tag:blogger.com,1999:blog-2262815776211192747.post3845479677341615427..comments2023-07-21T16:05:05.305+07:00Comments on .නෙළුම්විල : වෙසක් මහේ උපන් මගේ සුදු දෝනිBindihttp://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-2262815776211192747.post-3081538103830335152013-01-23T20:10:39.974+07:002013-01-23T20:10:39.974+07:00පවුලේ පින්තුර නොදා ඉන්නයි හිතුවේ සහන් . ලෝකය විවි...පවුලේ පින්තුර නොදා ඉන්නයි හිතුවේ සහන් . ලෝකය විවිධ නිසා .

පරණ ලිපි කියවනවට ස්තුතියි . ඇත්තටම දැන් මේ ලොක්කිට අවුරුදු 10 ත් පහුවෙලා . Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-3778147007442887012013-01-23T17:21:15.575+07:002013-01-23T17:21:15.575+07:00අනේ ඉතින් පැටියගේ පින්තූරෙකුත් දාන්න ආසයි
එයාව දකි...අනේ ඉතින් පැටියගේ පින්තූරෙකුත් දාන්න ආසයි
එයාව දකින්න...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-25414136209193135872011-11-03T10:21:17.618+07:002011-11-03T10:21:17.618+07:00මේක මට මඟහැරුනෙ කොහොමද? සමහර විට මගෙ ශල්‍යකර්මෙ කා...මේක මට මඟහැරුනෙ කොහොමද? සමහර විට මගෙ ශල්‍යකර්මෙ කාලෙ නිසා වෙන්නට ඇති. හරියට මගෙ දෝණිට පොඩිකාලෙ මම ලියුවා කියල හිතෙන්නෙ. ඇයත් මල්ලිට හරි කරුණාවයි. මටවඩා බුද්ධියෙන් පිරිපුණ්. ඊ ළඟ අවුරුද්දෙ පමානොවී සුබ පතන්නම්kavikaarihttp://emailkavikaari.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-76441858458649203462011-06-02T14:04:31.177+07:002011-06-02T14:04:31.177+07:00This comment has been removed by a blog administrator.harshaninoreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-39024764460279554632011-05-27T22:41:19.502+07:002011-05-27T22:41:19.502+07:00කිසිම පමාවක් නැහැ දිල්ෂාන් ..ගොඩක් ස්තුතියි.කිසිම පමාවක් නැහැ දිල්ෂාන් ..ගොඩක් ස්තුතියි.Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-4688837172749672432011-05-27T22:40:25.963+07:002011-05-27T22:40:25.963+07:00ගොඩක් ස්තුතියි දුකා.
මේ පාර දු හරිම වාසනා වන්තයි ....ගොඩක් ස්තුතියි දුකා.
මේ පාර දු හරිම වාසනා වන්තයි ..මාමල නැන්දලා ගොඩක් සුබ පැතුවා. මම ඈට කියන්නම්Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-29337469123100122812011-05-27T20:41:57.345+07:002011-05-27T20:41:57.345+07:00පරක්කු වුනත් සුභ උපන් දිනයක් චූටි දෝණිට!!පරක්කු වුනත් සුභ උපන් දිනයක් චූටි දෝණිට!!තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-8596264982422200562011-05-27T16:34:56.595+07:002011-05-27T16:34:56.595+07:00ඔබේ දෝනි ගැන හිතේ තියෙන අභිමානය වචන වලින් අපූරුවට ...ඔබේ දෝනි ගැන හිතේ තියෙන අභිමානය වචන වලින් අපූරුවට සිත්තම් කරලා තීය්නව බින්දි . .

හරිම අපූරුයි . .

පහුවුනත් කමක් නෑ මගේ සුභ පැතුම් දෝනිට . . .

එවන් වූ දියණියක් ලද මේ අම්මා කෙතරම් වාසනාවන්තියක්ද . .

මෙවන් වූ අම්මෙක් ලද ඒ දියණිය කෙතරම වාසනාවන්තද . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-54589062196147211812011-05-17T09:37:32.847+07:002011-05-17T09:37:32.847+07:00කෝ නෙලුම් විලේ අලුත පිපුණ මල් ? කතා ලියන්න පමා ඇයි...කෝ නෙලුම් විලේ අලුත පිපුණ මල් ? කතා ලියන්න පමා ඇයිදෝ ?කීප වතාවක්ම අලුත් නෙලුම් බලන්න මේ පැතේ ආවා.ඉක්මනට ලියන්නෝTGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-46980222572053036112011-05-16T19:55:18.110+07:002011-05-16T19:55:18.110+07:00ස්තුතියි පොඩ්ඩි..,ඔයාගේ බ්ලොග් එක හරිම රසවත් මම නො...ස්තුතියි පොඩ්ඩි..,ඔයාගේ බ්ලොග් එක හරිම රසවත් මම නොවැරදීම බලනවාBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-13115429257420782942011-05-16T14:28:40.926+07:002011-05-16T14:28:40.926+07:00පුංචි දුවගේ උපන් දිනයට මගෙනුත් සුබ පැතුම්! ! !පුංචි දුවගේ උපන් දිනයට මගෙනුත් සුබ පැතුම්! ! !Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-10010777106908645002011-05-16T10:51:02.464+07:002011-05-16T10:51:02.464+07:00@ හසිත
සුබ පැතුමට ස්තුතියි මල්ලි .@ හසිත

