tag:blogger.com,1999:blog-2262815776211192747.post6177311000852010872..comments2023-07-21T16:05:05.305+07:00Comments on .නෙළුම්විල : අලිය ගිලපු දිවුල් ගෙඩිය වැඩක් නැති වුනත් ....Bindihttp://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comBlogger123125tag:blogger.com,1999:blog-2262815776211192747.post-33229279924188571892019-07-04T16:14:44.136+07:002019-07-04T16:14:44.136+07:00අද ආපහු කෝපි ලිපිය බැලුවා. කෝපි සුවඳත් එනව වගේ මේ ...අද ආපහු කෝපි ලිපිය බැලුවා. කෝපි සුවඳත් එනව වගේ මේ ලිපියෙන්... අනේ නෙළුම් විලේ ආයෙමත් මල් පිපෙන්න. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-53647249948905437022016-04-06T16:42:33.880+07:002016-04-06T16:42:33.880+07:00වලාන කිව්වෙ පානදුර පැත්තෙ නේද?
කෝපි කතාවක් නිසා ඔ...වලාන කිව්වෙ පානදුර පැත්තෙ නේද?

කෝපි කතාවක් නිසා ඔයාගෙ කෝපි ලිපිය මතක් වෙලා මේ පැත්තෙ ආවෙ... බින්දි ඔයා නොලියන එක නම් හරිම අපරාධයක්.. මේ වගේ ලස්සන අත්දැකීම්, ලිපි අපට මගෑරෙනවනේ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-46004616111990225082013-05-30T10:27:38.436+07:002013-05-30T10:27:38.436+07:00මට මේ කෝපි කතාව මිස් වුනේ කොහොමද කියලා මම කල්පනා ක...මට මේ කෝපි කතාව මිස් වුනේ කොහොමද කියලා මම කල්පනා කරන්නේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-29731143143759430502012-10-24T02:13:53.376+07:002012-10-24T02:13:53.376+07:00මේ තියෙන්නෙ නියම විස්තරේ.. බොහොම ස්තූතියි.!!මේ තියෙන්නෙ නියම විස්තරේ.. බොහොම ස්තූතියි.!!Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-38617858066365356782012-10-22T15:54:58.023+07:002012-10-22T15:54:58.023+07:00කෝපි බොන්න නම් ආස නැහැ. ඒත් කෝපි මල් සුවඳට ආසයි.
ම...කෝපි බොන්න නම් ආස නැහැ. ඒත් කෝපි මල් සුවඳට ආසයි.
මැණික්මැණික්http://menik-p.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-85849066806342914492012-10-22T13:38:42.262+07:002012-10-22T13:38:42.262+07:00අලියා ගිලපු දිවුල් කියන්නේ අලි බෙටි මතට හෝ ආසන්නයට...අලියා ගිලපු දිවුල් කියන්නේ අලි බෙටි මතට හෝ ආසන්නයට වැටුනු දිවුල් ගෙඩි අලිබෙටි වල තිබෙන සියුම් දිලිර වර්ගයක් මගින් ආහාරයට ගැනිම නිසා සිදුවන්නක්, දිවුල් ගෙඩිය තුල අපට නොපෙනෙන තරම් සියුම් සිදුරු තිබෙනව එතුලින් තමයි දිලිර වර්ග ඇතුලුවන්නේ, අලියකු දිවුල් ගෙඩියක් අහාරයට ගැනිමේදි උගේ උඩ හනුවේ සහ යටි හනුවේ කෙලවර ඇති චාර්වක දත් මගින් ඉතා සියුම් කැබලිවලට කුඩුවෙනව, නැතුව අලියා දිවුල් ගිලින්නේ නැහැ, අලියාගෙ ඇඟෙ උනුසුමට දිවුල පුස් වන්නෙත් නහැ, මොකද මමත් අලිගැන ටිකක් පරික්ෂණ කරල තියෙනව, මගේ හොඳ යාලුවෙක් ඉන්නව වන ජිවි දෙපාර්තුමෙන්තුවේ අලි පිලිබඳ වෛද්‍යවරයෙක් ඔහුගෙන් තමයි මේ තොරතුරු මමත් ඉගෙන ගත්තේ, හැමොටම ප්‍රයෝජන වත් කියල හිතුන නිසයි මෙක මම කොමෙන්ට් කලේ (කොමන්ට් එක දිග වැඩිවිම ගැන මට සමාවෙන්න)Kushanhttps://www.blogger.com/profile/03736585110375945039noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-56014289748912341902012-10-21T14:01:06.245+07:002012-10-21T14:01:06.245+07:00ආශා නොතිබු කථාවක රසය වින්දෙමි.