tag:blogger.com,1999:blog-2262815776211192747.post7816664199276554070..comments2023-07-21T16:05:05.305+07:00Comments on .නෙළුම්විල : සුරංගනා ආදරේ ....... .Bindihttp://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-2262815776211192747.post-39763709197374981862017-11-07T15:07:02.663+07:002017-11-07T15:07:02.663+07:00හයියෝ... නෙළුම් විලට වුණ දෙයක්... කෝ ඉතින් සුවඳ වි...හයියෝ... නෙළුම් විලට වුණ දෙයක්... කෝ ඉතින් සුවඳ විඳින්න අලුත් මල්?Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-76182060722328583292012-03-03T12:30:05.939+07:002012-03-03T12:30:05.939+07:00සුරංගා කතා ගැන නේරුතුමා කිව්වා කියලා කියන කතාවක් ම...සුරංගා කතා ගැන නේරුතුමා කිව්වා කියලා කියන කතාවක් මතක් වුණා.

ඇමරිකානුවෝ හඳට ගිහින් හඳේ හාවෙක් නැහැ කිව්වත් තමන්ට තමන්ගේ මිත්තණිය කියලා දීපු හඳ ගැන කතා වගේම හඳේ හාවෙක් ඉන්නවා කියන කතාව තමන්ට වටිනවා කියලා නේරුතුමා කියලා තියෙනවාලුHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-7025311814889103362011-11-22T01:10:35.437+07:002011-11-22T01:10:35.437+07:00වයසට ගියත් පුංචි කාලේ ඉඳන් කතන්දර අහන්න . . .කියවන...වයසට ගියත් පුංචි කාලේ ඉඳන් කතන්දර අහන්න . . .කියවන්න තියෙන ආසාව නැතිවෙලා නොගිය එක කොයි තරම් දෙයක්ද අප්පා . .

නැතිනම් මේ කතන්දරේයි . . අර ගල් ගුහා වල සුන්දරත්වයයි විඳින්න බැරි වෙනවනේ . . .

හරි සෝයි බින්දී . . . නියමයි . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-58468034206534602652011-11-21T19:14:05.408+07:002011-11-21T19:14:05.408+07:00මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා ...මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-10872676865962680722011-11-20T11:33:20.688+07:002011-11-20T11:33:20.688+07:00@ හරී ...
මටත් මේ ටිකේ හරි වැඩ හරී . අම්මල ඇවිත් න...@ හරී ...
මටත් මේ ටිකේ හරි වැඩ හරී . අම්මල ඇවිත් නිසා ඔයාට විවේකය අඩු ඇති . මමත් බ්ලොග් කියවනව විතරයි මේ දවස්වලBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-79895616516782262242011-11-18T09:49:58.551+07:002011-11-18T09:49:58.551+07:00@තීර්ථ යාත්‍රිකයා
වයසින් වැඩුනත් හිතේ තාම ළමයෙක් ...@තීර්ථ යාත්‍රිකයා
වයසින් වැඩුනත් හිතේ තාම ළමයෙක් ඉන්නවලුනේ .
@බීට්ල්
මට දැනුනු විදියට මෙහෙ මහායාන ථේරවාද වගේම සම්ප්‍රධායික ඇදහිලිත් මිශ්‍ර වුන බුදුදහමක් තියෙන්නේ . මේ ගැන ලියන්න නම් ඕනේ . මේ දවස් වල හරියට වැඩ වැඩියි . හිතන් හිටි දේවල් මුකුත් කරන්න බැරි වුනා . මන් කියෙව්ව කතා වල හැටියට බුදු හාමුදුරුවෝ කියන්නේ දේවත්වයට පත් කෙනෙක් . ඒ විතරක් නෙමේ මව් දෙවගනත් අදහනවා . පන්සල් නම් විවිධාකාරයි . රජවරුන්ටත් පන්සල් තියෙනවා .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-39023726961784284002011-11-18T04:27:02.386+07:002011-11-18T04:27:02.386+07:00"මෙහෙ නානාප්‍රකාර පන්සල් තියෙනවා . අනික බුදුහ..."මෙහෙ නානාප්‍රකාර පන්සල් තියෙනවා . අනික බුදුහිමියන්ට මල් පුජා කිරීමකුත් නැහැ . බියර් පවා පුජ කරනවා "