සුබ පැතුමට ස්තුතියි මල්ලි .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-59269330265345117362011-05-16T10:15:53.658+07:002011-05-16T10:15:53.658+07:00පුංචි දුවට සුභ උපන් දිනයක් වේවා. තුනුරුවනේ අනන්ත ග...පුංචි දුවට සුභ උපන් දිනයක් වේවා. තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් යහපතක්ම වේවා පුංචි දුවටත් පවුලේ සැමටත් :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-3166070876552214552011-05-14T21:28:53.170+07:002011-05-14T21:28:53.170+07:00බොහොම ස්තුතියි මගේ ආධුනික බ්ලොග් එක කියවුවට . අපි ...බොහොම ස්තුතියි මගේ ආධුනික බ්ලොග් එක කියවුවට . අපි බ්ලොග් කියවන්න පටන් ගත්තේ ''කතන්දර ''වලින් තමයි. උපදේශයටත් ස්තුතියි. කලයුතු තාක්ෂණික කටයුතු නම් හරියට තියෙනවාBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-10125265542961717312011-05-14T08:11:31.627+07:002011-05-14T08:11:31.627+07:00කමෙන්ට් ඊ මේල් එකකින් ඔබට එන විදියට සෙට් කරන්න. එත...කමෙන්ට් ඊ මේල් එකකින් ඔබට එන විදියට සෙට් කරන්න. එතකොට පස්සේ වුනත් පෝස්ට් කරන්න පුළුවන්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-4848383506197293082011-05-14T08:10:50.313+07:002011-05-14T08:10:50.313+07:00මගේ දුව ඉපදිලා විනාඩි ගානකින් මං දැකින කොට බලාගෙන...මගේ දුව ඉපදිලා විනාඩි ගානකින් මං දැකින කොට බලාගෙන ඉඳිද්දී සුදුමැලි ඇඟිලි වලට ලේ ගලාගෙන ඇවිත් රෝස පාට වුනා.
උප්පැන්නෙට නම දෙන්න කලින් මං දුවට කීවේ රෝසි කියලයි.
ඒ අතීතය අද සිහිවුනා. ස්තුතියි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-42031719771217234502011-05-14T08:05:46.244+07:002011-05-14T08:05:46.244+07:00@ දිනේෂ් , කල්හාර , TG , සොඳුරු සිත , ඔයාල ලිව අදහ...@ දිනේෂ් , කල්හාර , TG , සොඳුරු සිත , ඔයාල ලිව අදහසුයි මගේ උත්තරයි ඔක්කොම මැකිලා ගිහින් අද බලද්දී. අනේ මන්ද මේ බ්ලොග් කෙරුවාව ලියන තරම්ම ලේසිත් නෑ වගේ.

අයිමත් කියනවා ස්තුතියි ඔබ සැමටBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-7609790447302017972011-05-13T00:26:23.205+07:002011-05-13T00:26:23.205+07:00මෙවැනි මවක් ලබන්න නුඹ පින් කරල ඇති. මට මගේ මව වගේ ...මෙවැනි මවක් ලබන්න නුඹ පින් කරල ඇති. මට මගේ මව වගේ , නුඹට නුඹෙ මවු ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-75519051930749013382011-05-13T00:25:36.889+07:002011-05-13T00:25:36.889+07:00සුබ උපන් දිනයක් දුවේ... මේ පින්බර වෙසක් මහේම පිපුන...සුබ උපන් දිනයක් දුවේ... මේ පින්බර වෙසක් මහේම පිපුන මලක් තමයි මාත්. හැබැයි මම වතු සුද්ද මලක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-57898023735198489842011-05-12T22:49:05.798+07:002011-05-12T22:49:05.798+07:00ඔය සමාන සිධියක් මටත් තියෙන්නෙ
අපේ අම්මගේ අම්මට ...ඔය සමාන සිධියක් මටත් තියෙන්නෙ

අපේ අම්මගේ අම්මට ( ආච්චිට ) දූවරු එක්කෙනයි පුත්තු දෙන්නයි .එකම දුව පුත්තුදෙන්නටම වඩා ඉස්සරහින්.ආච්චිට කිසි බරක් වුනේ නෑ එයාට හයියක් වුනා මිසක් .