ඔබට ජය!ආශා නොතිබු කථාවක රසය වින්දෙමි.ඔබට ජය!Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-27584295423258614632012-10-21T12:58:22.959+07:002012-10-21T12:58:22.959+07:00හප්පේ කොපි වලට ඇබ්බැහි වෙලා හිටියට මේ විස්තරේ දන්න...හප්පේ කොපි වලට ඇබ්බැහි වෙලා හිටියට මේ විස්තරේ දන්නේ අදමනේ. බොහොම ස්තූතියි දැනුමට යමක් එක කලාට.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-34790569295443452742012-10-21T00:14:13.000+07:002012-10-21T00:14:13.000+07:00ඔව් චන්දන මිලක් ලැබුනම මිනිස්සු ඉවක් බවක් නැතිව යන...ඔව් චන්දන මිලක් ලැබුනම මිනිස්සු ඉවක් බවක් නැතිව යනවනේ Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-90044007414303290532012-10-21T00:13:24.826+07:002012-10-21T00:13:24.826+07:00මන් දන්නවා බණ්ඩිරිප්පුව . මිගමු කලාපේ ඉගැන්නුවනේ ....මන් දන්නවා බණ්ඩිරිප්පුව . මිගමු කලාපේ ඉගැන්නුවනේ . ඔය හැම ගමකම ඉස්කෝල ගැන අහල තියෙනව . ඔයා දන්නවද වලාන Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-83537438079698586932012-10-21T00:11:45.394+07:002012-10-21T00:11:45.394+07:00වාසනාවන්තයි නේන්නම් සුබා . වාසනාවන්තයි නේන්නම් සුබා . Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-69944212137017609542012-10-21T00:10:50.207+07:002012-10-21T00:10:50.207+07:00ස්තුතියි සිදු විස්තර වලට .ස්තුතියි සිදු විස්තර වලට .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-22521465579815877932012-10-20T00:20:54.951+07:002012-10-20T00:20:54.951+07:00මමත් ආසයි අල්ලට සිනි කකා තේ බොන්න . අදටත් මන් සිනි...මමත් ආසයි අල්ලට සිනි කකා තේ බොන්න . අදටත් මන් සිනි දාල කහටවත් කිරි තේ වත් බොන්නේ නැහැ . එක්කෝ සිනි නැතුවම හෝ අතට සිනි අරන් . වෙන පැණි රස කොපමණ කෑවත් තේ බොන්න නම් බැහැ සිනි දාල . රතු රජරට මේ පැත්තේ ආවට ස්තුතියි.
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-87708445958428905582012-10-20T00:17:52.068+07:002012-10-20T00:17:52.068+07:00ඔන්න මට හම්බ වුනා අර කැෆේ එකේ ටිජි එක්ක වැඩිකරන එක...ඔන්න මට හම්බ වුනා අර කැෆේ එකේ ටිජි එක්ක වැඩිකරන එක්කෙනා ...වජිර දේවි. කෝපි වල රොමැන්ටික් ගතියක් තියෙනව වගේ . ඒ වුනාට මගේ යාලුවෙක් කිව්වේ උදේට ආඩම්බර බලන්න වෙනවලු රෑට කෝපි බිව්වම
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-74700047740149170032012-10-20T00:14:46.405+07:002012-10-20T00:14:46.405+07:00නීති පොතට අමතරව ටිජි දන්නා මන් නොදන්නා තව දෙයක් තම...නීති පොතට අමතරව ටිජි දන්නා මන් නොදන්නා තව දෙයක් තමයි ඔය . ලස්සන කැෆේ එකක ජනේලයක් ගාව වැඩි වෙලා දුම් දමන කොපි එකක් එක්ක වැස්ස දිහා බලන් ඉන්න ටි ජි....ඔන්න ඉස්සරහින් ඉඳුවා තව මනුස්ස පරානයක් . කැමති මුණක් දාගන්න ..
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-26152851692435684152012-10-20T00:11:17.603+07:002012-10-20T00:11:17.603+07:00ජනු ....ආහ් මන් හිතුව . කමක් නැහැ නගෝ බ්ලොග් ලියන ...ජනු ....ආහ් මන් හිතුව . කමක් නැහැ නගෝ බ්ලොග් ලියන හැම එකාගෙම වගේ ඔලුවට මොඅන්ව හරි පත බැවිල තියෙන වග නම් මොකට කියනවද .

