tag:blogger.com,1999:blog-2262815776211192747.post5533451471536948387..comments2023-07-21T16:05:05.305+07:00Comments on .නෙළුම්විල : වයසට නොයන මගේ ආදර සිබිල් නැන්දා...Bindihttp://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comBlogger59125tag:blogger.com,1999:blog-2262815776211192747.post-66886215469542085712011-10-20T17:07:58.794+07:002011-10-20T17:07:58.794+07:00මම ආසම සිබිල් නැද්දා ච්ත්‍ර උගන්නන විදියට තමා .......මම ආසම සිබිල් නැද්දා ච්ත්‍ර උගන්නන විදියට තමා .....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-51320611316724004082011-10-12T12:12:15.938+07:002011-10-12T12:12:15.938+07:00මමත් අද තාත්ත කෙනෙක් වුනාට මමත් පොඩි කාලෙ සිබිල් න...මමත් අද තාත්ත කෙනෙක් වුනාට මමත් පොඩි කාලෙ සිබිල් නැන්දගෙ පොත් කියවලා තියෙනවා. 'රතුකැටය' කතාව මට අදටත් මතයකි, සමහර තැන් කට පාඩම්. ඒ වගෙමයි චිත්‍ර.
henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-56028831650206728582011-10-02T01:32:04.602+07:002011-10-02T01:32:04.602+07:00සිබිල් නැන්දාගේ පොත්වලින් තාප්පෙන්කින් වටවුනු ගෙදර...සිබිල් නැන්දාගේ පොත්වලින් තාප්පෙන්කින් වටවුනු ගෙදරකට ගිය ළමයි කට්ටියක් ගැන කියන කතාව මට මතකයි.

ඒ වගේම සිබිල් නැන්දා පොඩි කාලේ ගෙදර සාලේ බිත්තියක් පිරෙන්නම අවුරුදු කාලෙක ලොකු පූසෙක් ඇන්දා කියලා කියපු කතාවත් මට මතකයි :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-89253000885199076492011-10-01T17:34:34.753+07:002011-10-01T17:34:34.753+07:00බින්දි අක්කෙ,ස්තූතියි මේ පෝස්ට් එකට.මමත් මුලින්ම ...බින්දි අක්කෙ,ස්තූතියි මේ පෝස්ට් එකට.මමත් මුලින්ම කියෙව්වේ සිබිල් නැන්දිගෙ පොත් තමා..වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-24655556982767144562011-09-21T12:21:32.473+07:002011-09-21T12:21:32.473+07:00අපොයි...බින්දි.....අදත් මම පරක්කුයි.....ඒත් කමක් න...අපොයි...බින්දි.....අදත් මම පරක්කුයි.....ඒත් කමක් නෑ.....සිබිල් නැන්ද ගැන මේ ටික නොකියම බෑ,

මුලින්ම කතන්දර පොතක් කියල මම කියෙව්වෙ කුඩ හොරා.......ඒ කතාව පුංචි මගෙ හිතට වැදුනෙ පුදුම විදිහට.......

මේ මම කියන්න යන සිද්ධිය ගැන ඇත්තටම මට මතකයක් නම් නෑ. අපෙ අම්ම තමයි මට කිව්වෙ.....

