tag:blogger.com,1999:blog-2262815776211192747.post1890385161307099583..comments2023-07-21T16:05:05.305+07:00Comments on .නෙළුම්විල : බුරතීනෝ හෙවත් ලී බෝනික්කාBindihttp://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comBlogger164125tag:blogger.com,1999:blog-2262815776211192747.post-5979667693512296882019-09-09T19:28:53.908+07:002019-09-09T19:28:53.908+07:00මගේ ලඟත් තිබුනා.. රත්තරන් යතුර හෙවත් බුරතීනෝගේ හපන...මගේ ලඟත් තිබුනා.. රත්තරන් යතුර හෙවත් බුරතීනෝගේ හපන්කම්. ඉන්දික බුළුමුල්ලhttps://www.blogger.com/profile/10846294934389896696noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-26662378161276077612016-04-01T19:18:08.717+07:002016-04-01T19:18:08.717+07:00චාරක සතරසිංහ නමැති පින්වතකු විසින් මේ සබැඳිය කමෙන්...චාරක සතරසිංහ නමැති පින්වතකු විසින් මේ සබැඳිය කමෙන්ට් කර තිබුණ . පබ්ලිෂ් කල කමෙන්ටුව මටම සොයා ගන්න බැහැ .
ඔබට ඉතාම ස්තුතියි චාරක සොයුර

http://www.sandakirana.com/Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-78246387621970540102016-04-01T15:18:09.453+07:002016-04-01T15:18:09.453+07:00http://www.sandakirana.comhttp://www.sandakirana.comAnonymoushttps://www.blogger.com/profile/09710260402975877674noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-318679323634436232015-03-09T08:10:29.044+07:002015-03-09T08:10:29.044+07:00අලුත් පරපුරත් මේ පොත් කියවන එක ලොකු සතුටක්. ඇත්තටම...අලුත් පරපුරත් මේ පොත් කියවන එක ලොකු සතුටක්. ඇත්තටම මේ ලිපියට දායක වෙච්ච හුඟ දෙනෙක් මේ වෙද්දී බ්ලොග් ලොවින් ඈත් වෙලා. නමුත් ඒ අය ලියු දේවල් තවම කියවන බව දැක්කම සතුටු වෙයි.
ඔයා හරි වාසනාවන්තයි නේද අම්මයි තාත්තයි මේ පොත් එක්කහු කරලා තිබීම නිසා.
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-62982735208388505002015-03-09T08:04:49.432+07:002015-03-09T08:04:49.432+07:00ස්තුතියි ඔබටත් ස්තුතියි ඔබටත් Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-29040708785894337732015-03-09T08:03:27.675+07:002015-03-09T08:03:27.675+07:00Hope it's not too late to thanks. Still seen p...Hope it's not too late to thanks. Still seen ppl comment in this post makes me so happyBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-54820418374046234292015-03-09T02:52:02.908+07:002015-03-09T02:52:02.908+07:00මං අදයි දැක්කෙ මේ බ්ලොග් එක. හරිම අපූරු පෝස්ට් එකක...මං අදයි දැක්කෙ මේ බ්ලොග් එක. හරිම අපූරු පෝස්ට් එකක්. මං මුල ඉඳලා ඉවර වෙනකල් ඔක්කොම කමෙන්ට් කියෙව්වා. මටත් රුසියන් පොතක් නම් ඕනෙ එකක්. මං මේ පාඩම් කරන ගමන් නිකමට බලද්දි දැක්කෙ මේක.. ඉතිං පෝස්ට් එක කියවලා ඉවර කලාම මට මේක ලියන්නමයි හිතුනෙ.
මේ හැම රුසියන් ළමා කතාවකින්ම හිත් ඇතුලෙ හරිම සුන්දර ලෝකයක් මවනවා. ඒක කොච්චර ලස්සනද කියන්න වචන නෑ. මේ මෙතන කතා කරල තියෙන පොත් වලින් ගොඩක් ඒවා තියෙනවා මගෙ ලඟ. හැබයි එකක් වත් අපේ අම්ම්යි තාත්ත්යි මටයි කියලාම අරං තියපුවා නෙමේ. මීට අවුරුදු 35කට විතර කලින් අරං තියාපුවා. අන්න ඒ නිසාම රුසියන් පොත් වල පරණම ප්‍රකශන තියෙනවා මං ලග ^_^ .. සිංහලට පරිවර්තනය නොකර්පු දෙකකුත් තියෙනවා. අර Doctor Powderpillඑකයි Cock the Roachඑකයි. දෙකම ගෙ Kornei Chukovsky.
ම්ං ඒ දෙකම pdf කරලා දාන්නම්කො. ඔබට ගොඩක් ස්තූතිය් මෙ ලියපු ලිපියට. හරිම වටිනවා ඒක. මං විශ්මි.. :) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-82828974068537249142014-12-30T21:18:52.625+07:002014-12-30T21:18:52.625+07:00අනේ අපේ ළමා කාලය සුන්දර කල කතා පොත් නේද අවුරුදු හත...අනේ අපේ ළමා කාලය සුන්දර කල කතා පොත් නේද අවුරුදු හතළිහකට එහාට මතකය දිව ගියා .......hewwelhttps://www.blogger.com/profile/16954557237043840644noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-17074221259553224162014-09-23T20:28:53.977+07:002014-09-23T20:28:53.977+07:00http://www.silumina.lk/2011/10/16/_art.asp?fn=av11...http://www.silumina.lk/2011/10/16/_art.asp?fn=av11101618Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-61212279928801177242013-11-15T17:08:52.705+07:002013-11-15T17:08:52.705+07:00ෆොටෝ කොපි කරගන්ට අවශ්‍ය නෑ.. ගණිත විනෝදය පොත තියෙන...ෆොටෝ කොපි කරගන්ට අවශ්‍ය නෑ.. ගණිත විනෝදය පොත තියෙනවා මෙන්න මෙතැන..