අපේ ගෙදර කොල්ලෝත් කෙල්ලොත් කියා ඕනෙ දේකට එවරෙඩි වගේ ඉන්නේ මමත් නංගීත්ය .TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-60901340900053219722011-05-12T22:12:40.502+07:002011-05-12T22:12:40.502+07:00@ TG , ගොඩක් ස්තුතියි ඒ වගේම සතුටුයි..ඔබත් මා වගේ ...@ TG , ගොඩක් ස්තුතියි ඒ වගේම සතුටුයි..ඔබත් මා වගේ සිතීම ගැන. මගේ අම්මට දුල දෙන්නයි පුතාල දෙන්නයි. දුල දෙන්න තමයි අඩුවෙන්ම බරක් වුනේ. මගේ ආච්චිට [තාත්තගේ අම්ම ] කෙල්ලෝ හතරයි කොල්ලෝ පහයි . නමදෙනාටම සම අධ්‍යාපනයක් ලැබුන. ආච්චි පාසල් වත් ගිහින් තිබුනද මන්ද . ප්‍රකට කවීන් දෙන්නෙක්ගේ සහෝදරියක් නිසාද කොහෙද ඇයට පුදුම රසවත් හදවතක් තිබුන. මැරෙනකම්ම පොත් කියෙවුව. බණ පොත් නෙමේ නවකතා .
අම්මගේ පැත්තෙත් එහෙමයි . කෙල්ලෝ කොල්ලෝ කියා වෙනසක් නැහැ. පුත්තු නරකයි නෙමේ. එත් දුවල විතරයි කියලා අඬන්න දේකුත් නැහැ.
'' ගැහැණු ළමයෙක් නැති ගෙදර කල එළියක් නැති කියන සමාජයක ඉපදීමට අපි වාසනාවන්ත වීමු.''
[පොතකින් ]Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-11602822814404551492011-05-12T21:51:40.874+07:002011-05-12T21:51:40.874+07:00@ කල්හාර ,සහ දිනේෂ්
ස්තුතියි සුබ පැතුමට . මම දෝන...@ කල්හාර ,සහ දිනේෂ්
ස්තුතියි සුබ පැතුමට . මම දෝනිට කියන්නම් ඒ බව.Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-45388698410366127682011-05-12T21:47:08.061+07:002011-05-12T21:47:08.061+07:00බොහොම ස්වාධීනව නිදහස් විදියට හිතන්න පුලුවන් හොඳ බු...බොහොම ස්වාධීනව නිදහස් විදියට හිතන්න පුලුවන් හොඳ බුධිමත් දුවක් වෙන්න සුබපැතුම්.

අපේ සමාජේ තාමත් දූවරු ඉපදුනාම ගැන හිතන්නේ ඒක අම්මට තාත්තාට ලොකු වගකීමක් කියලා , පුත්තු ගැන හිත්න්නේ බොහොම නිදහස් විදියට .එයාල ගැන එහෙම හිතට බරක් වගකීමක් වගේ දෙයක් ගැන අම්මල තාත්තල කියන්නේ නෑ .එහෙම වටපිටාවක මේ විදියට හිතන එකට මම හරි කැමතියි .

//ඔබ පරිපුර්නයි! අවශ්‍ය වන්නේ දැනුමින් සන්නද්ධ වීම පමණයි...ශක්තිමත් ගැහැනියක වීමයි. මගේ සිහිනය එයයි.//

නිදහස්ව හිතන්න , බුද්ධිමත්ව කටයුතු කරන්න ඉගැන්නුවොත් අපේ දූවරු කාටවත් බරක් වගකීමක් , ආරෂාව සැපයියයුතු දෙයක් නෙවෙයි

මාත් ඉපදුනේ වෙසක් මාසේ. අම්මගේ පවුලේ ලොකු මිණිබිරිය. මමයි තාත්තයි දෙන්නම ඉපදිලා තියෙන්නෙ එකම මාසේ අපි දෙන්නටම තියෙන්නෙ එකම ලග්නේ. මම උපදින්න සතියකට කලින් අම්මගේ තව නෑදෑ සහෝදරියො දෙන්නෙකුටත් දූවරු උපන්නා . අම්ම වැඩට ගියාම මම ඒ පුංචිලාගෙනුත් කිරි බීලා තියෙනවා.TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-58214785580076381102011-05-12T19:54:12.099+07:002011-05-12T19:54:12.099+07:00සුභම සුභ උපන් දිනයක් වේවායි මමත් පතනවා....සුභම සුභ උපන් දිනයක් වේවායි මමත් පතනවා....සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-44223215645225727722011-05-12T14:43:32.654+07:002011-05-12T14:43:32.654+07:00ඔන්න මගෙන් සුබම සුබ උපන් දිනයකට සුබ පැතුම් පුංචි ...ඔන්න මගෙන් සුබම සුබ උපන් දිනයකට සුබ පැතුම් පුංචි දෝණිට ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.com