ඇයි එහෙම කරන්නේ කියලා හොයලා බලන්න බැරිද..? ඒ මිනිස්සුන්ගේ පැත්තෙනුත් හේතුවක් ඇතිනේ..?Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-89466716352989074962011-11-16T11:04:06.987+07:002011-11-16T11:04:06.987+07:00කලින් කියවලා , කමෙන්ට් නොකර ගියේ වෙලාව මඳිකම නිසා....කලින් කියවලා , කමෙන්ට් නොකර ගියේ වෙලාව මඳිකම නිසා. ඔන්න අදත් කියෙව්වා ආසාවට, ස්තූතියි බින්දි මේවා අපි එක්ක බෙදා හදා ගන්නවාට,,හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-24900569359408031932011-11-16T09:32:40.026+07:002011-11-16T09:32:40.026+07:00මමත් සුරංගනා කතා කියවන්න හරිම ආසයි. වයසින් වැඩුනත්...මමත් සුරංගනා කතා කියවන්න හරිම ආසයි. වයසින් වැඩුනත් තාම ආසයි.ගොඩක් ආස රැසියානු සුරංගනා කතාවලට. චීන කතාත් ලස්සනයි...තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-77431215482660743772011-11-15T22:07:34.081+07:002011-11-15T22:07:34.081+07:00Miyuru, Poddi, gal mal , Ayesha,
බොහොම ස්තුතියි ....Miyuru, Poddi, gal mal , Ayesha,

බොහොම ස්තුතියි . වැඩ වැඩි හන්දයි පරක්කු වුනේ .

කවිකාරි ..
පරිගණකය දිහා අහක් ඇරලා බැලුවේ නැහැ දවස් කීපෙකින් . නොයෙකුත් වැඩයෙදුනා. ඈත් වෙලා ඉන්න බැරිත් නැහැ . පුරුදු වීම ඇබ්බැහියක්නේ . ඉක්මනින් ආයේ ඇබ්බැහි වෙන්න ඕනBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-4998650514936005502011-11-15T08:24:55.260+07:002011-11-15T08:24:55.260+07:00Lady,
Where are you?Lady,

Where are you?kavikaarihttp://emailkavikaari.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-26693782739675844792011-11-13T21:11:49.306+07:002011-11-13T21:11:49.306+07:00අපූරු කතාව..අපිත් තාම සුරංගනා කතා අහන්න ආසයිඅපූරු කතාව..අපිත් තාම සුරංගනා කතා අහන්න ආසයිayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-31301226920142522792011-11-13T18:44:46.545+07:002011-11-13T18:44:46.545+07:00මෙවසරේ 7 Wonders of Nature තරඟයේ අවසාන වටය නියෝජනය...මෙවසරේ 7 Wonders of Nature තරඟයේ අවසාන වටය නියෝජනය කර තැන 28න් මුල් 7 අතරට වියට්නාමයේ Halong Bay ද ඇවිත් ඉන්නවා. වැඩි විස්තර මෙතැනින්: http://www.n7w.com/

අපේ පලාතේ Bu Tinah දිනවන්න අපිත් හති දාගෙන දිව්වා, පලමු 14 අතරට ආ බව ආරංචියි. කොහොම නමුත් ගල්මල්, කොරල් හා මුහුදු ජීවීන් ගැන ඇති උනන්දුව නිසාම මේ කාර්යයට මනාපයි.

Bu Tinah ගැන විස්තර:
http://www.new7wonders.com/archives/wonder/bu-tinah-islandගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-1198184337136420812011-11-11T14:54:37.134+07:002011-11-11T14:54:37.134+07:00බින්දි,
නරි මොටාට ගම දුව පන්නපු හැටි විතරක් නෙමේ ...බින්දි,

නරි මොටාට ගම දුව පන්නපු හැටි විතරක් නෙමේ පොඩ්ඩි පන්නන්ට ගිහින් මකරා දුම් විදගෙන ආපු හැටිත් අමතක වෙලා වගේ. ඔන්න ඔහේ සුරංගනාවක් හොයලා දෙන්ට උදව් කරමු පව්නේ...:)