ප්‍රගති ප්‍රකාශන නිවස
අංක 91 ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මාවත,
කොලඹ 8.

බොරැල්ල හන්දියෙන් කොටා රෝඩ් එකට හැරිලා ටික දුරයි යන්ට තියෙන්නෙ.. මෙයාලා ගාව පරණ සෝවියට් පොත් සෑහෙන්න තියෙනවා.. ඔයා සැප්තැම්බරයේ BMICH පොත් ප්‍රදර්ශනයට ගියානම් එතනත් මෙයාලා හිටියා..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-56451218152266556992013-10-22T06:43:17.813+07:002013-10-22T06:43:17.813+07:00පොත නම් තියෙනවා .ෆොටෝ කොපියක් ගහන්නත් අමාරු නැහැ ....පොත නම් තියෙනවා .ෆොටෝ කොපියක් ගහන්නත් අමාරු නැහැ . හැබැයි එවන්න තමයි අමාරු. බලමු ලංකාවේ ඉන්න කෙනෙක් ඉදිරිපත් නොවුනොත් භාගයක් හරි ස්කෑන් කරලා එවන්න බලන්නම් මේල් එකට . හුඟක් පොත් ආයේ මුද්‍රණය වෙද්දී මේක නොකළේ ඇයිද දන්නේ නැහැ .

ගණිතය සඳහා නම් දැන් හුඟක් ඔන්ලයින් සහ මුද්‍රිත අභ්‍යාස තියෙනව . ඕලෙවල් වලට නම් පාසල් විෂයමාලාව ඇති ඒ කාලේ. අමතර දැනුමට සහ විනෝදයට තමයි මේ පොත වටින්නේ ..කොහොම වුනත් බලමු පින්වතෙක් ඉදිරිපත් වේද කියල . මුණු පොතේ තියෙනව සාමාන්‍ය දැනීම ගෘප් එකක් සහ පොත් කියවන ගෘප් එකක් . පස්සේ ලින්ක් දෙක දැන්නම් . ඒ තැන්වල ඇති උදව් කල හැකි අයෙක් Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-6157369210203671592013-10-21T21:52:28.825+07:002013-10-21T21:52:28.825+07:00මමත් ගනිත විනෝදය පොත හොය හොය හිටියෙ.. ඒත් හම්බඋනේ ...මමත් ගනිත විනෝදය පොත හොය හොය හිටියෙ.. ඒත් හම්බඋනේ නැහැ... මම 10 වසර.. මට මගෙ ගණිත දැනුම දියුනු කරගන්න ඔනෙ... කාටහරි පුලුවන්නම් මට මේ පොට ෆොටෝකොපි ගහගන්න දෙන්න... නැත්නම් ෆොටෝකොපි ගහල දෙන්න මම සල්ලි දෙන්නම්... මගෙ ඊමේල් එක පුලුවන්නම් මට කියන්න technoplusasia@gmail.com
නැත්තන් මේකෙන් මැසේජ් එකක් දාන්න http://edupluslanka.org/profile/1/
නැත්තන් මේකෙන් හරි... https://www.facebook.com/naveen.yasiru.1

