tag:blogger.com,1999:blog-2262815776211192747.post8139144331064363990..comments2023-07-21T16:05:05.305+07:00Comments on .නෙළුම්විල : දහසක් දහසක් මල් ඇති නගරේ ...මැයි මාසේ අවුරුදු සිරි විසිරේBindihttp://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comBlogger68125tag:blogger.com,1999:blog-2262815776211192747.post-16037641562118481272012-06-20T23:41:30.235+07:002012-06-20T23:41:30.235+07:00උණ බට ඔංචිල්ලාව මාරයිනේ....උණ බට ඔංචිල්ලාව මාරයිනේ....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-61129545772402594642012-06-20T07:54:26.884+07:002012-06-20T07:54:26.884+07:00අපොයි නැහැ ..මේ රෝස පාට පරිගණක පැටියා අලුත් නොවැ. ...අපොයි නැහැ ..මේ රෝස පාට පරිගණක පැටියා අලුත් නොවැ. සිදුවුයේ මේ රටේ රජය බ්ලොග් වලට පොඩි වැටක් බැඳීමය . මන් වාගේ හොඳ ළමයි අතර නරක ළමයිනුත් ඇති .හරි නම් විය යුත්තේ මට ත්‍යාගයක් ප්‍රධානය කිරීමයි . මේ රට ගැන ලියනා තරමට . බුරා මුණු පොතෙන් සම්බන්ධයක් නැති නිසා මේ ගැන නොදත් සැටියකිBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-60350053106196763622012-06-20T07:26:38.543+07:002012-06-20T07:26:38.543+07:00නොදනිම් කිසිවක්.. මක්කැයි වුනේ..!? මහා පරිගණක රාජය...නොදනිම් කිසිවක්.. මක්කැයි වුනේ..!? මහා පරිගණක රාජයා ලෙඩ වූයෙහිද.??Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-38916526178998943822012-06-19T19:42:56.477+07:002012-06-19T19:42:56.477+07:00මට වූ අලකලංචිය ඔබ නොදනිද බුරා ...අද තමා යන්තම් ගොඩ...මට වූ අලකලංචිය ඔබ නොදනිද බුරා ...අද තමා යන්තම් ගොඩ ආවේ . බ්ලොග්ස්පොට් වලට පොඩි වැටක් . අද කෙනෙක්ගේ උදව්වෙන් යන්තම් හරි ගියා . හෙට ගැන නොදනිමිBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-60881463835014912322012-06-19T19:03:59.888+07:002012-06-19T19:03:59.888+07:00බින්දියැ.. කිමැ මේ දිනවල නිහඩ..!!??බින්දියැ.. කිමැ මේ දිනවල නිහඩ..!!??Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-80754578122965666832012-06-19T16:25:08.766+07:002012-06-19T16:25:08.766+07:00passedpassedBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-13976325472961744142012-06-18T13:41:09.782+07:002012-06-18T13:41:09.782+07:00ලස්සන විස්තරයක්... මම චිත්ත රෑපයක් මවා ගත්තා.... ම...ලස්සන විස්තරයක්... මම චිත්ත රෑපයක් මවා ගත්තා.... මැජික් අරිෂ්ටෙ ගොඩාක් බලවත් වගේ... නැත්නම් ඔච්චර ඉක්මනට වයස ආපස්සට යයිද නේද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-27730118379601908172012-06-14T09:16:54.350+07:002012-06-14T09:16:54.350+07:00ඒත් මම බැලුවා මේ කාලෙ මොන අවුරුදුද කියලා. දැන්නෙ ත...ඒත් මම බැලුවා මේ කාලෙ මොන අවුරුදුද කියලා. දැන්නෙ තේරුනේ. Better late than never කියලා අර කවුද ගොයියෙක් කියලත් තියෙනවානෙ. අපේ කට්ටිය අඩු නිසා කල්ලි ගැසීමක් නෑ කියන කතාවනම් හරියට හරි බින්දි, ඒක තමයි ඔයා ඒක දෙපාරක් කියලා තියෙන්නෙ,
බින්දිලා බනියලා බනියලගෙ තාත්තා නොහිටින්න වියට්නාමෙ ලාංකිකයො ඉන්න බව අපිට දැනගන්නවත් ලැබෙන්නෙ නෑ.

henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-42209142874827301012012-06-12T12:39:25.704+07:002012-06-12T12:39:25.704+07:00testtestAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-53559199197526508002012-06-01T23:46:18.085+07:002012-06-01T23:46:18.085+07:00එයා බ්ලොග් ලියන්නේ නැද්ද ??? මම් හිතුවේ ගාල්ලේ ඉන්...එයා බ්ලොග් ලියන්නේ නැද්ද ??? මම් හිතුවේ ගාල්ලේ ඉන්න බනියා කොල්ලා කියලා..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-43971638709226934912012-05-31T23:05:38.813+07:002012-05-31T23:05:38.813+07:00මං ඒත් බැලුවා, පරණ පෝස්ට් එකක් schedule වැරදිලා පර...මං ඒත් බැලුවා, පරණ පෝස්ට් එකක් schedule වැරදිලා පරක්කු වෙලා වැටිල ද කියලා !!!

පිට රටකදී අපේ සංස්කෘතික අංග මේ විදියට දකින්නට ලැබෙන එකත් සතුටක් (ෆොටෝ නැතිවුනාට !) ඒ කර්තව්‍ය සඳහා දායක වුනු හැමෝටම පිං !!!

අක්කා මේ ටිකේම කෑම ගැන කියෝනවා වැඩියි, මොකද මන්දා !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-35683942981433899722012-05-31T23:03:04.019+07:002012-05-31T23:03:04.019+07:00@ සෙන්නා : නොදකින් ! මාත් මෝඩයා වෙලා ‘අලේ‘ බැලුවනේ...@ සෙන්නා : නොදකින් ! මාත් මෝඩයා වෙලා ‘අලේ‘ බැලුවනේ !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-22145282418039075542012-05-31T23:00:23.345+07:002012-05-31T23:00:23.345+07:00හෑ ??##!!!හෑ ??##!!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-79740195999167935422012-05-31T17:33:59.000+07:002012-05-31T17:33:59.000+07:00ඔව්, අපි ඔයාව දෙවෙනි වටයට තෝරාගන්නවා..ඔව්, අපි ඔයාව දෙවෙනි වටයට තෝරාගන්නවා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-55918074892115149192012-05-31T17:31:59.997+07:002012-05-31T17:31:59.997+07:00හරී, මෙන්න මෙතන බලන්ඩ..
http://www.google.lk/sear...හරී, මෙන්න මෙතන බලන්ඩ..

http://www.google.lk/search?hl=en&q=potato&bav=on.2,or.r_gc.r_pw.r_qf.,cf.osb&biw=1517&bih=714&um=1&ie=UTF-8&tbm=isch&source=og&sa=N&tab=wi&ei=LEjHT_y7J6eTiAeOmITBDgසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-91863617727330181002012-05-31T13:48:10.353+07:002012-05-31T13:48:10.353+07:00කඹ ඇදීම ගැහැණු තරඟය කියන්න ඕන නැහැනේ මන් උන්න පැත්...කඹ ඇදීම ගැහැණු තරඟය කියන්න ඕන නැහැනේ මන් උන්න පැත්ත පරාදයි .// හියැක් හියැක්!!