සුරංගනා කතාවක් වගේම ලස්සන පෝස්ට් එකක්.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-28260949349773555612011-11-11T00:41:40.031+07:002011-11-11T00:41:40.031+07:00බුරාට උත්තරයක් දුන්නෝබුරාට උත්තරයක් දුන්නෝSujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-2088277414806181352011-11-10T20:16:23.040+07:002011-11-10T20:16:23.040+07:00මේ ගුහා ටික හරිම ලස්සනයිනෙ...
ලස්සන සුරංගනා කතාවක...මේ ගුහා ටික හරිම ලස්සනයිනෙ...
ලස්සන සුරංගනා කතාවක්... මටත් හිතුන අර ගුහාව දිගේ දිව්‍යලෝකෙට ගිහින් දවසක් දෙකක් ගතකරල එන්න... :)
කාලෙන් කාලෙට පොඩි උන්ගෙ ආසාවල් වෙනස්වෙනවනෙ..අපේ දෙන්නගෙ සුරංගනා කතා ආසාවල් දැන් වෙනස් වෙලා... මේ දවස්වල හොයන්නෙ සත්තු ගැන... ඒත් මම නම් අදටත් ආසයි....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-21553254659123152092011-11-09T20:13:05.684+07:002011-11-09T20:13:05.684+07:00@ රෝස කුමාරි ..
ටිකක් ළමයින්ට ගැලපෙන විදියට හදල ලි...@ රෝස කුමාරි ..
ටිකක් ළමයින්ට ගැලපෙන විදියට හදල ලියන්න ඕන පුන්චිත්තට .
@ සපතේරු ..
අලුත් ගුහාව ගැන තව ටිකක් සොයන්න ඕන . තවම අලුත් නිසා එච්චර විස්තර නැහැ .
@ නරි මොටා...
අනේ අනේ මේ නරියත් මට්ටු නොවෙන හැටි . ගමදුව පන්නන් ඇවිත් වෙච්ච හරිය මතක නැහැ වගේ .
@දිනේෂ් ..
මේ වගේ තැන් මිනිසුන්ගෙන් වහන් වෙලා තියෙන තරමටත් හොඳයි වගේ . මටත් වෙලාවකට හිතෙනවා දියුණුව කියල අපි යන්නේ විනාශයට නේද කියල .
@ ඔබ නොදුටු ලොවක්
මිට වඩා ලස්සනයි හලොන්ග් බේ වල ගුහා ටික . ඔය පාට පාට නම් ලයිට් දාල . අලුත් ගුහාව නම් ස්වභාවික විදියටම ඇති තවම
@ සමාධි ..
මැන්ඩරින් කියන්නේ චීන කියන තේරුම මන් හිතේ . චීන බස ගත්තමත් කැන්ටනිස් සහ මැන්ඩරින් කියල දෙකක් ප්‍රධාන වශයෙන් තියෙනවා . මැන්ඩරින් තාරාවෝ , මැන්ඩරින් දොඩම් එහෙමත් කියවෙනවා . ඉස්සර වරින් වර චීන ජාතිකයෝ මේ රට පාලනය කලාලු . මේ කතාවල මැන්ඩරින් කියන්නේ චීන ජාතිකයින්ට කියලයි මගේ අදහසBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-23317754515713907802011-11-09T12:35:08.569+07:002011-11-09T12:35:08.569+07:00මැන්ඩරින් කියන්නෙ චීන තාරාවො ජාතියක් කියලය් මම හිත...මැන්ඩරින් කියන්නෙ චීන තාරාවො ජාතියක් කියලය් මම හිතන් හිටියෙ. :) අනෙ මන්දා මම වැරදිද මන්දාsamadhihttps://www.blogger.com/profile/07776083706809125941noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-15093832761660480082011-11-09T01:07:09.602+07:002011-11-09T01:07:09.602+07:00ගුහාවල් ටික මාර ලස්සනයිනේ..දිව්‍ය ලෝකේ වගේනේ....ගුහාවල් ටික මාර ලස්සනයිනේ..දිව්‍ය ලෝකේ වගේනේ....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-1317163198075311612011-11-08T12:14:05.151+07:002011-11-08T12:14:05.151+07:00මම දාපු කමෙන්ටුවේ විස්තරේ ලියල තියෙන බව කියවද්දී ම...මම දාපු කමෙන්ටුවේ විස්තරේ ලියල තියෙන බව කියවද්දී මඟහැරිලා ඒක නිසා ඒක ඉවත් කරා. කොහොමවුනත් අපේ රටෙත් පුරාන වැදගත් කම් තිබෙන ගුහාවල් මහවැලි ගගේ තිබිලා තියෙනවා. අවාසනාවට රන්දෙනිගල වගේ ජලාශ තනද්දී ඒවා කොන්ක්‍රීට් වලින් පුරවලා වසා දමාලා. සංවර්ධනයත් අත්‍යාවශ්‍ය දෙයක් හැබැයි ඒ එක්කම වැනසිලා යන අපේ උරුමයන් ගැන නම් ඇතිවෙන්නේ දැඩි සංවේගයක්...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-1114923951121884152011-11-08T12:10:55.596+07:002011-11-08T12:10:55.596+07:00This comment has been removed by the author.සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-92218592102175352882011-11-08T05:09:09.744+07:002011-11-08T05:09:09.744+07:00එතකොට දැං ඔය ටු තුක්! ගුහාවෙන් ගියොත් අර ජේඩ් මාල...එතකොට දැං ඔය ටු තුක්! ගුහාවෙන් ගියොත් අර ජේඩ් මාලිගාව හම්බවෙයිද? මං මේ ඇහැව්වෙ , සුර්ංගනාවක් පන්නගෙන පිටේ තියන් ගේන්න පුළුවනිද බලන්නයි. එනකොට වලාකුළු කරත්ත රයිඩ් එකක් ෂුවර් නං ට්‍රයි කොරඤ්ඤ්ං :)