අනේ පුලුවන්නම් දෙන්න ප්ලීස්...Anonymoushttps://www.blogger.com/profile/15791654179455822511noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-88113742127012491552013-05-24T20:11:40.692+07:002013-05-24T20:11:40.692+07:00I haven't read this book in 30 years or so. Bu...I haven't read this book in 30 years or so. But still remember this:

උණුසුම ඇති සැප පුටුවේ
දඩෝරියා නිදි කෙරුවේ
මැස්සෙක් ඉඳ නාද කලා
දඩෝරියා අවදි කලා
කවුදැයි මේ ආ සතුරා
කියා පැනපි තදින් බුරා
මැස්සා අසලක නොදකා
දඩෝරියට වැහුනි යකා
මැස්සගෙ අමිහිරි නාදේ
නිසා බලනු සිදු වූ දේ
පුටුවෙන් දුනු මතු වුනා
දඩෝරියා විසිවුනා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-62158057563248988302013-03-17T22:28:02.066+07:002013-03-17T22:28:02.066+07:00හරිම කනගාටුදායක තත්වයක් නේ සෙන්නෝ . රුසියන් පොත් ක...හරිම කනගාටුදායක තත්වයක් නේ සෙන්නෝ . රුසියන් පොත් කියවල නැහැ කිවම ඒ කාලේ ළමයෙක් .

හ්ම් අද ඒ පොත් අලුතින් කියවල ඒ රසය ලැබෙයි කියල මට 100 %ක් සහතික වෙන්ට අමාරුයි . මොකද අපි ආයේ ඒ පොත් කියවල ලබන්නේ අතීත කාමය මිශ්‍ර සතුටක් . නොස්ටල්ජියා කියන්නේ . ඔයි සමහර පොත් අපේ ළමයි එච්චර රස විඳින්නේ නැහැ . මොකද ඒ පරිසරය වචන ඒගොල්ලන්ට ආගන්තුක නිසා .

අපි අම්ම කියෙව්වේ ''පවෙල් '' හිටියේ අල්ලපු ගෙදර . ඒගොල්ලෝ විප්ලවය කරලා අපේ රට සුඛිත මුදිත කරන්න ඔන්න මෙන්න වගේ අදහසක් තිබ්බ කාලයේ ළමයි ලෙස . සෝවියට් දේශය බිඳ වැටිලා තිබුනෙත් නැහැ එතකොට . ඉතින් අද අලුතින් අම්මා කියවල ඔබ රසයක් ලබයිද මා දන්නේ නැහැ .

හැබැයි සමහර පොත් තියෙනව සර්වකාලීන .
සැබෑ මිනිසෙකුගේ කතාව වගේ ඒවා . තව මන් නිතර කියවන පොතක් තමයි නිකිතාගේ ළමා කාලය .

