුරු කරන්න වෙලාව හොයා ගන්නේ අමාරුවෙන් . පාරේ යද්දී, උයද්දී , නානකාමරේදී...අයි අප්පේ හිතන්න කාගෙන් තහනමක්ද . ඒ වුනාට ලියන්න අත නිදහස් වෙන්න එපාය. ඔයා නම් නිදහස් ප්‍රාණියෙක් වගේ. අර සංචාරක සටහන් දැක්කම කිව්වැකි .

ඉතින් අලුත් මිතුරියේ..අපි නිතර හමු වෙමු ..Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-53338886722734669282011-05-10T22:56:43.481+07:002011-05-10T22:56:43.481+07:00ඔන්න මාත් ආව නෙලුම් විලට .මේ සටහන් කියවනකොට නිකන් ...ඔන්න මාත් ආව නෙලුම් විලට .මේ සටහන් කියවනකොට නිකන් හුරු පුරුදු ගතියක් දැනෙනවා

//ලියන්නට කියන්නට ඇති මගේ
සම අයිතියට අභියෝග නොකරන
අදරැති ජිවන සහකරුට //

මේ කොටසට මම හරි කැමතියි .

තව තවත් සුවඳවත් නෙලුම් මල් නෙලුම් විලේ පිපෙන්න කියලා පාර්ථනා කරනවා .
ඔබට ජයTGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-67494113469002244142011-05-07T21:30:47.709+07:002011-05-07T21:30:47.709+07:00කල්හාර ,
ස්තුතියි බොහොම . ඔන්න ඔය verification...කල්හාර ,
ස්තුතියි බොහොම . ඔන්න ඔය verification අයින් කලා ළමයෝ.!!!Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-76170499845497161322011-05-07T13:22:36.910+07:002011-05-07T13:22:36.910+07:00ඔබට ජය ......... දිගටම ලියන්න අපි ඉන්නවා කියවන්න ....ඔබට ජය ......... දිගටම ලියන්න අපි ඉන්නවා කියවන්න ..... ලමයා මේ වර්ඩ් වැරිෆිකේෂන් නම් මහා ලෙඩක් ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-18726963799743324842011-05-05T08:47:31.142+07:002011-05-05T08:47:31.142+07:00@ දිනේෂ් ,
ස්තුතියි මිතුර ..ඔබේ දිරිගැන්වීමට. ඕක ත...@ දිනේෂ් ,
ස්තුතියි මිතුර ..ඔබේ දිරිගැන්වීමට. ඕක තමයි කොහේ ගියත් මිත්‍ර සම්පතෙන් මට අඩුවක් නෑ.
ඇත්තෙන්ම තාක්ෂණික උපදෙස් නම් අවශ්‍ය වෙයි අනිවාර්යයෙන්ම. . දැනට මට කම්මැලියි ලියනවා ඇර වෙන වැඩි දියුණු කිරීමකට. අනාගතයේදී මට ඔබේ උදවු ඕන වෙයි . විද්‍යුත් තැපෑලෙන් ලියා එවන්නම් .
වියට්නාම ජිවිතේ ගැන ලියන්න හුඟක් දේ තියෙනවා. ඉදිරියේදී ලියන්නම්. ලංකාවේ ලොකුම රෝහලේ රැකියාවෙන් නිවාඩු අරන් ඉන්නේ, එහේ රස කතාත් එමටයි .
කීප දෙනෙක් ගෙන් අන්කොර් වැට් වල පින්තුර ඉල්ලා තිබෙන්නේ . ලැබුන විගස එවන්නම්Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-79181215800817793652011-05-04T22:21:09.633+07:002011-05-04T22:21:09.633+07:00සවස ඔබගේ බ්ලොග් අඩවියට අදහසක් එක් කරන්න බලමින් සිට...සවස ඔබගේ බ්ලොග් අඩවියට අදහසක් එක් කරන්න බලමින් සිටියත් හදිස්සියෙන්ම යෙදුන රාජකාරි වැඩක් නිසා එයට ටිකක් වෙලා ගතවුනා. ඒවගේම මුලින්ම ඔබට බ්ලොග් අවකාශයේ චිරාත් කාලයක් රැදී සිටීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යයද නොඅඩුව ලැබේවායයි පතන අතරම මම හිතන්නේ ඔබ දැන් සිටින්නේ වියට්නාමයේ විය යුතුයි. ඒ රටේ අප නොදන්න බොහෝ කරුණු කාරනා ඇති ඒවා ගැන අප දැනුවත් කරන ලෙසද ඉල්ලා සිටිනවා. ඉදිරියේදිත් අවශ්‍ය ඕනෑම මොහොතක පරිගණක සම්බන්ධයෙන් හෝ බ්ලොග් සම්බන්ධයෙන් හෝ ඔබට අවශ්‍යයයි සිතෙන යම් උදව්වක් අවශ්‍ය වුනොත් දන්වන්න. හැකි ඕනෑම උදව්වක් කරන බවද මේ අවස්ථාවේ කියන අතරම ඉදිරියේදිත් අපි සංවාදයේ යෙදෙමු...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-62575942314960303462011-05-04T19:57:11.068+07:002011-05-04T19:57:11.068+07:00@ තාරක
පළමු අදහසට ගොඩක් ස්තුතියි ඔබට !!@ තාරක
පළමු අදහසට ගොඩක් ස්තුතියි ඔබට !!Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-47991872562841549722011-05-04T19:24:14.016+07:002011-05-04T19:24:14.016+07:00සුබ ගමන්!!!සුබ ගමන්!!!තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.com