මට මැවිලා පෙනුන කොපි ගස් යට සුදු වැල්ලේ කෝම්පිට්ටු උයන පොඩි කෙල්ලක්
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-33683708991818537862012-10-19T15:09:42.848+07:002012-10-19T15:09:42.848+07:00අපේ ගේ වටේට කෝපි ගස් තිබුනා මං පුංචි කාලේ. මල් පිප...අපේ ගේ වටේට කෝපි ගස් තිබුනා මං පුංචි කාලේ. මල් පිපුනම හරි ලස්සනයි. ගෙදර පාවිච්චියට ගෙදරම හදා ගන්නවා, පස්සේ ඉතින් තේ වගාවට ඉඩ දීලා කෝපි ගස් යන්න ගියා..:)කෝපි කඩන්න ගියාම කළු කූඹී ඇඟ පුරා යනවා.
උගුඩුවන්ගේ විස්තරය චුට්ටක් විතර කොහෙන් හරි කියවලා තිබ්බා. මුලින් ගස් යට වැටුණු ඇට අහුලපු ඔවුන් එකේ මිල නිසා පස්සේ උගුඩුවො අල්ලලා කූඩු කරන්න පටන් අරන්..
ස්තුතියි විස්තරයට!!

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-64088604395554015852012-10-17T17:38:05.381+07:002012-10-17T17:38:05.381+07:00අපේ ගෙදරත් ලොකු කෝපි ගස් දෙකක් තියෙනවා. මේ දවස්වල ...අපේ ගෙදරත් ලොකු කෝපි ගස් දෙකක් තියෙනවා. මේ දවස්වල රතට රතේ ගොඩි පොකුරු. මල් පිපෙන කාලෙට හරිම ලස්සනයි තමයි. පුංචි කාලෙ මට මතකයි බණ්ඩිරිප්පුවෙ පල්ලියෙ මංගල්ලෙට ගිහින් ඉද්දි රෑ පුරාම කෝපි විකුණුවා '' වංගෙඩි කෝපි..... වංගෙඩි කෝපි.... '' කිය කියා.... කෝපි බොන්න ආස උණත් බින්දි කියන මේ කෝපි බොන්න නම් හිත එකග කර ගන්න බැරි වෙයි වගේ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-36459100088363973052012-10-17T16:10:52.928+07:002012-10-17T16:10:52.928+07:00මට මේ පොස්ට් එක මිස් වෙලානේ. කමෙන්ට් සේරමත් කියෙවම...මට මේ පොස්ට් එක මිස් වෙලානේ. කමෙන්ට් සේරමත් කියෙවම මට හිතුනේ, තවමත් කෝපි මල් සුවඳ උදේ හවහ විදින්නේ මම විතරමද කියලා. මම පාරට එන දෙවැටේ කෝපි ගස් කීපයක්ම තියෙනවා.මගේ පැටව් නම් වාසනාවන්තයි කියලා හිතනෙවා ඒ අතින් බැලුවහම. ආ .. කියන්න අමතක උනා. වෙරළු මල් පිපෙන කාලෙට...... එක්කෝ ඕනේ නැහැ . වෙරළු ගහකුත් පහු කරන්නේ එන්නේ ඒකයි කිව්වේ, Subhahttps://www.blogger.com/profile/06636722764988902703noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-87765318128207820512012-10-16T14:29:18.328+07:002012-10-16T14:29:18.328+07:00දිවුල්වලට මාතරින් එහා ඈයො කියන්නෙ ජූල් නෙ....දිවුල්වලට මාතරින් එහා ඈයො කියන්නෙ ජූල් නෙ....ජනූhttps://www.blogger.com/profile/03112325875208942973noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-73933275278726199282012-10-16T10:36:22.504+07:002012-10-16T10:36:22.504+07:00හපොයි...මට සෑහෙන්න පෝස්ට් තොගයක් මඟ ඇරිලනේ! කෝපි ක...හපොයි...මට සෑහෙන්න පෝස්ට් තොගයක් මඟ ඇරිලනේ! කෝපි කියන්නේ ඉතින් කඳුලු වලට, සිනහ වලට, මළ ගේකට, මඟුල් ගේකට ඕනේ තැනකට ආදේශ කරන්න පුලුවන් බීමක්නේ. මගේ කෝපි කතා නම් වෙනම පොතක් ලියන්න තරම්.. ඒ අතර බීපු රසම කෝපි වගේම සුන්දරම මතකත් තියෙනවා. පානයක් විදියට අගය කරන්න පුලුවන් රස විඳින්න පුලුවන් හොඳම දේ තමයි කෝපිවජිරදේවිhttps://www.blogger.com/profile/07382104411511692715noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-34054500124710002172012-10-16T00:09:41.330+07:002012-10-16T00:09:41.330+07:00මම කෝපි වලටම ඇබ්බැහි වුන කෙනෙක්.මම මේ කල්පනා කලේ ම...මම කෝපි වලටම ඇබ්බැහි වුන කෙනෙක්.මම මේ කල්පනා කලේ මේවා හම්බුනොත් බොනවද නැද්ද කියල... බෑ අප්පා. ගහේ හැදිලා වේලලා අම්මා කුඩුකරන කෝපි තරම් මෙවා රස නැතිව ඇති.