ස්තුතියි මේ පැත්තේ ආවට . ඔව් මේ ලිපිය තමයි නෙලුම් විලේ අග්‍ර ඵලය . ආයේ කතා දෙකක් නැහැ Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-20014960401476911342013-03-17T22:20:45.281+07:002013-03-17T22:20:45.281+07:00සමාවන්න මට මේ කමෙන්ටුව මග ඇරිලා . ඔව් මා නොදත් පොත...සමාවන්න මට මේ කමෙන්ටුව මග ඇරිලා . ඔව් මා නොදත් පොතක් . ස්තුතියි සුධීර Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-41323474853981702642013-03-15T18:23:52.882+07:002013-03-15T18:23:52.882+07:00මේ ලිපිය කියවන්න කිය කිය හිටියෙ බ්ලොග් කියවන්න ගත්...මේ ලිපිය කියවන්න කිය කිය හිටියෙ බ්ලොග් කියවන්න ගත්තු කාලෙ ඉඳන්.. අදතමා කියෙව්වෙ...බූරත් දවසක් කිව්වා මේක කියවපන් කියලා උගෙ නම බුරාද, බූරාද කියලා දැනගන්න ඕනනම්.. බූරො මම දනන්වා දැන් උඹේ නම "පිනෝ" කියලා :D

මටනම් ඔය කියන එක රුසියන් කතාවක්වත් කියවන්න හම්බෙලා නෑ බින්දි.. තාත්තා ලඟ තිබිලා "වානෙ පන්නරය ලැබූ හැටි " කියලා පොතක් කියෙව්වා.. කියෙව්වට හරියට තේරුන්නෑ කියලා තේරුනා..

"අම්මා'ත් පොරොත්තු ලේඛනයේ තියන පොතක්.. තාම කියවන්න බැරි වුනා..

මේක බොහොම වටින ලිපියක්.. අදටත් කමෙන්ට්ස් වැටෙන්නෙ ඒක නිසා තමා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-79721342396611232012013-03-15T18:23:00.062+07:002013-03-15T18:23:00.062+07:00මේ ලිපිය කියවන්න කිය කිය හිටියෙ බ්ලොග් කියවන්න ගත්...මේ ලිපිය කියවන්න කිය කිය හිටියෙ බ්ලොග් කියවන්න ගත්තු කාලෙ ඉඳන්.. අදතමා කියෙව්වෙ...බූරත් දවසක් කිව්වා මේක කියවපන් කියලා උගෙ නම බුරාද, බූරාද කියලා දැනගන්න ඕනනම්.. බූරො මම දනන්වා දැන් උඹේ නම "පිනෝ" කියලා : D

මටනම් ඔය කියන එක රුසියන් කතාවක්වත් කියවන්න හම්බෙලා නෑ බින්දි.. තාත්තා ලඟ තිබිලා "වානෙ පන්නරය ලැබූ හැටි " කියලා පොතක් කියෙව්වා.. කියෙව්වට හරියට තේරුන්නෑ කියලා තේරුනා..

"අම්මා'ත් පොරොත්තු ලේඛනයේ තියන පොතක්.. තාම කියවන්න බැරි වුනා..

