tag:blogger.com,1999:blog-2262815776211192747.comments2023-07-21T16:05:05.305+07:00.නෙළුම්විල Bindihttp://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comBlogger3344125tag:blogger.com,1999:blog-2262815776211192747.post-33706119046130853362022-05-12T13:39:30.512+07:002022-05-12T13:39:30.512+07:00මම ආධුනික කෙනෙක් . ඩිංගක් ලියන්න පුලුවන්. හැබැයි ම...මම ආධුනික කෙනෙක් . ඩිංගක් ලියන්න පුලුවන්. හැබැයි මම ආබාධිත කෙනෙක් (ගත ) රස වින්දනයේ විවිධාංගීකරණයට මම වැඩිපුර රැචිකත්වයක් දක්වනවා. කවිය, නව කතාව, කෙටි කතා ආදියට සේම කාලීන සංවාද සහිත ලිපි ලේකන කියවන්නත් ආසයි. කරැණා කරල මට කියල දෙනවද මෙයට කවියක් වැනි දෙයක් ලියන්නෙ කොහොමද කියල . ස්තුතියි ඔබ සැමටම . Nelumhttps://www.blogger.com/profile/05105084922037150392noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-8369461160749937532022-04-25T18:11:07.545+07:002022-04-25T18:11:07.545+07:00නෙළුම් විළ දකිද්දි එන ෆීලින් එක විස්තර කරන්න බෑ..ම...නෙළුම් විළ දකිද්දි එන ෆීලින් එක විස්තර කරන්න බෑ..මුලින්ම කියවපු බ්ලොග් එකක්..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-25623481392103549512020-02-11T17:25:05.462+07:002020-02-11T17:25:05.462+07:00මට උදව් කරන ප්‍රධානී එලී මාක්ගේ යහපත් ක්‍රියා පිළි...මට උදව් කරන ප්‍රධානී එලී මාක්ගේ යහපත් ක්‍රියා පිළිබඳ මගේ සාක්ෂිය මෙයයි .... මම ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනාහි Ear න් අර්නිස් ය. පසුගිය වසර 3 ක් තිස්සේ මා හැර ගිය මගේ ස්වාමිපුරුෂයා මෙම අක්ෂර වින්‍යාසයේ උපකාරයෙන් නැවත පැමිණියේය, අවසානයේදී මට මෙම පුද්ගලයාව බ්ලොග් අඩවියක දී මුණගැසුණේ එක් අයෙකුගේ උපකාරය සඳහා සේවාදායකයකු විසිනි, මම ඔහුට සියල්ල පැහැදිලි කළ අතර ඔහු මට ඔහු දන්නා අක්ෂර වින්‍යාසය සහ මගේ ගැටළු ඔහුට පැවසීම සඳහා අක්ෂර වින්‍යාසයට ලිවීමට ඔහු මට ඔහුගේ වට්ස්ඇප් එක ලබා දුන්නේය. සති 2 කින් මගේ ස්වාමිපුරුෂයා මා වෙත නැවත පැමිණියේය. මට මේ සත්‍ය සහ අවංක අක්ෂර වින්‍යාසයට ස්තූතියි කියන්න අවශ්‍යයි, සර් ඔබ මට කී සියල්ල ඉවරයි, ස්තූතියි සර්. කරුණාකර මට ඔවුන්ගේ ගැටලුවට විසඳුමක් සොයන සෑම කෙනෙකුටම පැවසීමට අවශ්‍යයි, මෙම අක්ෂර වින්‍යාසය කාරුණිකව විමසන්න, ඔහු සැබෑ ය, ඔහු බලවත් ය, අක්ෂර වින්‍යාසය කුමක් කීවත් සිදුවන්නේ කුමක් ද යන්න, මන්ද අක්ෂර වින්‍යාසය මට පැවසූ සියල්ල පැමිණියේය සමත් වීමට. ඔබට ඔහුව සම්බන්ධ කර ගත හැකිය: whatsapp + 2349015088017, විද්‍යුත් තැපෑල: markmonroy869@gmail.comChief Eli Dodoruhttps://www.blogger.com/profile/00995292354885720001noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-87226362464473695152020-02-11T17:24:53.657+07:002020-02-11T17:24:53.657+07:00මට උදව් කරන ප්‍රධානී එලී මාක්ගේ යහපත් ක්‍රියා පිළි...