අපි නම් දැක්කා ඩෝනට් කෑමේ තරගය....! පසුබිම් විස්තරේ ඔබා මාමගේ බාසාවෙන් කියනවනම් පඳුරවටේ තැලිල්ල ලස්සනට කරලා තියෙනවා. ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. දිගමට ලියන්ඩ. කම්මැලි වෙන්ඩ එපා...හෙහ්හේ....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-53567173780490287352012-05-31T03:35:11.093+07:002012-05-31T03:35:11.093+07:00දැන් පොත් තිබ්බට කියවන්න වෙලාවක් නෑ බින්දි. මේ දවස...දැන් පොත් තිබ්බට කියවන්න වෙලාවක් නෑ බින්දි. මේ දවස් වල ගෙදරින් කන්න වත් වෙලාවක් තිබ්බේ නෑ ගිය සිකුරාද ඉඳන්.
පොත් කියවන්න වෙන්නෙ ලබන මාසේ තමයි ආයේ....Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-89946113154662519192012-05-31T01:10:13.388+07:002012-05-31T01:10:13.388+07:00මා අදත් පරක්කුයි. ඒත් පොස්ටුව පුරා හුරු සුවඳක් දැන...මා අදත් පරක්කුයි. ඒත් පොස්ටුව පුරා හුරු සුවඳක් දැනුනා, රටින් පිට ඉන්දෙද්දී ලාංකික කියන එක කොටසක් හැටියට අත්විඳින්කොට සතුටක් දැනෙනවා වගේම අපේ රට අතුලත සී සීකඩ වූ ඉරි ගැන ඇතිවෙන්නේ දුකක්.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-81963494258633094532012-05-31T01:00:52.598+07:002012-05-31T01:00:52.598+07:00අපි ඉන්න දේශයේ සම්ප්රදායීක රොටි වර්ගයක් තියෙනවා, ...අපි ඉන්න දේශයේ සම්ප්රදායීක රොටි වර්ගයක් තියෙනවා, හරියට අපිට හුරු රතු කැකුළු හාලෙන් හදාපු පොල් රොටිය වගේ පාටින් (ඒත් පොල් පාවිච්චියක් නැහැ ). හාල්පිටිවලින් පාන් හැදීම ගැන සාකච්ඡා වුන වෙලාවක හොයාගත් ලින්ක් එකක් මෙන්න:

http://www.ehow.com/how_5184877_make-bread-rice-flour.html

ගූගල් තුමාට rice flour bread කිව්වාම විස්තර ගෙනත් දෙනවා, ඉන් බොහෝමයක්ම ගෙදර දොරේ පාවිච්චියට සුදුසු ඒවා. වැඩි දුර් දියුණු කරගන්න පුලුවන් වැදගත් මාතෘකාවක්.

තවද Whole Grain කියලා පාන් වර්ග කිහිපයක් තියෙනවා, ධාන්‍ය වර්ග බොහෝමයක් නම් කරලා තිබුණත් හාල් ගැන සඳහනක් නැහැ, අනෙක් ධාන්‍යවල පොතුත් වගේම දහයියා කෑලි අහුවෙනවා.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-82034943131033283722012-05-30T13:44:27.886+07:002012-05-30T13:44:27.886+07:00මෙහෙත් තිබ්බ බින්දි අවුරුදු උස්සවයක්...ඒකෙ විස්තර ...මෙහෙත් තිබ්බ බින්දි අවුරුදු උස්සවයක්...ඒකෙ විස්තර ලියල පෝස්ට් එකක් ලියන්ට හිතාගෙන ඉන්නව...පොඩි අවුලක් තියෙන්නෙ මම දැක්කෙ මුලින්ම පොල් තෙල් පාන පත්තු කරනව විතරයි.......හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-46964508422823372012012-05-30T13:33:30.916+07:002012-05-30T13:33:30.916+07:00අක්කා මොන තරඟ වලින්ද දිනුවෙ.අක්කා මොන තරඟ වලින්ද දිනුවෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-62248939272300927372012-05-30T13:27:28.997+07:002012-05-30T13:27:28.997+07:00අලේ සොලී හොඳේඅලේ සොලී හොඳේBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-76982992897692744522012-05-30T13:26:55.136+07:002012-05-30T13:26:55.136+07:00මෙහෙත් ඒ වගේ ගානක් තමයි රෝස කුමාරි . අන්න හොඳයි ඊ ...මෙහෙත් ඒ වගේ ගානක් තමයි රෝස කුමාරි . අන්න හොඳයි ඊ ළඟ පාර ඔය සෙල්ලම් ටික තියන්න පුළුවන් .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-89373297809867387782012-05-30T13:25:14.288+07:002012-05-30T13:25:14.288+07:00මේ දවස්වල රන්ගිට බල්ලෝ ඕනය . අපි දැක්ක ..පොත් ටික ...මේ දවස්වල රන්ගිට බල්ලෝ ඕනය . අපි දැක්ක ..පොත් ටික .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-51726088982869444992012-05-30T13:24:00.842+07:002012-05-30T13:24:00.842+07:00ඔය ඕගොල්ල දන්නා තඩි හාවෝ නෙමේ . මගේ පුංචි කෙලි පොඩ...ඔය ඕගොල්ල දන්නා තඩි හාවෝ නෙමේ . මගේ පුංචි කෙලි පොඩ්ඩ..DBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.com