මේක බොහොම වටින ලිපියක්.. අදටත් කමෙන්ට්ස් වැටෙන්නෙ ඒක නිසා තමා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-72820201266048152302013-01-30T18:20:17.835+07:002013-01-30T18:20:17.835+07:00ඔබට මගහැරුනු තව පොතක් ඇත. නිකොලය් නොසොව්ගේ තොල්යා ...ඔබට මගහැරුනු තව පොතක් ඇත. නිකොලය් නොසොව්ගේ තොල්යා සහ යහලුවො. මෙයත් තරමක් විශාල ලමා කතා පොතක්.Sudheera Gunasekarahttps://www.blogger.com/profile/00484512820795597997noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-60788474283238319472012-10-24T21:47:27.581+07:002012-10-24T21:47:27.581+07:00ඔයාටත් ස්තුතියි එරන්දි ..හඳුනා ගැනීමත් සතුටක් . ඔයාටත් ස්තුතියි එරන්දි ..හඳුනා ගැනීමත් සතුටක් . Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-71474361234256982112012-10-24T21:45:16.027+07:002012-10-24T21:45:16.027+07:00හැම කතාවේම වගේ බාලයා තමයි නුවනක්කරයා . ස්තුතියි රස...හැම කතාවේම වගේ බාලයා තමයි නුවනක්කරයා . ස්තුතියි රසික , බුරා Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-19595628508559187152012-10-22T16:28:18.507+07:002012-10-22T16:28:18.507+07:00ඔයාටත් ගොඩක් ස්තුතියි බින්දි,
මේ පෝස්ට් එක කියවලා ...ඔයාටත් ගොඩක් ස්තුතියි බින්දි,
මේ පෝස්ට් එක කියවලා හරිම සතුටක් ලැබුවේ. අනෙ මටත් හරිම සතුටුයි මම වගේම කට්ටියක් දෑනගන්ට ලෑබිම ගෑන,
මගෙත් පොඩි කාලේ ආසාවෙන්ම කියෝපු පොත් ඔක්කොම වගේ ගැන මෙතන තියෙනවනේ..
..කලු කිකිලි අලොශා ,රතු මල......තව ම් ම් ම් ....ගොඩක් තියනවා
සතුට වෑඩි මට මතක් වෙන්නෙන්ත් නෑනේ.
මෙතන කට්ටිය ලියලා තියන පොත් මගේ ලග තියනවා.මම කොච්චර වාසනාවන්තද කියලා හිතෙන්වා,මෙ පොත් ටික අයිතිකරගන්ට පුලුවන් විම ගෑන...මම එරන්දි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-2083992353547695252012-07-24T22:59:22.343+07:002012-07-24T22:59:22.343+07:00හරියටම හරි ඒක තමයි පොත.:-). අද කාලේ හොයගන්නවත් නැහ...හරියටම හරි ඒක තමයි පොත.:-). අද කාලේ හොයගන්නවත් නැහැ නේද ඒ වගේ පොත්?. :-(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-58362170960454723952012-07-24T01:41:59.575+07:002012-07-24T01:41:59.575+07:00මතකයි මතකයි.. ඔය පොත මගෙ ගාව තිබුනා පුංචිකාලෙ.. සු...මතකයි මතකයි.. ඔය පොත මගෙ ගාව තිබුනා පුංචිකාලෙ.. සුදු මුවෙක් පස්සෙ හඹාගෙන ගිහිල්ලා රජ්ජුරුවොයි, සේනාවයි, හැමෝම ගල්වෙනවා මන්තරකාරිගෙ මැජික් බලෙන්.. කුමාරි විතරක් මාලිගාවෙ තනිවෙලා ඉන්නවා.. ඊට පස්සෙ කුමාරිගෙන් පාර අහගෙන මුවා හොයන්න යන ලොකු අයියලා දෙන්නත් ගල්වෙනවා.. අන්තිමට එන බාල මල්ලි තමා මන්තරකාරිව මරලා හැමෝම බේරගන්නෙ.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-48171472188600513042012-07-11T13:24:06.737+07:002012-07-11T13:24:06.737+07:00අනේ අදනේ මම මේ බ්ලොග් එකට ආවේ. ගොඩක් ස්තුතියි මේක ...අනේ අදනේ මම මේ බ්ලොග් එකට ආවේ. ගොඩක් ස්තුතියි මේක කරන අක්කා ඇතුළු ඔක්කොටම. මමත් මෙතන තියෙන පොත් ගොඩක් කියවල තියෙනවා. ඔයගොල්ලො කියවල තියෙනවද රුසියන් ලමා පොතක් "සුදු මුවා" කියලා. මම ඒ පොත ගොඩක් කල් හෙව්වා. මම පොඩි කලෙ ආසම පොතක්. තවමත් මම හරි අසයි ඒ පොතට. වීර කතාවක් ඒ පොතේ තිබුනේ. මට ඒ කාලේ ඒ පොත ගන්න වුනේ නෑ. අද ඒ පොත් හොයගන්නවත් නෑ. කාටහරි මතකද මම කියන පොත?..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-30344649390156070272012-07-11T12:58:48.914+07:002012-07-11T12:58:48.914+07:00oya kohenda burathino gaththe?..ara widiyatama bin...oya kohenda burathino gaththe?..ara widiyatama bind karala thiyenawada?..ane pls, kiyannaAnonymousnoreply@blogger.com