මට උදව් කරන ප්‍රධානී එලී මාක්ගේ යහපත් ක්‍රියා පිළිබඳ මගේ සාක්ෂිය මෙයයි .... මම ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනාහි Ear න් අර්නිස් ය. පසුගිය වසර 3 ක් තිස්සේ මා හැර ගිය මගේ ස්වාමිපුරුෂයා මෙම අක්ෂර වින්‍යාසයේ උපකාරයෙන් නැවත පැමිණියේය, අවසානයේදී මට මෙම පුද්ගලයාව බ්ලොග් අඩවියක දී මුණගැසුණේ එක් අයෙකුගේ උපකාරය සඳහා සේවාදායකයකු විසිනි, මම ඔහුට සියල්ල පැහැදිලි කළ අතර ඔහු මට ඔහු දන්නා අක්ෂර වින්‍යාසය සහ මගේ ගැටළු ඔහුට පැවසීම සඳහා අක්ෂර වින්‍යාසයට ලිවීමට ඔහු මට ඔහුගේ වට්ස්ඇප් එක ලබා දුන්නේය. සති 2 කින් මගේ ස්වාමිපුරුෂයා මා වෙත නැවත පැමිණියේය. මට මේ සත්‍ය සහ අවංක අක්ෂර වින්‍යාසයට ස්තූතියි කියන්න අවශ්‍යයි, සර් ඔබ මට කී සියල්ල ඉවරයි, ස්තූතියි සර්. කරුණාකර මට ඔවුන්ගේ ගැටලුවට විසඳුමක් සොයන සෑම කෙනෙකුටම පැවසීමට අවශ්‍යයි, මෙම අක්ෂර වින්‍යාසය කාරුණිකව විමසන්න, ඔහු සැබෑ ය, ඔහු බලවත් ය, අක්ෂර වින්‍යාසය කුමක් කීවත් සිදුවන්නේ කුමක් ද යන්න, මන්ද අක්ෂර වින්‍යාසය මට පැවසූ සියල්ල පැමිණියේය සමත් වීමට. ඔබට ඔහුව සම්බන්ධ කර ගත හැකිය: whatsapp + 2349015088017, විද්‍යුත් තැපෑල: markmonroy869@gmail.comChief Eli Dodoruhttps://www.blogger.com/profile/00995292354885720001noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-12445370568222970562020-01-28T22:38:44.108+07:002020-01-28T22:38:44.108+07:00මට උදව් කරන ප්‍රධානී එලී මාක්ගේ යහපත් ක්‍රියා පිළි...මට උදව් කරන ප්‍රධානී එලී මාක්ගේ යහපත් ක්‍රියා පිළිබඳ මගේ සාක්ෂිය මෙයයි .... මම ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනාහි Ear න් අර්නිස් ය. පසුගිය වසර 3 ක් තිස්සේ මා හැර ගිය මගේ ස්වාමිපුරුෂයා මෙම අක්ෂර වින්‍යාසයේ උපකාරයෙන් නැවත පැමිණියේය, අවසානයේදී මට මෙම පුද්ගලයාව බ්ලොග් අඩවියක දී මුණගැසුණේ එක් අයෙකුගේ උපකාරය සඳහා සේවාදායකයකු විසින් ය. ඔහු දන්නා අක්ෂර වින්‍යාසය සහ මගේ ගැටළු ඔහුට පැවසීම සඳහා අක්ෂර වින්‍යාසයට ලිවීමට ඔහු මට ඔහුගේ වට්ස්ඇප් එක ලබා දුන්නේය. සති 2 කින් මගේ ස්වාමිපුරුෂයා මා වෙත නැවත පැමිණියේය. මට මේ සත්‍ය සහ අවංක අක්ෂර වින්‍යාසයට ස්තූතියි කියන්න අවශ්‍යයි, සර් ඔබ මට කී සියල්ල ඉවරයි, ස්තූතියි සර්. කරුණාකර මට ඔවුන්ගේ ගැටලුවට කිසියම් විසඳුමක් සොයන සෑම කෙනෙකුටම පැවසීමට අවශ්‍යයි, මෙම අක්ෂර වින්‍යාසය කාරුණිකව විමසන්න, ඔහු සැබෑ ය, ඔහු බලවත් ය, අක්ෂර වින්‍යාසය කුමක් කීවත් සිදුවන්නේ කුමක් ද යන්න, මන්ද