වැහි දවසක.....අපෙ ගෙදරට ආවලු අම්මගෙ යාලුවො කට්ටියක්.....කුඩ වලින් වතුර බේරෙන නිසා එයාල පිලේ කුඩ තියල තමයි ගෙට ගොඩ වෙල තියෙන්නෙ.....මෙන්න යන්ට සූදානම් වෙල එලියට බහින කොට " හපොයි කෝ කුඩ? " අම්මල හැම තැනම කුඩ හොයන කොට මම ඉදිරිපත් උනාළු...." ආ අම්මෙ මම ඒ කුඩ ගේ ඇතුලෙ තිබ්බ.......අර කුඩ හොරා ගෙනිච්චොත් ඇන්ටිලට තෙමි තෙමිනෙ ආපහු යන්ට වෙන්නෙ ඒ නිසා.........."Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-2994601625167504152011-09-21T11:08:10.487+07:002011-09-21T11:08:10.487+07:00ශා මමද 100? අහන්නත් සතුටුය්. මටත් එහෙමය්. පොත කියව...ශා මමද 100? අහන්නත් සතුටුය්. මටත් එහෙමය්. පොත කියවද්දි හිතෙන්නෙ මේ මම ගැන කතාවක් කියලමය්.samadhihttps://www.blogger.com/profile/07776083706809125941noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-84124039206400400962011-09-20T18:22:01.507+07:002011-09-20T18:22:01.507+07:00@මධුරංග
ආදරයෙන් පිලිගන්නවා මල්ලි .@මධුරංග
ආදරයෙන් පිලිගන්නවා මල්ලි .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-50143946869080394752011-09-20T14:16:29.088+07:002011-09-20T14:16:29.088+07:00මම 101 වෙනිආ. මාවත් පිලිගන්න අක්කා :)මම 101 වෙනිආ. මාවත් පිලිගන්න අක්කා :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-38806962856933828572011-09-20T14:12:07.214+07:002011-09-20T14:12:07.214+07:00ඒ... මාත් හරි ආස පොත් ලියන කෙනෙක් තමයි සිබිල් වෙත්...ඒ... මාත් හරි ආස පොත් ලියන කෙනෙක් තමයි සිබිල් වෙත්ත සිංහ කියලා කියන්නේ. අර එයා ලියලා තියෙන කිරිහාමි කියන පොත මට තාමත් මතකයි. එයාගේ චිත්‍රත් අපූරුයි.

අක්කා හමදාම මගේ බ්ලොග් එකට ආවට මට එන්න බැරි උනානේ. ඔන්න මාත් ආවා. අද ඉදලා දිගටෝම එනෝ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-42296903813045098072011-09-20T08:13:57.043+07:002011-09-20T08:13:57.043+07:00@ සමාධි ..
ඔයාතමයි නෙලුම් විලේ 100 වෙනි යාලුවා@ සමාධි ..

ඔයාතමයි නෙලුම් විලේ 100 වෙනි යාලුවාBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-40071889640381046402011-09-20T08:13:00.470+07:002011-09-20T08:13:00.470+07:00@ සමාධි ..
බොහොම ස්තුතියි සමාධි . මන් දැනන් හිටිය...@ සමාධි ..

බොහොම ස්තුතියි සමාධි . මන් දැනන් හිටියේ නැහැ . කොහොම හරි ගන්න ඕන ඒ පොත . කාල පරාසයන්හි වෙනසක් නැතුව ඒ දුව මමයි හිතන්න හැකි තරමට අගේ ඉතිහාසය මට සමානයි. පොඩි කාලේ මනෝ ලෝකයේ සැරි සරුවේ ඒ වගේමයි.Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-14369139947545600182011-09-20T08:09:45.595+07:002011-09-20T08:09:45.595+07:00@ TG
මට ඒ පොත නම් මතක නැහැ . කොච්චරක්ද අප්පේ . ශ්...@ TG
මට ඒ පොත නම් මතක නැහැ . කොච්චරක්ද අප්පේ . ශ්‍රී සඟරාවේ ගිය රසවතී මතකද . ළමයින්ට ලිව්ව කතා වගේම රසවතී කුසුමලතා හෙමත් හරි අපුරුයි.
@ රංගි..
මම නම් පොඩ්ඩන් නිසා ඔය පොත් දකින දකින වෙලාවට අර ගන්නවා . දැන් සෑහෙන පොත් ගානක් තියෙනවා . ලඟදි හදපු පොත් රාක්කේ දැන් ඉඩ මදි . තව එකක් අරන් තියන්නේ කොහේදැයි සිතමින් ඉන්නේ .
@ බුරා
පිරිමින්ට මතක හිටින්නේ නැත කියල කන්කෙඳිරි ගාන එක නවත්වන්න වෙන්නේ මේ බුරා දකින කොට . ඔන්න TG කෝ කතාව ??Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-47164480815528449622011-09-20T03:27:27.985+07:002011-09-20T03:27:27.985+07:00@TG,