රතු රජරට - ඔව් ඒක bitter berry පොතේ පරිවර්ත්නයක්. ලියලා තියෙන්නෙ කිරිස්ටීන් විල්සන්. ඇය ආර් එල් ස්පිට්ල්ගෙ දියනිය. මීට වසර්කට පමණ පෙර ඇය මිය ගියා. i am the wings එයාගෙ ත්ව පොතක්. මම ඒක ගත්තෙ bitter berry කියවලා ලේඛිකාව ගැන ඇති වුන කැමැත්ත නිසාSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-42664873367069809802012-10-15T23:18:07.682+07:002012-10-15T23:18:07.682+07:00ඔහ් ඒක තමයි කාරණේ එහෙනම් .දැන් අපි දන්නව ජනූ බොලාට...ඔහ් ඒක තමයි කාරණේ එහෙනම් .දැන් අපි දන්නව ජනූ බොලාට තාම ටිකක් පිස්සු මොකද කියලා :)

මුල්ම හරියෙන් කමෙන්ට් එකක් දාලා හිමින් මාරු වෙලා ගියත් මම කීප සැරයක් හිතුව ලියන්නේ මොනාද කියලා .ආයෙත් ඕනේ නෑ කියල නොලිය හිටිය .එහෙම වුන එක හොඳයි වගෙ මම කියන්න හිටි ගෙදර වත්තේ කෝෆි ගස් , මල් කතා සේරෝම ලියවිලා නේ :)

හොඳ උණු කෝපි එකකින් එන සුවඳ/දුම /ඇරෝමා එක හරිම නොස්ටැල්ජික් මායාකාරියි.ඒක දන්නේ කෝපි වලට ඇබ්බැහි වුන කෙනෙක් තමයි :)

tgAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-40202434676571026292012-10-15T22:37:30.423+07:002012-10-15T22:37:30.423+07:00පුංචිම පුංචි ඉඩක් ලැබුණෙ දැන් බින්දි. මම නම් කෝපි ...පුංචිම පුංචි ඉඩක් ලැබුණෙ දැන් බින්දි. මම නම් කෝපි ලෝලියෙක් නෙමෙයි. තේ තමයි. අපේ මහගෙදර කියන විදිහට නම් කහට කෝප්පයක් ..ඒක බොන්නේ අල්ලට සීනි දාගෙන අමුතු ගතියක් තියෙනවා. කෝපි ගැන මට මතක් වෙන එකම දේ 'තිත්ත කෝපි' කියලා පොතක් කියවලා තියෙනවා මම. ඒක ල්ංකාවෙ කෝපි වතු හිමියන්ගේ කතාන්දරයක්, පරිවර්තනයක් වගෙයි මතක. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-7241324004300401122012-10-15T17:55:49.465+07:002012-10-15T17:55:49.465+07:00@සෙන්නා:
පොස්ට් කිහිපයක් කියවන්න ඒ පැත්තට එන්න ඕනේ...@සෙන්නා:
පොස්ට් කිහිපයක් කියවන්න ඒ පැත්තට එන්න ඕනේ.

කෝපි මණ්ඩි රටාවලට තුර්කිෂ් කෝපි මණ්ඩි කියාපුවා.

කළු පාට නැති ආරාබි කෝපිවලට පාවිච්චි කරන්නේ නොබැදපු සිල්වර් කොෆි බීන් කියන විශේෂයක්, ඒවා බොහෝම මිල අධිකයි. ඒ වුනාට අපිට පුරුදු කෝපි කෝප්පයක්ට ගහන්න බැහැ.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.com