අක්ෂර වින්‍යාසය මට පැවසූ සියල්ල පැමිණියේය සමත් වීමට. ඔබට ඔහුව සම්බන්ධ කර ගත හැකිය: whatsapp + 2349015088017, විද්‍යුත් තැපෑල: markmonroy869@gmail.comChief Eli Markhttps://www.blogger.com/profile/12251355011191172333noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-8138386417007434812020-01-20T20:51:49.532+07:002020-01-20T20:51:49.532+07:00මට උදව් කරන ප්‍රධානී එලී මාක්ගේ යහපත් ක්‍රියා පිළි...මට උදව් කරන ප්‍රධානී එලී මාක්ගේ යහපත් ක්‍රියා පිළිබඳ මගේ සාක්ෂිය මෙයයි .... මම ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනාහි Ear න් අර්නිස් ය. පසුගිය වසර 3 ක් තිස්සේ මා හැර ගිය මගේ ස්වාමිපුරුෂයා මෙම අක්ෂර වින්‍යාසයේ උපකාරයෙන් නැවත පැමිණියේය, අවසානයේදී මට මෙම පුද්ගලයාව බ්ලොග් අඩවියක දී මුණගැසුණේ එක් අයෙකුගේ උපකාරය සඳහා සේවාදායකයකු විසිනි, මම ඔහුට සියල්ල පැහැදිලි කළ අතර ඔහු මට ඔහු දන්නා අක්ෂර වින්‍යාසය සහ මගේ ගැටළු ඔහුට පැවසීම සඳහා අක්ෂර වින්‍යාසයට ලිවීමට ඔහු මට ඔහුගේ වට්ස්ඇප් එක ලබා දුන්නේය. සති 2 කින් මගේ ස්වාමිපුරුෂයා මා වෙත නැවත පැමිණියේය. මට මේ සත්‍ය සහ අවංක අක්ෂර වින්‍යාසයට ස්තූතියි කියන්න අවශ්‍යයි, සර් ඔබ මට කී සියල්ල ඉවරයි, ස්තූතියි සර්. කරුණාකර මට ඔවුන්ගේ ගැටලුවට විසඳුමක් සොයන සෑම කෙනෙකුටම පැවසීමට අවශ්‍යයි, මෙම අක්ෂර වින්‍යාසය කාරුණිකව විමසන්න, ඔහු සැබෑ ය, ඔහු බලවත් ය, අක්ෂර වින්‍යාසය කුමක් කීවත් සිදුවන්නේ කුමක් ද යන්න, මන්ද අක්ෂර වින්‍යාසය මට පැවසූ සියල්ල පැමිණියේය සමත් වීමට. ඔබට ඔහුව සම්බන්ධ කර ගත හැකිය: whatsapp + 2349015088017, විද්‍යුත් තැපෑල: markmonroy869@gmail.comChief Eli Markhttps://www.blogger.com/profile/12251355011191172333noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-5979667693512296882019-09-09T19:28:53.908+07:002019-09-09T19:28:53.908+07:00මගේ ලඟත් තිබුනා.. රත්තරන් යතුර හෙවත් බුරතීනෝගේ හපන...මගේ ලඟත් තිබුනා.. රත්තරන් යතුර හෙවත් බුරතීනෝගේ හපන්කම්. ඉන්දික බුළුමුල්ලhttps://www.blogger.com/profile/10846294934389896696noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-33229279924188571892019-07-04T16:14:44.136+07:002019-07-04T16:14:44.136+07:00අද ආපහු කෝපි ලිපිය බැලුවා. කෝපි සුවඳත් එනව වගේ මේ ...අද ආපහු කෝපි ලිපිය බැලුවා. කෝපි සුවඳත් එනව වගේ මේ ලිපියෙන්... අනේ නෙළුම් විලේ ආයෙමත් මල් පිපෙන්න. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-87793008111736771572018-09-29T00:11:01.397+07:002018-09-29T00:11:01.397+07:00බොහෝ දුරට මේ කියන පෙචොරින් මගේ ජිවිතයට බෙහෝ නෑකම් ...බොහෝ දුරට මේ කියන පෙචොරින් මගේ ජිවිතයට බෙහෝ නෑකම් කියයි