-නරි මොටා -Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-28809015322280729012011-11-08T04:33:34.519+07:002011-11-08T04:33:34.519+07:00කතාවටත් වඩා හිතට අල්ලල ගියේ ගුහාවල් ටික... අර අලුත...කතාවටත් වඩා හිතට අල්ලල ගියේ ගුහාවල් ටික... අර අලුත් ගුහාව ගැන නම් පෝස්ට් එකක් දැම්මොත් හොඳා... ජාලෙ තියෙන හැටියටනම් ඒක සුරංගනා කතාවල තියෙන ජාතියෙම එකක්....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-33455690725951067212011-11-08T02:43:36.081+07:002011-11-08T02:43:36.081+07:00සුරංගනා කතා රසවිදින්න වයස් බේදයක් නෑනෙ. බොහෝමයක් අ...සුරංගනා කතා රසවිදින්න වයස් බේදයක් නෑනෙ. බොහෝමයක් අවසාන අර හින්දි ෆිල්ම් වගේ සියල්ලෝ සතුටින් විසිර ගියහ ආකාරයෙන් නිමාවෙන නිසාමද මන්ද මාත් සුරංගනා කතා වලට හරිම ආසයි. පුන්චිත්තත් ආසවෙයි මේ කතාවට...රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-71863939378266101312011-11-07T22:33:54.864+07:002011-11-07T22:33:54.864+07:00@ නිසුපා ..
සෑහෙන්න පරණ ඇති තමයි මේ වගේ කතන්දරෙකු...@ නිසුපා ..

සෑහෙන්න පරණ ඇති තමයි මේ වගේ කතන්දරෙකුත් සෑදෙන තරමට .

@ උදාර ...

සුපුරුදු නිමාවෙන් අපගමනය වුන නිසා වඩා හොඳයි නේද .

@චතුරංග ..

අනේ ඔව් සුරංගනා කතා අහන්නම ඕන පොඩි කාලේ . අපේ ජනකතා අන්තර්ජාලයේ තියෙනවද . නැත්නම් එක්කහු කරලා තිබ්බොත් වටිනවා නේද

@ ඔබ්සර්වර් ..

අනේ මන්දා . මල් ගස් ලස්සන නිසා දකින අයට නෙලාගන්න හිතෙනවා ඇති . තව දෙයක් ඒ පන්සල බෞද්ධ පන්සලක්මද කියල නැහැ . මෙහෙ නානාප්‍රකාර පන්සල් තියෙනවා . අනික බුදුහිමියන්ට මල් පුජා කිරීමකුත් නැහැ . බියර් පවා පුජ කරනවාBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.com