TG said...
බින්දි රික්වෙස්ට් එකක් තියෙනව...@TG,

TG said...
බින්දි රික්වෙස්ට් එකක් තියෙනවා මේ රුසියන් කතා මතක ඉවර වෙලා සිබිල් නැන්දාගේ කතා පොත් ගැන ලියමු ප්ලීස් ?ඔයා ඒ කතා ලිව්වොත් මටත් තියෙනවා පොඩි කතාවක් කියන්න චිත්‍ර අඳින එක සදහටම අතැරල දාන්න ගිය ලමයෙක්ගෙ කතාවක්
31 May 2011 15:19

මේ කතාව කියන්නෙ කවදද..??Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-71004266698001964182011-09-20T01:50:52.005+07:002011-09-20T01:50:52.005+07:00අපි හැමෝගෙම ජීවිත වල සිබිල් නැන්දා ඉන්නවා කියලා දැ...අපි හැමෝගෙම ජීවිත වල සිබිල් නැන්දා ඉන්නවා කියලා දැක්කම පුදුම හිතුනා. මම නම් ඔය පොතක් දැක්ක කාලයක් මතක නෑ. කොහෙද ඉතින් දැන් ළමයින්ට අපිට වගේ සිංහල කතන්දර පොත් දැන්....Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-29538626444649173992011-09-20T00:00:45.253+07:002011-09-20T00:00:45.253+07:00සිබිල් නැන්දා ටී වී එකේ කෙරුව චිත්‍ර පාඩම බලන්න මම...සිබිල් නැන්දා ටී වී එකේ කෙරුව චිත්‍ර පාඩම බලන්න මම ඒ දවස් වල හරි ආසයි .පොඩ්ඩන්ට චිත්‍ර අඳිමින් කතා කියන්න ඈ හරිම හපනියක් .ඒ පරිකල්පනා ශක්තිය කොහෙන් එනවද මන්දා .චිත්‍ර හරිම සජීවී . ජංගි කොටේකුයි , කමිස කොටේකුයි ඇඳගෙන කටේ ඇඟිල්ලක් ගහගෙන ඉන්න සූත්තර පුංචා මට දැනුත් මතක්වෙනවා . සිබිල් නැන්දා චිත්‍ර ඇන්ද බයිබල් මැදුරෙන් ප්‍රකාශයට පත්කෙරුව දීප්ත ලමා මග කියන පොත කාටහරි මතකද ? ඒකෙ පරණ තෙස්තමේන්තුවේ එන නෝවා හා ජල ගැලීම ගැන සිතුවම හරි ලස්නට ඇඳලා තියෙනවා.මම ක්‍රිස්තියානි ආගම ගැන යමක් දැනගත්තේ ඒ පොතෙන් .පොත කියවන්න ආසවුනේ අගේ සිතුවම් නිසා .ලංකාවේ කාන්තාවො වැඩිය පුවත්පත් කලාවට නොගිය කාලෙක පත්තර රස්සාවෙන් පොඩ්ඩන්ට පොත් ලියන්න ආව සිබිල් වෙත්තසිංහ මහත්මිය අපේ ලමා සාහිත්‍යයේ ජාත්‍යන්තර සලකුණ හා සමානයි .TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-65801815906942710232011-09-19T14:28:09.068+07:002011-09-19T14:28:09.068+07:00"වැනියන් කලු වැනීයන්" පොතෙ දෙවෙනි කොටස ත..."වැනියන් කලු වැනීයන්" පොතෙ දෙවෙනි කොටස තමය් "නොමියෙන කලු දූ". හරිම ලස්සන පොතක්. ඇත්තම තමය් සිබිල් නැන්දා කියන්න වගේ අපි හැමෝම ඇතුලෙ කුඩා දරුවෙක් ජීවත් වෙනවා. අපි වයසට ගියත් ඒ දරුවා කුඩා වියෙන් එපිටට යන්නේ නෑ.samadhihttps://www.blogger.com/profile/07776083706809125941noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-46496939161087384642011-09-18T14:40:09.809+07:002011-09-18T14:40:09.809+07:00@ ඕනයා
ෂ් ෂ් ......එයා මේවා බලනවා@ ඕනයා