අපි දෙදෙනාග්ම සිතුම් රටාව සර්ව සමයි වගේජෝන් ලෙමන්https://www.blogger.com/profile/06588064887829773754noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-14488351050556251342018-09-03T23:53:38.839+07:002018-09-03T23:53:38.839+07:0010 wasara sinhala pothe 14 weni padama widiyata da...10 wasara sinhala pothe 14 weni padama widiyata dan thiyenne me kathawaAnonymoushttps://www.blogger.com/profile/04667552246400662035noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-39763709197374981862017-11-07T15:07:02.663+07:002017-11-07T15:07:02.663+07:00හයියෝ... නෙළුම් විලට වුණ දෙයක්... කෝ ඉතින් සුවඳ වි...හයියෝ... නෙළුම් විලට වුණ දෙයක්... කෝ ඉතින් සුවඳ විඳින්න අලුත් මල්?Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-78258986087399432232016-05-30T08:38:07.680+07:002016-05-30T08:38:07.680+07:00බොහොම පහුව් වෙලා මේ කමෙන්ට් එක දැක්කේ. බැලු මස් කෑ...බොහොම පහුව් වෙලා මේ කමෙන්ට් එක දැක්කේ. බැලු මස් කෑමයි ආගමයි අතර සම්බන්ධය මම දන්නේ නැහැ. නමුත් බෞද්ධ හාමුදුරුවරු එළවලු පමණයි.ඔය බැලු මස් කෑම විශේෂයෙන් උතුරු පළාතේ සීතල නිසා ඇති වුවක් බවයි මම අහල තියෙන්නේ. විකුනන්න තියෙනව මාකට් වල. අපි ඉතින් අහක බලන් ගියේ. මම දන්නා වියට්නාම ජාතිකයින් බැලු මස් නොකන බව තමයි කිවේ. හොරෙන් කනවද දන්නේ නැහැ. නාගරික අලුත් පරම්පරාව ඔවැනි දේ වලින් ඈත් වෙන බවයි පේන්නේ. නමුත් ඉතාම දුප්පත් ගම්බද පළාත් තියෙනව. සර්පයින් ඌරූ මියන් පවා කන. සර්ප ෆාම් පවා තිබෙනවාලු. ලියන්න හිටියේ ඔව්ව ගැන. දැන් මට වියට්නාමේ ගැන ලියන් එච්චර ආසාවක් නැහැ ඇත්තටමBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-40805952394193401132016-05-13T18:05:49.557+07:002016-05-13T18:05:49.557+07:00කාලෙකට පස්සේ මම මේ ලිපිය රස විඳිමින්
මට මේ කමෙන්...කාලෙකට පස්සේ මම මේ ලිපිය රස විඳිමින්

මට මේ කමෙන්ට් එක මග හැරිලා
කොයිතරම් සතුටුද තවමත් මෙය කියවෙන එකට Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-57580591550585296592016-05-06T09:00:48.712+07:002016-05-06T09:00:48.712+07:00+1+1රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-21798853025877136272016-04-15T09:29:41.928+07:002016-04-15T09:29:41.928+07:00පරණ අවුරුදු මතක, ගෙදර අය ගැන මතක අපේ හිතට එබිකම් ක...පරණ අවුරුදු මතක, ගෙදර අය ගැන මතක අපේ හිතට එබිකම් කරනව මේවා කියෙව්වම. අපේ ඔය තරම් කට්ටිය එකතු වෙන අවුරුදු තිබුණෙ නෑ. ඒත් අවුරුදු කිට්ටු වෙද්දි සීයා වැලිතලප හදාගෙන එනවා අපිව බලන්න.
අපෙ අක්කටත් බින්දිට වගෙ අකුරු සද්ද නොවෙන ප්‍රශ්නයක් තිබ්බා. රබානට කියන්නෙ හබාන.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-53647249948905437022016-04-06T16:42:33.880+07:002016-04-06T16:42:33.880+07:00වලාන කිව්වෙ පානදුර පැත්තෙ නේද?
කෝපි කතාවක් නිසා ඔ...වලාන කිව්වෙ පානදුර පැත්තෙ නේද?

කෝපි කතාවක් නිසා ඔයාගෙ කෝපි ලිපිය මතක් වෙලා මේ පැත්තෙ ආවෙ... බින්දි ඔයා නොලියන එක නම් හරිම අපරාධයක්.. මේ වගේ ලස්සන අත්දැකීම්, ලිපි අපට මගෑරෙනවනේ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-26662378161276077612016-04-01T19:18:08.717+07:002016-04-01T19:18:08.717+07:00චාරක සතරසිංහ නමැති පින්වතකු විසින් මේ සබැඳිය කමෙන්...චාරක සතරසිංහ නමැති පින්වතකු විසින් මේ සබැඳිය කමෙන්ට් කර තිබුණ . පබ්ලිෂ් කල කමෙන්ටුව මටම සොයා ගන්න බැහැ .
ඔබට ඉතාම ස්තුතියි චාරක සොයුර

http://www.sandakirana.com/Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-78246387621970540102016-04-01T15:18:09.453+07:002016-04-01T15:18:09.453+07:00http://www.sandakirana.comhttp://www.sandakirana.comAnonymoushttps://www.blogger.com/profile/09710260402975877674noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-3724472346488823232015-08-31T13:31:08.261+07:002015-08-31T13:31:08.261+07:00මගේ වියෙට් යාලුවෝ නම් හැම කෙනෙක්ම වාගේ බලු මස් කන ...මගේ වියෙට් යාලුවෝ නම් හැම කෙනෙක්ම වාගේ බලු මස් කන අය. පෙබරවාරි මාසේ එයාලගේ අලුත් අවුරුද්දට ගෙවල්වල බළල් මස් කනවලු..... එක එයාලට සාමාන්‍ය දෙයක්. කොරියන් සහ වියෙන්ටම් අයත් එක්ක මම කීප වතාවක් බලුමස් රෙස්ටුරන්ට් වලට ගිහින් තියෙනවා. මම බලු මස් කෑම තදින් ප්‍රතික්ෂේප කරන අවස්ථාවල මගේ වියෙට්නාම් යෙහෙළිය , වියෙට්නාමයේ බුද්ධාගමේ අය බලු මස් කන බවත් ක්‍රිස්තියානි අය බලුමස් නොකන බවත්....... මම බුද්ධාගමේ නිසා බලුමස් කෑමේ වරදක් නැති බවත් මට කියා සිටියා..... එවිට මම ඇයට කීවේ අපේ ශ්‍රී ලංකාවේ බලු මස් කෑම කෙසේවත් සිදු නොකරන බවත් එය ඇසීමත් අප හට දැඩි පිළිකුලක් බවත්ය.