ෂ් ෂ් ......එයා මේවා බලනවාBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-31961396676711483932011-09-18T14:39:09.172+07:002011-09-18T14:39:09.172+07:00@ නලිනි
මමත් ඔය පොත් හුඟක් මටමයි කියල ගත්තේ පස්ස...@ නලිනි

මමත් ඔය පොත් හුඟක් මටමයි කියල ගත්තේ පස්සේ කාලෙක බොරැල්ල පැත්තේ රවුන් ගහද්දි. පඩියෙන් භාගයක් විතර පොත් වලට යට කරන්න දෙපාරක් නොහිතපු කාලේ . ලොකු අයට තියෙන රසවතිගේ කතා ...කුසුමලතා හෙම අර ගත්තේ නැද්ද

@පොත් ගුල්ලා ..

ඔබතුමාට බ්ලොග් එකක් ඇති බව අමතක වෙලාද . නොලියන්නේ .

උඩ ගිය බබා ....

උඩ යන බබාලා ප්ලේන් එකෙන් බැහැල බිමටම තමයි වැටෙන්නේ හොඳේ . ඊටත් වඩා ප්ලේන් ඒකෙ නොගිහුනුත් උඩ ජිවත් වෙන අය හම්බ වෙලානැද්ද . ඇත්තටම ප්ලේන් ඒකෙ උඩ යද්දී වලාකුළු පහු කරද්දී හැමවතාවකම දැනෙන්නේ හරිම චමත්කාරයක් . ඒ වගේම සාංකාවක් ...හැබැයි ජනේලේ අයින ලැබෙන්නේ නැහැ දැන් මට කවදාවත් . ඒ වගේම බිමට පාත් වෙද්දී ගොඩාක් වෙලා ගොඩ බිම පේනවා . එතකොට දැනෙන්නෙත් පුදුම සතුටක් .

@බුද්ධි

ඔය පොත නම් මන් ගාව නැහැ . දැක්කොත් ගන්න ඕන . චුටි මහත්තය වගේම දඟ කාරයෙක් නේ සුත්තර පුංචා

@ චන්දි

ස්තුතියි අක්කේ . සුමනා ජයතිලක නැන්දත් අපේ ලමාකාලේ හරි ආදරණිය මතකයක් ..හඳමාමා එක්ක ආපු .

''හඳ මාමට සවන් දෙන්න ..''

කේ ජයතිලක මහතාටත් විජේරත්න රණතුංග මහතාටත් නිවන් සුව පතමු .

@ යහපත් ඇනෝ..

ඒවගේ ලස්සන දේවල් බලපු කෙනෙක් අයහපත් නොවෙන බවට ඔන්න සාක්කි

@ මහේෂ්

ස්තුතියි මහේෂ් ..Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-1647359736710084742011-09-18T14:12:02.808+07:002011-09-18T14:12:02.808+07:00සිබිල් වෙත්තසිංහ මැතිණියගේ හැකියාව කෙසේදැයි කිව්වො...සිබිල් වෙත්තසිංහ මැතිණියගේ හැකියාව කෙසේදැයි කිව්වොත් අපි පොඩි කාළේ කියවපු සූත්තර පුංචා , අදටත් ඒ රසයෙන්ම කියවන්නට පුළුවන් . වයසට නොයන රසයක් එක්ක , වයසට නොයන සුන්දර හිත් ඇත්තියක් ඇය , එතුමියට දිගායු පතමි.මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-26606442712482819912011-09-18T13:48:14.155+07:002011-09-18T13:48:14.155+07:00සිබිල් වෙත්තසිංහ මැතිනියගේ සූත්තර පුංචාට තමයි මම ව...සිබිල් වෙත්තසිංහ මැතිනියගේ සූත්තර පුංචාට තමයි මම වැඩියෙන්ම ආස කලේ. පුංචට මාර වැඩ තමයි වෙන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-34304304946313410132011-09-18T07:49:26.445+07:002011-09-18T07:49:26.445+07:00අපේ අයුශත් අරගෙන තව බොහෝකල් ඇය ජීවත් වේවා! මගේ පැත...අපේ අයුශත් අරගෙන තව බොහෝකල් ඇය ජීවත් වේවා! මගේ පැතුමෙන්ම කමෙන්ටුව පටන් ගන්නට හිතුවා. උඩ ගිය බබා, කුඩ හොරා, දුවන රැවුළ, සූත්තර පුංචා මම හරිම ආසාවෙන් කියවපු පොත්, පස්සෙ කාලෙක පුතාලට මේවාම අරං කියෙව්වේ මගේ පුංචිකාලෙ මතක් කරමින්. බිංදි, මම මාවම මගේ පොඩිකාලෙට අරං යමින් තමයි මේ පෝස්ට් එක කියව්වේ. හරිම පිං මේ පෝස්ට් එකට. ඇගේ සුවඳ ලොව පුරාම තව තව විහිදේවා!ඇය ගේ ජීවිතයට නිදුක් නීරෝගී සුව පතමින් නවතිමි.
ප.ළි: පෙරේදා සහ ඊයේ රෑ කේ.ජයතිලක මහතා [සුමනා නැන්දා අපි කවුරුත් දන්නා - ගේ සැමියා] අභාවපාත්‍ර වෙලා කියලා දැනගත්තා, ඒ වගෙම විජේරත්න රනතුංග මහතාත් නැතිවෙලා. අපේ හොඳම කලා කරුවන් දෙපළක්. ඔවුන්ට නිවන් සුව පතමු.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-14475729199665938002011-09-18T01:34:27.155+07:002011-09-18T01:34:27.155+07:00ආහ් . . . . "මියුචුවල් ෆ්‍රෙන්ඩ්" කෙනෙක්...ආහ් . . . . "මියුචුවල් ෆ්‍රෙන්ඩ්" කෙනෙක් . . . . කවුද අප්පේ ඒ ???? (කස්සපයා වත්දැ???)duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-49709645140114845182011-09-18T00:39:09.564+07:002011-09-18T00:39:09.564+07:00අත්අම්මා කජු එක එක කනවා
හිත සතුටින් ඈ පොතක් බලනවා
...අත්අම්මා කජු එක එක කනවා
හිත සතුටින් ඈ පොතක් බලනවා
බබාට කජු ටික කන්න හිතෙනවා
ගොඩ ගොඩ කාලා හිරකරගන්නවා

මේ කවියත් එක්ක කවි පොතක් ම මාලග තියෙනවා.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-47293574844242516692011-09-17T21:55:20.104+07:002011-09-17T21:55:20.104+07:00මමත් සිබිල් නැන්දගේ පොත් වලින් කියවූ මුල්ම පොත උඩ ...මමත් සිබිල් නැන්දගේ පොත් වලින් කියවූ මුල්ම පොත උඩ ගිය බබා. බලාගෙන ගියහම මෙතන ඉන්න හුඟ දෙනෙක් උඩ ගිය බබාලා තමා. අපි ටික දෙනෙක් නම් තාම බිම. (මම අදහස් කලේ සිතුවිලි වලින් උඩ ගිය අය නොවෙයි. අහස් යානයක උඩ ගිය අය.)

අදටත් මම පොඩි දරුවෙකුට තෑග්ගකට දෙන්නේ පොතක්. බොහෝ විට සිබිල් නැන්දගේ. එහෙම පොතක් ගත්තම ඉස්සෙල්ලම මමම කියවල රසවිඳිනවා.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-49289096847459768632011-09-17T20:55:49.012+07:002011-09-17T20:55:49.012+07:00අපේ ආදරණීය සිබිල් නැන්දාට දීර්ඝායු වේවා.
උඩ ගිය බබ...අපේ ආදරණීය සිබිල් නැන්දාට දීර්ඝායු වේවා.
උඩ ගිය බබා මගෙත් පොඩි කාලෙ ප්‍රියතම පොතක්. ඒ දවස්වල ඒකෙ අයිතිය තිබුණෙ අක්කට. පස්සෙ මට ඉස්කෝලෙ තෑග්ගකට දුවන රැවුල හම්බුණා. වැනියන් කළු වැනියන් එහෙම ගත්තෙ ගොඩක් පස්සෙ කාලෙක.
මේ පොත් ළමයින්ට කොච්චර හොඳද? අද අලුතින් ලියවෙන ඒවට වඩානලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com