samanhttps://www.blogger.com/profile/10348913407514141606noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-57007153602657818022015-03-31T13:18:00.056+07:002015-03-31T13:18:00.056+07:00හරිම වටිනවා.මම විමලරත්න කුමාරගමගේ කවියක පදකීපයක් ම...හරිම වටිනවා.මම විමලරත්න කුමාරගමගේ කවියක පදකීපයක් මතක්වෙලා (එායට දෙකක් බනින්න) ඒ ගැන සොයනවිට ඔබ කේයස්ට බනින හැටි දැක්කා. බලන්නකො ගමේ තිබ්බ සුන්දර අහිංසකත්වයට වෙමින් තියන දේMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-84696857178320004632015-03-27T07:14:33.703+07:002015-03-27T07:14:33.703+07:00සිත පෙලන කවියක්. කී පාරක් නම් කියෙව්වාද?සිත පෙලන කවියක්. කී පාරක් නම් කියෙව්වාද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-40880959187533455932015-03-26T22:50:22.897+07:002015-03-26T22:50:22.897+07:00ඒක මරු. අපේ ගෙදර ඉන්නවා මැලේසියාවේ මඩකලපු හිටන් යන...ඒක මරු. අපේ ගෙදර ඉන්නවා මැලේසියාවේ මඩකලපු හිටන් යන එක්කෙනෙක්. හැමදාම එන්නේ අපෝ කාල කාල බඩ වැඩි වුණා කියාගෙන . Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-5291702533961423662015-03-26T20:04:09.078+07:002015-03-26T20:04:09.078+07:00මම ඉන්නේ මැලේසියාවේ අනුරාධපුර හරියේ. ඔයා ගිහින් ති...මම ඉන්නේ මැලේසියාවේ අනුරාධපුර හරියේ. ඔයා ගිහින් තියෙන්නේ කොළඹ. මැලේ මිනිස්සු කෑම ට උපන් ජාතියක්. ගෙදර උයනවා අඩුයි. තේක බොන්නෙත් පාරේ කඩෙන්. මොනදේට බිස්නස් නැතත් කෑමට බිස්නස් තියෙන රටක්. බෝර්නියෝ දුපතේ තියන මැලේසියාවේ අනික් "වත්ත" ඔක්කොටම හපන්. එහෙ මිනිස්සු වෙනස්, ආදිවාසීන්. නමුත් කාලෙට ගැලපෙන්න ටොපට හැඩගැහිලා තියෙනවා. ඒකයි "ඔක්කොටම හපන්" කිව්වේ.
මැලේ දේශපාලනේ නම් අවුල්. පවුල් පාලනයක් තියෙනවා. හොරකම් කරනවා -කොමිස් වංචා හෙමත් වෙනවා. දේශපාලන පවුලකින් නො ආපු මහතීර් මැලේසියාව 2020 දී සංවර්ධිත රටක් කොරන්න ප්ලෑනක් හැදුවා. එක පාරට නෙවේ, ටිකින් ටික. 2020 දී. ඔය ප්ලෑනට තමයි මොන දේශපාලකයා බලේට ආවත් වැඩ කරන්නේ.ඒකයි ඔවුන්ගෙයි අපෙයි වෙනස.Nadeesha Chandrasenahttps://www.blogger.com/profile/16698652307017104143noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-318679323634436232015-03-09T08:10:29.044+07:002015-03-09T08:10:29.044+07:00අලුත් පරපුරත් මේ පොත් කියවන එක ලොකු සතුටක්. ඇත්තටම...අලුත් පරපුරත් මේ පොත් කියවන එක ලොකු සතුටක්. ඇත්තටම මේ ලිපියට දායක වෙච්ච හුඟ දෙනෙක් මේ වෙද්දී බ්ලොග් ලොවින් ඈත් වෙලා. නමුත් ඒ අය ලියු දේවල් තවම කියවන බව දැක්කම සතුටු වෙයි.
ඔයා හරි වාසනාවන්තයි නේද අම්මයි තාත්තයි මේ පොත් එක්කහු කරලා තිබීම නිසා.
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2262815776211192747.post-62982735208388505002015-03-09T08:04:49.432+07:002015-03-09T08:04:49.432+07:00ස්තුතියි ඔබටත් ස්තුතියි ඔබටත් Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.com